Stories

තිස් දෙවැනි නෙත් සැරිය සති අන්තයේ අයියාගේ සැහැල්ලුව දෙස සිහිනි උන්නේ අවදානයෙනි. කපිලව මඟ හැර ඔහු සෙනසුරාදා සවස ගමනක් යන්නට පිටත්ව ඇති බව දැනගත් මොහොතේ...
“උඹ විල්සන්වත් රවට්ටල මගුල් නටපු මිනිහට උඹ ඔච්චර ආදරේ කරානං උඹෙයි උගෙයි දරුවව මෙහෙම අනාත කරල උඹ රටකට තොලොංජි උනේ ඇයි?” “ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම්...

පිටකවරේ

0
“තිහස් රණතුංග” ඉන්ස්ටග්‍රෑම් එකේ ඒ නම සර්ච් කරාට පස්සෙ ආව පලවෙනි අකවුන්ට් එක ඇතුලට ගිහිල්ල පින්තූරවල සටහන් වෙලා තිබ්බ තිහස් ගෙ ලස්සන, උත්තුංග දේහදාරී කඩවසම්...
ගඟුල් විජයවීර ගෙදර පැමිණ යහනට වැටුණේ හදවතේ යම් අඩුවක් පැවතී ද තෘප්තිමත් මිනිනෙකු ලෙසයි. ඒ විදුලි බුබුළු වල වර්ණ එළි මාරුවෙන් මාරුවට ඔහු ගේ...
තිස් එක් වැනි නෙත් සැරිය චත්‍ර කිසිවක් නොපවසා සිටින්නට සිතුවේය. එහෙත් යලි ඔහු අතීත මතකය දිග හැරියේය. සිහිනි සහ අම්මලා සිතා සිටින්නේ කෙලෙසදැයි යලිත් කීවේය. "...
“මොකෝ විල්සන් අයියා එකපාර මෙහෙම මිසින් උනේ?” කියාගෙන මිලින්දයා නදීලාගෙ අලුත් පොට් එකට ආවේ විල්සන් කාරයා කිව්ව විදියටම හැමෝටම හොරෙන් කාගෙවත් ඇහැ ගැටෙන්නේ නැති...
හදිසියේ ම මේ රැයේ ලොන්ඩරිවත්ත හරහා සීත පවනක් හමා යන්නට ගත්තා මෙනි. පාරුල් දෙව්රූ ඇල්ලගේ  සීතලෙන් සීත වී දෑත් පොරොවා ගත්තා ය. දෑත් වල...
තිස් වැනි නෙත් සැරිය අයත්මා දිගින් දිගටම චත්‍ර මඟ හරිමින් උන්නාය. පාසැල අසල ඔහු කැබි රිය නවතා සිටින බව පෙනි පෙනීම ඇය ඒ බව නොදැක්කාක්...
“නදී එකපාර මියුරුගෙ ජීවිතෙන් ගිය එක හොඳයි. ඒත්…” “ඒත් කියන්න දෙයක් නෑනෙ දැන් ධම්මි. ඔයාට මං පොරොන්දු වෙච්ච විදියට තිබිච්ච ප්‍රශ්නෙ මම විසඳලා දුන්නා. මියුරුගෙ...
ගඟුල් විජයවීර සිටියේ නො සන්සුන් ව ය. පසන් ඉරුගල්බණ්ඩාර ව මුණගැසීමේ ඕනෑකමක්, පාරුල් ගේ පෙම්වතා ඔහු බව දැනගත් දවසේ පටන් වූ බැව් සැබවි. නමුත්...