Stories

දෙවන නෙත් සේයාව... චත්‍ර කාමරයට පැමිණියේ කෝපයෙනි. ඒ කෝපය පියා කෙරෙහිද, මව කෙරෙහිද අඩු වැඩි වශයෙන් විය. තමා දැන් විසි හය වැනි වියෙහි වන, සමාජය...
මිලින්දගේ ටැටූ ශොප් එකේ ඕපනින් එක සුබ නැකතින් පැවැත්වුනේ සිකුරාදා දවසක උදේ වරුවේය. මිලින්ද ගෙදෙට්ටම ඇවිත් ඉන්විටේශන් එක දුන්න හන්දා විල්සනුත් චන්ද්‍රකාන්තිත් ඒ ඕපනින්...
අහස දීප්තිමත් ආකාස නීල සළුවක් පොරවාන සිටී. ඒ ගැඹුරු නිලැති මෝස්තරයට ඉඩ දී සුදු පුළුන් වලාවෝ අහස් ගංගාවේ ඉවුරට බැස සිටිති. සූර්යයා සිය රිදීමය...
පලමු නෙත් සේයාව.... අතුකෝරල නිවස තුළ සවස හය පසු වන විට ඇත්තේ නිස්කලංක වාතාවරණයකි. අතුකෝරළ, හිටපු මහ ඇමතිවරයා ඔහුගේ විශාල පුස්තකාලය තුළට වී කියවීම අරඹන්නේය....
“වෙනදට නම් නිකන්ම කැබින් එකෙන් එලියට බැහැල ගෙදර යන අය අද මොකද දන්නෙ නෑ නේද ගෙදර යන්න කලින් සැරසෙන්නෙ” එච් ආර් එකෙන් අච්චර දෙයක් කිව්වයින්...
නදී උන්නේ ඇත්තටම කරන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. මියුරු ටිකෙන් ටික ජීවිතය පුරාත් හදවත පුරාත් ඇවිදින්න පටන් ගෙන ඇති බවත් තමන් එයට මනාප...
“තාත්තගෙ පැත්තෙ නෑයෝ කියන්නෙ නම් සර්පයො” තිශානා එහෙම කිව්වෙ තමන්ගෙ අම්මා වෙච්ච චන්ද්‍රාට. ඒ ඉතින් හැමදාමත් වගේ තාත්තා ජීවත්වෙලා ඉන්න කාලෙ තිබ්බ වගේ දහ ගුණයකින්...
අහස් ගුවන්තොටුපළ වෙත යාමට සූදානම් වී බලා සිටියේ විශ්මිත පැමිණෙන තුරුය. විශ්මිත  වාහනය ගෙමිදුලට ඇතුල් කරන විට අහස් ඉදිරියට ආවේය. විශ්මිත වාහනයෙන් බැස ගත්තේ...
මියුරුව කවදාවත් මෙහෙම දකින්න ලැබේවිය කියා නදී බලාපොරොත්තු උනේ නැත. ඔෆිස් යද්දි නම් තියෙන ඇඳුම් දෙක තුන හරි පාවිච්චි කරලා ලස්සනට පොඩි මේකප් එකක්...
නිම්නාද නිසා මුහුණ දීමට සිදුවූ සිදුවීම දින ගණනාවක් යනතුරු සිතෙන් ඉවත් කර ගැනීමට මේඝා ට හැකි වූයේ නැත. සුපුරුදු පරිදි කාර්යාලයට ගොස් රැකියා කටයුතුවල...