" ඔයා කැමති තරං කාලයක් අර ගන්න. මං බලාගෙන ඉන්නවා "  ධීර දුරකථන ඇමතුම අවසන් කලේ තාදී ගෙන් පිළිතුරක් නැති තැනය. තාදී නින්දක් නැතිව කල්පනා...
භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි කාමරයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. කිශෝරි යහන මත හිඳ සැමියා දෙස බලා සිටියා ය. හැත්තෑ වන විය සපුරා...
නුරාන්ගේ ඇමතුම බලාපොරොත්තුවෙන් උන්නද, ඉසිනි කාර්‍යාලයෙන් බැහැර වන තුරුම ඉසිනිගේ බලාපොරොත්තු ඉටු වූයේ නැත. ඉන් රිදුමක් දැනුනි. දින කිහිපයක් ඇතුලත තමා වෙනස් වි ඇත්තේ කෙලෙසින්දැයි...
වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හිතුවට වඩා ඉක්මනට ආයෙම ශූටින් යන්න පුලුවන් වෙච්ච එක ගැන සප්තමී උන්නෙ සන්තෝසෙන්. වැඩක් භාරගත්තට පස්සෙ මොකක් හරි හේතුවක් හන්දා...
ගජනායක උන්නේ අමුතු සතුටකිනි. ඒ නිසා ජයමිණි පෙර මග නොසිටීම ගැන ගැටලුවක් ඔහුට ඒ මොහොතේ තිබූයේ නැත. " ඔය කතාව ඉවර කරලා දෙන්නම මාව හම්බ...
වස්සාන කාලයේ දී නිතර ම අහස මන්දාරම් ය. කොයි වෙලේ වැස්සක් ව කඩා වැටේදැයි කිව නො හැකි ය. මීට මඳ වෙලාවකට පෙර හමා ගිය...
  නුරාන් කෙලෙසින් පැවසුවා වුවද, ධනුක සහ පැහැසරාට මුහුණ දීමට ඉසිනිට හිතේ හයියක් වූයේ නැත. එහෙත්, ඔවුන් දෙදෙනා මග හැරීමටද නොහැකිය. නුරාන් උදෑසන නිවසින් පිටවන්නට...
“ඒ කියන්නෙ කෙල්ල එදා හොස්පිටල් එකේදි එකපාර මං අහපු ප්‍රශ්නෙ ලඟදි නිරුත්තර වෙච්ච එක ගැන මං හිතුව දේ හරි නේද?” කියල අරවින්ද කියද්දි සමුද්‍ර...
තාදී " Clothez " වෙත එන විට ධීර ඔහුගේ වාහනයෙන් තාදී පසුපස ආවේ තව ටික වෙලාවක් හෝ තාදී සමඟ ගත කරන්නට ඇති කැමැත්ත නිසා...
අමන්දාගේ පලවෙනි රැකියාව අත් හරින්න සිදු වුනේ අමන්දාගේ අම්මාගේ විරෝධය නිසා. අම්මාට ඕනි වුනේ අමන්දාව ඉක්මනට විවාහ කරලා දෙන්න. අමන්දාගේ හීනේ තිබුනේ ඉගෙනගත්ත දේවල්...