ඉසිනි තිගැස්සී ඇහැරුනේ කිසිවෙකු ගේට්ටුවට ගසමින් තමාගේ නම පවසන හඬිනි. ඕ වහා යහනේ කෙලින් වන්නට උත්සාහ කලාය. එහෙත් ඇය වටා වූ යමක් ඕ ඉන්...
සීනිගමයි කන්දෙ විහාරෙයි අතන මෙතන කොතන ගියත් අන්තිමේ කියවුනේ එකම වගේ දේවල්.
“දරුවා පරිස්සමෙන් ඉන්නවා. ඉක්මනට බලලා යන්න ඒවි. එහෙම නැත්තම් පණිවිඩයක් දේවි” කියලා සමහරු...
ජයමිණි රැගත් රථය Clothez ඉදිරිපිට නවත්වන විට වෙලාව උදෑසන එකොළහ පමණ විය. ජයමිණි ඉතා සන්සුන් ලෙස රථයෙන් බැස විත් Clothez වෙත ඇතුළු වූයේ දෑස්...
දක්ෂිණ විතානගේ අන්තරා ජීවත් වන නිවස ඉදිරියට පැමිණෙන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණ. ඔහු සිටියේ බීමතිනි. අන්තරා යහන මත වැතිරී, ඇය ඉදිරිපිට තිරයෙහි...
නුරාන් මුළුතැන්ගෙයට යන විටත් ඉසිනි මුලුතැන් ගේ තුළ එහෙ මෙහි ඇවිදිමින් ආහාර සකස් කරන්නට සූදානම් වෙමින් උන්නාය. නුරාන් යමක් සිහිවී මෙන් යලි නිවසින් පිටතට...
“තමුසෙට හැබෑවටම ඔල්මාදෙද?” කියලා ජයබාහු මහත්තයා නන්දාගෙන් ඇහුවෙ නන්දා අංජනමක් බලලා ඇවිල්ලා ඒ මනුස්සයා දේවාරූඪෙන් කිව්ව ළඟම කෙනා සමුද්ර වෙන්න පුලුවන් නේද කියල ඇහුවම.
“ඔව්...
" උඹ ඕක තාදීගෙන් අහන්න ඉක්මන් උනා වැඩි නැද්ද ? "
ආයුශ් උදෑසනම හෝටලයට පැමිණියේ ධීර ගේ කීමට අනුවය. ධීරට ඕනෑ වූයේ හිත නිදහස් කර...
"සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ... හදවත දලු සෙලැවේ..."
අත්‍යන්ත වූ දැවීමක් යුගාත්ම කාශ්මීර අමුණුගම ට දැනෙමින් තිබිණ. ජංගම...
ගෙදර යන්න ලෑස්තිවෙලා නන්දා සප්තමීව හෙව්වට මොකෝ සප්තමීගේ හෙවණැල්ලක්වත් මූණට වැටිච්ච නැති කොට තමයි නන්දා මාලවීගෙන් වසන්තගෙන් එහෙම ගිහිල්ලා සප්තමී එයාලා ඉන්න තැනක ඉන්නවද...
වත්සලා පැවසූ කිසිවක් නොවැටහුනු බව නුරාන් පවසද්දී ඉසිනි යළි සෝමා ඇමතුවාය.
" අනේ ඒකිට පිස්සුද කොහෙද තාරා.. කොහොම හරි නැන්දා ගෙදර ඉන්නවා කිව්වා..."
නුරාන් ඇගේ ජංගම...




