ඒ මල්වත්තගේ ගෙදරට අශ්විනී හා සාන්වී නැතිව හිරු උදා වූ පළමු දිනයයි. මැදියම් රැය ද ගෙවී යන තුරු නින්ද ගියේ නැති නිසා අමාගී අවදි...
නන්නාදුනන තරුණයෙකු හා සමඟ ඇවිද එන්නේ කවුරුන්දැයි පලමුව හඳුනාගත්තේ චානකය. ඔහු තමා දුටුවේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් අසුනෙන් මදක් එසවී ඒ දෙස බැලුවාය....
නෙවින්ගේ වාහනය පිරී තිබුනේ සීතලම සීතල වායුවකිනි. ඒ කාරයේ වායු සමීකරණ යන්ත්‍රයෙන් එන්නක්ද එහෙම නැතිනම් දෙදෙනා අතර වූ සීතල නිහඬතාවය නිසා ඇති වූවක්ද කියා...
මැදියම ඉක්මවා හෝරාවක් ගෙවුණු ඉක්බිති අශ්විනීටත් සාන්වීටත් රූපලාවණ්‍යාගාරය වෙත යන්නට නියමිත ව තිබිණ. මනාලියන් ලෙස හැඩගැන්වීම සඳහා ඔවුන් එහි කැටිව යාමට සූදානම් ව තිබුණේ...
එහා ගෙදරට අලුතින් කට්ටියක් ඇවිල්ලා කියලා මල්ලි කෑ ගහනවා ඇහුණා.
" යන්තම් ඇති ... හෙට ඉඳන් පාලු නැහැ.."
මට එහෙම කියවුණා. එහා ගෙදර කුලී පදනමට නැවතිලා...
නිම්නාවී දිනය පුරාම එහෙට මෙහෙට වෙමින් උන්නාය. අම්මා පස්සෙන් ඇවිද ගියාය. පසන් පසුපසින් ඇවිද ගියාය.ඔවුන් පවසන්නේ කුමක් වුවද, එයට එකඟ වූවාය. කිසිවෙකුට වෙනසක් නොපෙනෙන්නට...
ලෙක්චර්ස් වලට ගියත් ශාර්වරී උන්නේ හිතේ සැනසීමක නොවේ.
“දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මට ඇත්තටම හේතුවක් නෑ තමයි ඔයා එක්ක යාලුවෙන්න. ඔයා කිව්ව දේ ඇත්ත” කියා...
එය සංකීර්ණ තත්වයකි. එක් මහානාම පුතෙකු මල්වත්තගේ දියණියක වෙනුවෙන් කළ විවාහ යෝජනාවක් සිථිර වී, තවත් මහානාම පුතෙකු කළ විවාහ යෝජනාවක් ස්ථිර නොවී අර්බුධයක් බවට...
පසුදින උදෑසන නිම්නාවී අවදිවුණේ යම් සැහැල්ලුවකිනි. එහෙත් ගෙවුණ රැය කොහොම වීදැයිද, මේ දැනෙන සැහැල්ලුවට හේතුව කුමක්ද කියාවත්ද ඇයට නිනවුවක් වූයේ නැත. නිම්නාවී සූදානම් වී...
“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා”
“ඇයි ඒ?”
“මොකද මට එහෙම කොල්ලො...




