සම්පතී තීරණයක් ගත්තා ය. ඒ දින ගණනාවක් කල්පනා කිරීමෙන් පසුයි. අන්තරා විසින් නීත්‍යානුකූල වෙන්වීමක් ගැන කතා කරනු ලැබීමෙන් පස්සේ සම්පතී තුළ ඇති වුණා වූ...
ඉසිනි සෝමා සමඟ පන්සල් ගියෙ ඉරිදා සවසය. නුරාන් ද පන්සල් පැමිනෙන බව පවසා තිබූ නිසා ඕ කණ්ණාඩියෙන් කිහිප වතාවක්ම තම දෙස බැලුවාය.
පන්සල තුලදී ඉසිනිව දුටු...
සප්තමී ගෙදර ආවට මොකෝ කිසිම වැඩක් කරගන්න බැරි හන්දා අම්මටයි දුවටයි දෙන්නටම ඇඳටම වෙලා ඉන්න වෙච්ච හන්දා මාරුවෙන් මාරුවට කැම බීම වලට සපෝර්ට් එක...
තාදී උන්නේ කාර්යාල කාමරයට වී ඇඳුම් නිර්මාණයක කටු සටහනක් අඳිමිනි. වෙනදා මෙවැන්නකට මේ තරම් වේලාවක් ගත වූයේ නැතත් තාදී මේ කටු සටහන අඳින්නේ දැන්...
නූපුර ට නිදන්නැයි කීවාට, ඒ දුරකතන ඇමතුමෙන් පස්සේ අන්තරා ට නම් ඇහැ පියවුණේ නැත. ඇස් පියාගෙන නිදන්නට උත්සාහ කරත්දීත් ඇගේ දෙතොල් සිනහවකට පොපියමින් තිබිණ....
නුරාන් ඉසිනිද කැටුව යන්නේ කොහිදැයි ඇයට කීවේ නැත. උදෑසන ආහාරය දෙදෙනාම ගෙන තිබුනද නුරාන් උදෑසන ආහාරය වෙනුවෙන් නැවතුණේය. ඉසිනි සැහැල්ලුවෙන් සිටින බව පෙන්නුවත් ඕ...
පොලිසියෙ කට්ටිය ඉන්ක්වයරි එකට එද්දි තමයි මාලවී සප්තමීව බලන්න ඉස්පිරිතාලෙට ආවෙ. තනියෙන් නෙවෙයි අම්මත් එක්කම.
“අප්පේ නන්දා අක්කා කිව්ව හැටියට මං හිතුවා දූ අත පය...
වසන්ත ගජනායක හෝටලයේ ලොබිය අසල කෝපයෙන් එහා මෙහා ගියේ දුරකථනය අතැතිවය. ඔහු බලාපොරොත්තු වූ දුරකථන ඇමතුම ආවේ ඒ අතරය.
" කොහෙද කොස්තා උඹ ඉන්නේ? "
ගජනායක...
මේ කතාව ඇහෙන්නෙ ඔයාලා හොඳටම දන්න අඳුරන පලාතකින්. ආයෙ මං මොකටද ඒ පළාතෙ නම කියන්නෙ. කතාව කියවගෙන යද්දි ඔයාලාටම තේරෙවි කොහේ ගැන, කවුරු ගැනද...
උදෑසන සෞම්‍ය වූයේ ය. විශේෂ වැඩක් තිබුණත් නැතත් උදේ හයට යහනෙන් බහිනා එක අන්තරා ගේ පුරුද්දකි. නූපුර ගේ පාසල් සමයේදීත්, ඉන් අනතුරුව පෞද්ගලික විශ්ව...





