“ඒ ළමයිව ආස්‍රය කරන්න එපා කියල කොච්චර කිව්වත් මේ මෝඩ ළමය අහන්නෙම නෑනෙ”
ඒ ඇහෙන්නෙ බලවර්ධන නෝනගේ කටහඬ. බලවර්ධන නෝන බලවත් නමට විතරක්ම නෙවෙයි. එඩ්වින් බලවර්ධන කියන්නෙ මාතර පැත්ත හොල්ලන් උන්න ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයගෙ නෝන මහත්තය විදියට බලවර්ධන නෝනටත්, සල්ලි ද, දේපලද, බලයද ඕන පදං තිබ්බා.
බලවර්ධන පවුලට උන්නෙ එක ළමයයි....
“පාරමී පැනල ගිහින්ලු නේද?”
උදේම මේ කිචි බිචිය ආවෙ ඉස්කෝලේ උසස්පෙල පංතියක කෙලවරකින්.
කතාව උනේ සුධාරියි,මලීශායි, ගෝතමියි අතරෙ. පාරමී කියන්නෙ මේ තුන් කට්ටුව හතරක් කරපු තව එක යාලුවෙක්. හැබැයි යාලුවෙක් කිව්වට දැන් නම් ඒක එහෙම නෑ වගේ තමයි.
“පැනල ගිහින් නෙවෙයි, එයා ඒ බෝයි එක්ක යන්න හදද්දි අම්මල අල්ලගෙන”
සුධාරි එහෙම කිව්වෙ ඔච්චමට...
එදා වැස්සේ මල් වැස්සක්ම බව එතැන් සිට ගෙවුණ හැමදාකම උශාලිට අලුතෙන් මතක් කරන්නට දෙයක් විය. ඒ වැස්ස තෙමී දියබත් කරේ තමන්ගේ ගත පමණක් නොවේ. හිත අස්සට ඇද හැලුණ ආදර වැස්ස හිතත්, හැඟීමුත් තෙමා දියබත් කර දැමූ එකකි.
එහෙත් සිතට ඒ ගැන අමනාපයක් නැත.
“අපේ අම්මා ඔයාට හරි කැමතියි”
එදා රෑ අමතා අනුප...
දැන් ගෙදර තිබූ සිනා කතා හඬවල් කිසිත් නොමැති ව පාළුවට ගොසිනි. හැම හදවතකට ම ඒ පාළුව දැනෙන්නට ඇත. නමුත් එවැන්නක් අන්‍යන්ට නො හඟවා තම තමන් තුළ ඒ දරා ගන්නටත්, ළඟ ඉන්නා තමන්ගේ ම අය වෙතින් කිසියම් සුරක්ෂිත බවක් හා සංහිඳියාවක් විඳ ගන්නටත් ඔවුන් උත්සුක වන්නට ඇත. ගෙදර ප්‍රධාන දොරකඩ...
අනුප වාහනය යලිත් නාවල වෙත පැදවූයේ පුදුමාකාර සන්තෝසයකිනි.ඒ සතුටට හේතුව මෙයැයි කියා පැහැදිලිව විග්‍රහ කරන්නට නොහැකි දෙයක් වුවත් එහා පස අසුනේ අසුන් ගෙන වීදුරුවෙන් ඉවත බලාගෙන, මද සිනාවක් දෙතොලේ අමුණා හිඳින උශාලි ඒ සතුට තම සිත තුල පැල කර උයන් පල්ලා යැයි සිතට ස්තිරය.
ආදරය මෙයැයි කියා, මෙසේ හමුවේයැයි කියා...
ඒ වෙලාවට කොහුවල හන්දිය සෙනගින් පිරී ඉතිරී යන්නේ කුහුඹු ගුලක් ඇවිස්සුණා මෙනි. දස දෙසින් ඇදෙනා පාසල් විශාල ගණනක සිසුන්ට එතැන සන්ධිස්ථානයක් වෙයි. සුපුන් පංකජී ව අල්ලා ගෙන ඇගේ ගෙලට පිහියක් තබත්දී එම සිදුවීම දුටුවේ සදාතන හැරුණු විට ළඟ ම උන් කිහිප දෙනා පමණකි. ඔවුන්ට 'හීක්' ගෑටවන්නට ඇත. මේ සෙනග...
අමාලි පුතාගේ හැසිරීමේ වෙනස දවස් දෙක තුනක ඉඳන් බලාගෙන හිටියා. කසුන් එක්ක ඒ ගැන කතා කරාට, කසුන් ට එහෙම වෙනසක් පෙනුනේ නෑ කියලා කිව්ව එක ගැන අමාලි හිටියේ හිත හොඳ නැතුව. ඒත් පුතා වෙනදාට උදෙන් ඇහැරෙන එක , තනියෙන් ඇඟ සෝදගෙන ලෑස්ති වෙන එක, තනියෙන් කෑම කන එක, කෑම...
නිර්මලා ගෙදර ආව වෙලාවේ ඉඳන් මූණ එල්ලගෙන ඉන්න හැටි සනත් බලාගෙන හිටියේ. වෙනදාට ළමයි දෙන්නා එක්ක හරි හරියට දොඬමළු වෙන, ඒ අතරේ තමන් ඉන්න දිහාවටත් ඇවිල්ලා මොකක්ම හරි කියලා යන නිර්මලාගේ නිහඬ බව සනත්ට වෙනසක් විදියටම දැනුණා. පහුවෙනිදා ට නියමිත ඇඳුම් ඇණවුම් ටික පාර්සල් කරලා ඉවර වෙනකනුත් නිර්මලා කාමරේ...
නාවල අනුපගේ නිවසට හැරෙන තැන සිට කෙතරම් දුර ඇවිද ආවේදැයි උශාලිට මතකයක් තිබුනේවත් නැත.දෑස් වලින් ගලන කඳුලු වළක්වාගන්නට අපහසු වැයමක නිරත වෙමින් මහ පාරේ පිස්සියක මෙන් ඇවිද යද්දී තමා මේ හිඳින්නෙ කිසිවෙකුට නොපෙනෙන තැනක නොව දෙනෝ දාහක් සෙනග ගැවසෙන මහ මාර්ගයක බව උශාලිට මතක් වුණේ වැහි බිඳු එකින් එක...
පංකජී ඩෙස්ක් එක මත හිස තියා ගෙන නිසොලමනේ හිටියා ය. තද හිස රදයක් ඇයට දැනේ. ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් නිසා වැඩිපුර ඉගැන්වීම් සිදු නොවීම ඇයට සහනයක් විය. අතැඟිලි වලින් ඕ නළල දෙපස තද කොට ගත්තා ය. කඳුළක් ඇස් පිල්ලම් වලට මිරිකී පිටතට පැන්නේ ය.
"තමුසෙ මට කැමති වුන්නැත්තං මං තමුසෙගෙ අක්කව...