දොලොස්වන නෙත් සේයාව
චත්‍ර තමා පසුපස හඬමින් එන සිහිනිව නොතකමින් පඩිපෙල බැස්සේය. සිහිනිගේ හඬින් අතුකෝරල යුවලද සාලයට පැමිණියහ. චත්‍ර උන්නේ දුර ගමනකට සැරසීගෙන බව පෙනුනේ...
මිලින්දගේ ටැටූ ශොප් එකට නොහිතපු විදියේ ප්‍රසිද්ධියක් ලැබුනේ කාලෙකට කලින් වත්තෙන්ම බිහිවෙච්ච බස් සිංදු ගායකයෙන් වෙච්ච කොල්ලෙකු මිලින්දට කියා ටැටූ එකක් කරගත්ත හන්දාය. මිලින්ද...
අඹ කොළ සිලි සිලිය හමමින් තිබිණ. දෙමිතුරියෝ - පාරුල් සහ උමා, ලෑලි බංකුව මත ලංව හිඳ කුටු කුටු ගෑවේ ගඟුල් විජයවීර පිළිබඳව ය. සාමාන්‍යයෙන්...
එකොලොස් වෙනි නෙත් සේයාව
චත්‍ර ඇහැරුනේ සිහිනි කලබලයෙන් කාමරයට ආ හඬිනි. ඔහු උන්නේද අඩ නින්දකය. සිහිනිගෙ බියපත් මුහුන සියල්ල වටහා ගන්නට තරම් ප්‍රමාණවත් විය. චත්‍ර...
නදීව ගෙදරින් බස්සා මියුරු ආපහු තමන්ගේ ගෙදර බලා ආවේ පුදුමාකාර සන්තෝසෙනි. මෙච්චර ලස්සනට ගෙවිච්ච වෙන සති අන්තයක් ගැන මෑත කාලීන මතකයක් මියුරුට තිබ්බේම නැත.
තමන්...
“මෙයාලට කියල වැඩක් කරගන්න නම් බැණලා කරලා තමා කරගන්න ඕන”
ශාලිනී මැනේජර්/ටීම් ලීඩ් පෝස්ට් එකකට අලුත් ඔෆිස් එකකට ආව දවසෙ තමන්ගෙ ටීම් එකේ ජූනියර්ස්ලා ගැන...
පොතක් පෙරළාගෙන වැඩක් කරන්නට තැත් කළාට පාරුල් ගේ හිත සන්සුන් ව තිබුණේ නැත. මේ ඇය කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. ගඟුල් විජයවීර වූ කලී ඇය...
එදා නදී උන්නේ මියුරු එක්ක සති අන්තයේ මියුරුගේ අයියාගේ මගුල් ගෙදරට අඳින්න ඕන ඇඳුමක් තෝරගන්න යන්න ය. මියුරු අයියගේ වෙඩින් එකට අඳින්නට ඕඩර් කල...
දහවන නෙත් සේයාව
අයියාව සොයා නොගෙන එන්නේම නැතැයි පොරොන්දු වී කපිල නිවසින් නික්ම ගියද, සිහිනිගේ සිතට දැනෙන කලබලය නිමක් නැත. අම්මා දැන් සුවෙන් වීම සහනයකි....
ගඟුල් විජයවීර නො සන්සුන් ලෙස කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. හිස කේ දෑතින් ම පිටුපසට ඇදගත්තේ ය. යහන මතින් හිඳගත්තේ ය. යළි...




