“පෙත්මලී” “පෙත්මලී” කීප සැරයක් කතා කරත් පෙත්මලී උන්නේ තමන් කියන දේ අහගෙන නොවන බව තේරුණ තැන පෙත්මලීගේ පාසලේ පංති භාර ගුරුතුමිය වුන නදීකා මිස් උන්නේ...
“ ඇයි බං එහෙම  අහන්නේ  ඔන්න ඔතනට  තමයි මටත් එන්න ඕන උනේ.මට කියහං උඹලා දෙන්නගේ ජීවිතේ ඇතුලේ මොනවද සිද්ධ වුණේ…” “ සිද්ධ  නොවුනේ මොනවද කියලා...
දිනේශ් වාගේ අමනුස්සයෙකු හිඳිනා ගෙදරකට දෙව්රම් ව කැටිව ආ එක වරදක් යයි මහා පසුතැවීමක් ආදියා තුළ ඇති විය. දිනේශ් කෙළින් ම චෝදනා කළේ දෙව්රම්...
සෙනසුරාදා උදා වූයේ වැස්සක් එක්ක ය. සැබවින් ඒ වැස්ස ආරම්භ වූයේ පෙර දා රාත්‍රියේ ය. ඒ ගැන දෙව්රම් සතුටු වූයේ ය. කාලෙකට පස්සේ සෙනසුරාදාවක්...
එදා හවස ගෙදර ගොස් රැයේ නිදාගන්නට යද්දී පවා මේධාවිණී උන්නේ වලාකුලු වීරවර්ධන කියන්නට යෙදුණ ඒ වචන අමතක කරන්නට බැරුවය. වෙන මොහොතක වුණානම්, තමන් කෙල්ලෙක්...
ආදියා ගේ නෙතු විවර වූයේ ඉතාමත් සන්සුන් ව ය. නො කැඩී හෝරා ගණනාවක් ඒ තරම් දිගු සුව නින්දක් ලැබූයේ බෝ කලකට පසුයි. එබැවින් ඒ...
ධනංජය යළි නිවසට පැමිණෙද්දී හොඳටම එළිය වැටී තිබිණ.මෝටර් රථය ගරාජයෙහි නතර කළ ඔහු එහිම සිට තත්පර කිහිපයක් යනතුරු හිස් බැල්මෙන් ගේ උයන දෙස බලා...
“හරි අමාරුයිනෙ මේ ෆස්ට් කට් එක පෙන්නන්න ක්ලයන්ට්ව අපේ ඔෆිස් එකට ගෙන්න ගන්න” කියමින් වලාකුලු වීරවර්ධන තමන් සියලු දෙනාම එක්‍ රැස් වී උන් විශාල...
අඩඳුරු මෝටර් රථය තුළ ආදියා ට තද සීතලක් දැනිණ. එය ඇගේ සිරුරටත් වැඩිය මනසට දැනුණකි. ඕ අත් දෙක ළයෙහි බැඳගත්තා ය. නියොන් එළි දැල්වෙන...
“මගේ ලඟ නැතිම දේ තමයි ලොකු සීන් කියන්නෙ” “එහෙනම් ඇයි මං දාපු මැසේජ් එකට රිප්ලයි කලේ නැත්තෙ. අඩුම මං ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් අරගෙන එව්වට...