Stories

කදෝකිමි ඇස්
මේඝ සමඟ කතාබහ අවසන් කළ ආරණ්‍යා වහා මෝක්ෂට ඇමතුමක් ගන්නට සිතුවා ය.ඒ අදහස වෙනස් වන්නට හැර පහත මාලයට ගොස් මල්ලිට කතාව කියන්නට සිතුවා ය.නමුත් ඈට කිසිවක් කරන්නට සිත් නොදේ.අම්මාට පැරණි ප්‍රේමයක් තිබීම දරුවෙකුට මෙතරම් කලබල වන්නට හේතුවක් නොවේ.නමුත් ඇය ආදරය කළ මිනිසාගේ පුත්‍රයා දැන් තමන්ට සමීපම චරිතයක් වී අවසන්‍...

ගෑනු වැඩ.

0
"ඔයා ඔය මොනවද උයන්නේ?" චාමර ඇහුවේ හංසනි උයන තැනට ඇවිත් විපරම් කරන ගමන්.හංසනී මොකුත් නොකියා එළවළු කපන්න පටන් ගත්තේ නොරිස්සුමින්.ඔය මොකද කරන්නේ වගේ කතා අහනවා මිසක කිසිම දවසක කිසිම වෙලාවක චාමරගෙන් හංසනීට උදව්වක් නැහැ.උයන පිහින වැඩ අයිති ගෑනුන්ට කියලා චාමරට හොඳටම විශ්වාස නිසා හංසනී ඒ දේවල් වලට උදව් පතන්නෙත් නෑ. "ඔයාටත්...
oba dakina thura
දික්කසාද නඩුව පැවැත්වීගෙන ගිය කාලය තුළ කේෂි ගේ මනස තුළ ඇති වෙමින් පැවති විපර්යාසය ඇය පීඩනයට පත් කරන්නකි. සෑම නඩු වාරයකදී ම පැමිණිල්ලේ නීතීඥවරයා ගේ හරස් ප්‍රශ්න නිසා ඇය අසාමාන්‍ය ලෙස පීඩාවට පත් වූවා ය. දෙමාපියන් හා තවත් දන්නා නො දන්නා බොහෝ අය ඉදිරියේ ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් වූවා ය....
කදෝකිමි ඇස්
"ඊට කලින් මම ඔයාට දෙයක් කියන්නංද?" ආරණ්‍යා අසයි.මේඝ ඇය නොකැමතිම දෙයක් කළ බවක් සිහිව කෝපයට පත් වූ හන්දාම ඈ ඒ කතාව වහා ඇද ගන්නට සිතුවා ය. "ඔයාගේ කැමැත්තක්." ආරණ්‍යාට කියන්නට සැරසෙන වැදගත් කතාව පරයා ඇය කියන්නට යන්නේ කුමක්දැයි මේඝට දැනගන්නට ඕනෑ විය.නමුත් ආරණ්‍යා අර ඇන්දේ රණ්ඩුවකට ය.ඈ අප්පච්චි සමඟ ගැටුම් ඇති නොකර...
oba dakina thura
දිසත් විසින් සිය නීත්‍යානුකූල විවාහය අවලංගු කිරීමේ නඩුව සඳහා පෙනී සිටින්නට නීතීඥවරයාට බලය පවරන පෙරකලාසි ලබා දීමෙන් පසු, ශ්‍රී ලංකාවේ දික්කසාද නීතියට අනුව දිසත් හා කේෂි ජීවත් වූ වෛවාහක නිවස අයත් බල ප්‍රදේශයෙහි දිසා අධිකරණය තුළ නඩුවක් ගොනු කෙරිණි. ඉන් පසු පිස්කල් මාර්ගයෙන් කේෂි වෙත සිතාසි යොමු කෙරුණු අතර,...
කදෝකිමි ඇස්
ආරණ්‍යා තරුපිරි අහස දෙස බලමින් කල් මරන්නට වූවා ය.පාඩම් කරන්නට ඕනෑතරම් දේවල් තිබේ.අම්මා ඊයේ මරදානේ සංචාරයකට පසු වාහනය පිරෙන්නට පොත් රැගෙන ආ බව ද ඈ දුටුවා ය.සඳරැස් අලුත්ම චිත්‍රපටියක් බාගත කර එය පුදුමාකාර සිනමාත්මක ගුණයකින් යුතු එකක් බවට පාරම් බා තිබේ.නමුත් ආරණ්‍යාට කිසිවක්ම කරන්නට සිතක් නොයේ. ඇය ප්‍රේමයෙන් ආතුරව ය.සමහර...
ahimi sihina
ආයේම ආයේම ආයේම වතාවක් අනුන්ගේ ප්‍රශ්න අහ අහා තමන්ව විනාශ කරගන්න යනවද කියලා අහලා ඔබ මට බනින්න පටන් ගනීවි.තමන්ගේ ජීවිතය ගැන බරක් නොතිබීම කියන කාරණාව ගැන මට චෝදනා කරන්න පුලුවන් ඇති.ඒත් මට හෘද සංවේදී නොවී ඉන්න බැරි වුණා. හැමදාම ඔබ මගෙන් එක එක ප්‍රශ්න අහලා තිබුණා.අද මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා.අදහස්...
oba dakina thura
මිතුරියන් තිදෙන සිටියේ දිවා ආහාර ගැනීමෙන් පසු බැල්කනි වැටට බර වී ගෙන කතා කරමිනි. දිවා ආහාර විවේකය පැයකි. දිලිනි ට සේ ම තරුෂි ට ද කන්නට විනාඩි දහයක්  වැඩි තරම වුණත් අමාරසී කන්නේ හෙමිහිට ය. මිතුරු දම් වල ඇරඹුමේ සිට ම අනිත් දෙන්නා අමා ගේ මේ බත් ඇට ඇහිඳීම...
තමාලි රෙදි බේසමෙන් ඇඳුම් එක එක අරගෙන වනන්න ගත්තේ ඉස්සරහා ගෙදර තාප්පේ අයිනේ ඉන්න මිසිස් සුරවීර නොදැක්ක ගාණට.මොකක්මහරි ඇදයක් හොයා ගන්න නිසා මිසිස් සුරවීර නොදැක්කා වගේ ඉඳීම හිතට සහනයක්.අනිත් කාරණේ පහුගිය දවසක තමාලි කියපු කතාවක් නිසා මිසිස් සුරවීර තමාලිට කතා කරන එකක් නෑ කියලමයි තමාලිට හිතුණේ. එදා තමාලි ගෙදර ඉඳන්...
කදෝකිමි ඇස්
"නැන්දා ඇයි දැන් ආරණ්‍යාට සපෝට් කරන්න හිතන්නේ?" ලක්ෂි සහ මහේන් ලබා දුන් ඇමතුම් ගැන වෙන වෙනම විමසූ මෝක්ෂ අසන්නේ ගැඹුරු ප්‍රශ්නයක් බව මේකලාට සිතිණ.ඇය ඔහු දෙසම බලා සිටියා ය.වෙනත් දවසක නම් ඇගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඇති යෞවනයා අද ඇගෙන් ප්‍රශ්නයක් අසයි.එයට හදවතට එකඟ පිළිතුර දෙන්නට තරම් මේකලාට සිතක් නැත. "අපි කරන...