පතිදම්වැල්

කාලය ගෙවුණේ හී පහරක වේගයෙනි. සියල්ල සතුටෙන්ම, සිතූ පරිද්දෙන්ම සුබවාදීව නිමවුණායැයි කියන්නට හැකිනම් සිතට සතුටක් බව ඇත්තක් නමුත් ජීවිතයේ සෑම මොහොතක්ම එසේ සුබවාදීව නොගෙවෙන බව අපට අරුමයක් නොවේ. අනුපටත් උශාලිටත් තම ආදරය සපුරාගනිමින් විවාහයකට එළඹෙන්නට බොහෝ දුක් කම්කටොලු බාධක මග හරින්නට සිදු වූ බව නොරහසකි. එහෙත් සැබෑ ආදරය කෙදිනක හො...
“ඩිවෝස් එක ලැබිල නැති හන්දා මිස්ට කුලරත්නට තමයි බොඩි එක භාරගන්න වෙන්නෙ. අයි හෝප් යු ආර් ඕකේ විත් ඉට්” පොලිස් නිලධාරියා පවසද්දීත් අනුප උන්නේ සිහිනයෙන් මෙන් කොහෙදෝ අරමුණක් නැති ඉමක් දෙස බලාගෙනය. ඒ දුරකත ඇමතුම එද්දීත් තමා උන්නේ දුලන්‍යාත්, උශාලිත් ෂෝබිතාත් අතර එහෙට මෙහෙට හුවමාරු වන සිතුවිලි ගංගාවක් මැද ඉබාගාතේ...
“ඔයා මොනව කිව්වත් අපි කොහොමද එහෙම දේකට ඉඩ දෙන්නේ? ඒ මනුස්සය කසාද බැඳපු කෙනෙක්. මං අමුතුවෙන් කියන්න ඕනද කසාද බැඳල ඩිවෝස් වෙච්ච මිනිස්සු පොඩි කෙල්ලන්ට ලං වෙන්නෙ මොකටද කියල” ගීතාංජලී උන්නේ මහමෙර හිස තබාගෙන මෙන් කම්පාවෙනි. උශාලිට පෙම් සබඳතාවකට පැටලෙන්නට එපා යැයිකිසි දිනක කියා තිබුනේ නැතුවා වුවද උශාලි කිසිදිනක විවාහක...
අනුපගෙන් ඇමතුමක් නොලැබී දවසක්ම ගෙවී තිබුනි. යැවූ කිසිත් පණිවිඩයකට අනුපගේ පසින් පිලිතුරක් නොඑද්දී සිත දැවුණේ නැතැයි කීම බොරුවකි. සිත තිබුණේ දැවෙමිනි. වේදනාවෙන් මුසපත් වෙමිනි. එහෙත් කිසිවක් සිදු නොවුනාක් මෙන් ගෙදර මිනිසුන්ටත්, පෙර පාසලේ මිනිසුන්ටත් මුහුණ දෙන්නට සිදුවිය. ඒ නොවැලැක්විය හැකි දෙයකි. පෙර පාසලේදී දුලන්‍යා දකිද්දී තාත්තාට කොහොමද කියන පැනය නොඅසා...
"මේක සීරියස් කේස් එකක් අනුප. ඔයා දන්නවනෙ අපි මොනතරම් ස්ටේට් කරන්න හැදුවත් ෂෝබිතා වෙන අෆෙයාර් එකක් නිසාගෙදරින් ගියා කියල දරුවෙක්ගෙ ස්පෙශලි දුවෙක්ගෙ භාරකාරීත්වය අම්මා කෙනෙක්ට ලැබෙන්න තියෙන චාන්ස් එක වැඩියි.අනිත් එක ඔයාට වුණත් දරුවව ලැබෙන්නෙ ෂෝබිතා එපා කිව්වොත් විතරයි දරුවව. එහෙම එකේ ඔයාට මීට වඩා කෙයාර්ෆුල් වෙන්න තිබුනා. ඔයා...
“දමිත් මට ඔයා එක්ක කතා කරන්න ඕන” ෂෝබිතා ඒ කෙටි පණිවිඩය දමිත් වෙත යවනු ලැබුවේ කීවන වතාවටද කියා ඇයටද නිසියාකාර මතකයක් තිබුනේ නැත. තමා පසුගිය කාලයම ගෙවා ඇත්තේ කුමක් හෝ මත්වීමක බව සිහිවෙද්දී ඒ මත්බව ජීවිතයෙන් ඉවත් වී ගොස් තිබුන නමුදු ඒ මත් වීම නිසාවෙන් තමා විසින් කල කී දේ...
 “ඊලඟ කෝට් ඩේ එක තියෙන්නෙ තව සති තුනකින් වගේ. එදාට ෆයිනල් ඩිසිශන් එක ගන්න පුලුවන් වෙයි කියල මගේ ලෝයර් කිව්වා” ඒ වචන අවසානයේ අනුපගේ මුවින් නික්මුන සුසුමේ රැඳී තිබුනේ සැනසුමක්ද, වේදනාවක්ද කියා තේරුම් ගන්නට අපහසු තැනම උශාලි උන්නේ අනුපගේ මුහුණ දෙසම බලාගෙනය. දියවන්නාව අසල තැනක වාහනය නවතා දියවන්නාව දෙසම බලාගෙන වාහනය...
“මේකි යාලුවෙලා ඉන්නෙ කසාඳ බැඳපු මිනිහෙක් එක්ක” කිසල්ගේ වදන් නිවස පුරා විහිද යද්දී ගීතාංජලී උන්නේ පුදුම තරම් කම්පාවකිනි. කම්මුල් මත රැඳවුණ දෑත අස්සෙන් නෙතින් වට කඳුලු බිඳු ගවුම් සාය තෙමද්දි ගීතාංජලී ලඟම තිබ්බ බංකුවෙන් වාඩි වුනේ තමන් මේ කම්පනේට බිම ඇඳගෙන වැටෙව්වි කියල බයට වගේ. “මම දවස් දෙක තුනක්ම දැක්ක ඒ...
එදා වැස්සේ මල් වැස්සක්ම බව එතැන් සිට ගෙවුණ හැමදාකම උශාලිට අලුතෙන් මතක් කරන්නට දෙයක් විය. ඒ වැස්ස තෙමී දියබත් කරේ තමන්ගේ ගත පමණක් නොවේ. හිත අස්සට ඇද හැලුණ ආදර වැස්ස හිතත්, හැඟීමුත් තෙමා දියබත් කර දැමූ එකකි. එහෙත් සිතට ඒ ගැන අමනාපයක් නැත. “අපේ අම්මා ඔයාට හරි කැමතියි” එදා රෑ අමතා අනුප...
අනුප වාහනය යලිත් නාවල වෙත පැදවූයේ පුදුමාකාර සන්තෝසයකිනි.ඒ සතුටට හේතුව මෙයැයි කියා පැහැදිලිව විග්‍රහ කරන්නට නොහැකි දෙයක් වුවත් එහා පස අසුනේ අසුන් ගෙන වීදුරුවෙන් ඉවත බලාගෙන, මද සිනාවක් දෙතොලේ අමුණා හිඳින උශාලි ඒ සතුට තම සිත තුල පැල කර උයන් පල්ලා යැයි සිතට ස්තිරය. ආදරය මෙයැයි කියා, මෙසේ හමුවේයැයි කියා...