කසුනි උන්නෙ තිශාල් ගැන පොඩ්ඩක් සැකයකින් වගේ. ඉස්සරට වඩා තිශාල් දැන් හරිම වෙනස් කියලා කසුනිට තේරුනාට, ඒ වෙනස් කොයි විදියටද කියලා කියන්න පැහැදිලි අදහසක්...
සාගර ඇවිත් තරංගා අතට වී අඬමින් උන් සනුකිව වඩාගත්තේ හදවත අස්සේ හිඳ එලියට පැන ආ මහත් දයාර්ද හැඟීමකිනි. මෙපමණ වෙලාවක් තිස්සේ තමන් අතට වී...
'හෙවන්ලි ඉන්ටීරියර්ස්' විවෘත කිරීමේ සුබ මොහොත සඳහා පැමිණ සිටියේ සීමිත පිරිසකි. ආදිල් ගේ මව, පියා, බාල සහෝදරිය හා ඇගේ සැමියාත් කුඩා දියණියත් ඔවුන් ගේ...
‘ හා මැඩම්, ඔව් මැඩම් ‘ කීවාට ඉන් එහා ගිය කිසිවක් ප්‍රියංකා ආන්ටී අත්තම්මා හා පැවසූයේ නැත.දැන් දැන් දිනාරාගේ සිත වන්නේ කුතුහලයේ උපරිම තැනකය....
ඒ දුරකතන ඇමතුම එද්දී සාගර උන්නේ නවාතැනට ඇවිත් වොශ් එකක් දාගෙන, බැල්කනියෙ අරලිය සෙවණ යට තිබ්බ පුටුවේ වාඩි වී මින්ට් ටී කෝප්පයක් රස විඳිමිනි.
අරලිය...
ආදිල් ගේ දිවා ආහාරය මා දෙහිවලට ම ගෙන ගිය බව දැනගත් පසු මමිතුරියන්ගෙන් මට විසුමක් වූයේ නැත. එය මගේ නොව ආච්චා ගේ උවමනාවට සිදු...
“බලන්න ඉතින් මේ කොල්ලා ඉඳලා හිටලා හරි ආවොත් මෙහෙමමයි..දහස් ගානක බඩු ගේනවා.මේ බලන්න චොක්ලට් එකකුත් උස්සගෙන ඇවිත්.”
ප්‍රියංකා සිටින්නේ සතුටින්ය.කාලයකට පසු ඇගේ සිතෙහි මතකයක් ඉතිරි...
“දැකල පුරුදු මූණක් කියල කල්පනා කරද්දි තමා මට මතක් වුණේ” කියමින් වෛද්‍ය වීරබාහු මද සිනාවක් පාද්දී තරංගා ඒ සිනාවටම එක්වුණාය.
එදා වන් ගෝල් ෆේස් මෝල්...
ප්‍රියංකා දිනාරාත් පුතු සචිනුත් නිදා උන් කාමරයට ගියේ සිය අඩි පොළොවට බර කරමින් හඬක් නොනැඟෙන්නට තරම් ප්‍රවේශම්වය.. අදටත් ඈ විශ්වාස කරන්නේ පිටස්තරයන් කිසිවෙකු සචින්...
ආදිල් දවල්ට කෑම කා තිබුණේ නැත. ඒ බව කියවුණේ පමා වී හවස තේ එක බොන විටයි.
"උදේ බත් ටිකක් කාල ගියාට පස්සෙ දැන් තමයි තේ...




