සියක් සියපත්

මගේ විසි එක් වෙනි උපන් දිනයට තිබුණේ දින කිහිපයකි. විසි එක් වන උපන් දිනය විශේෂ කර ගෙන ජෝගි නැටීම ඉහළ පාන්තික ප්‍රවණතාවයකි. අක්කා ගේ විසි එක් වන උපන් දිනය නිමිත්තෙන් අම්මා නැටූ ජෝගිය මට මතක තිබේ. මා දකින්නට හෝ ප්‍රිය නැති මැති ඇමතිවරු පිරිවරාගෙන, මධු විතෙන් පදම් වූ ඔවුන්...
සියක් සියපත්
මීට වසරකට පෙර දී ට වඩා දැන් ඔවුන් හැම කෙනෙකු ගේ ම ජීවිත ගලා යන්නේ වෙනස් රිද්මයකට ය. සියපත් ගෝල්ඩන් ටී ආයතනයෙහි අධ්‍යක්ෂමණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි. වියානා ගේ විවාහය දා, ජිතේන්ද්‍ර උත්සාහයෙන් දියණු කළ ඇමෙරිකාවට ලාංකීය තේ ගෙන්වා බටහිර ලෝකය පුරා බෙදා හැරෙන ව්‍යාපාරය වියානා හා සියපත් නමින්...
සියක් සියපත්
සනාතන හා වියානා විවාහ වීමට එකඟතාවය දැනුම් දීමෙන් පස්සේ අවුරුදු ආවා වන් කලබලයක් ඔවුන් හා බැඳුණු හැම හදවතක ම ඇති විය. මයිකල් ට සේ ම ජිතේන්ද්‍ර ට ද එය සව්දිය පුරන්නට තරම් සුබ ආරංචියක් වූයේ ය. ඔවුන් ගේ මිතුරුකම් ද නෑදෑකම් ද යළි යළිත් තහවුරු වන්නා වූ බැවිනි. මේ...
හිරු බැස යන වෙලාවට ගාලු කොටුව තුළ වන්නේ අමුතු ම චමත්කාරයකි. රතු තැඹිලි හිරු කිරණක් හැම තැන ම පතිත වී, කොටුව තුළ ස්වභාවයෙන් ම පවතින්නා වූ ගුප්ත අඳුරු පෙනුම මත අලුත් වර්ණයක පින්සල් පහරවල් සලකුණු කරයි. ඒ වෙලාවට කොටුව තුළ වීදි දිග ඇවිද යනවා කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඇවිද...
සියක් සියපත්
විටෙක කඩිනමින් ද විටෙක මන්දගාමී ව ද දවස් ගෙවෙමින් තිබිණ. සියපත් සඳපිනි සූරියගොඩ දැන්  ගෝල්ඩන් ටී ආයතනයේ සේවයට යයි. ආයතනික පුහුණුවක් ලැබීම ඇය ඉන් බලාපොරොත්තු වන දෙයයි. ලැබෙන වැටුපට වඩා වැඩි සේවයක් කළ යුතු ය යන හැඟීම දැන් ඇගේ ඇට මස් ලේ නහර වලට කා වැදී ඇත්තේ ය. ඒ...
සියක් සියපත්
සදාතන කහවණුගොඩ ඒ හැන්දෑ වරුව වෙන් කොට ගත්තේ සියපත් වෙනුවෙනි. ඇය ව මීගමුවේ, ජයකොඩි පවුල නේවාසික හෝටලය වෙත ගෙන ගොස් ඇරලීමට ඔහු ඉදිරිපත්  වීම ශාන්ත ට ද හිත් පහසුවක් විය. සියපත් පැමිණෙන බව වියානා වෙතින් දැන ගත් ජිතේන්ද්‍ර උදේ සිට ම එළියටවත් නො බැස්සේ ය. "තාත්ති කොහෙ හරි යනවනං ගිහිං...
සියක් සියපත්
සයුර ට මුහුණ ලෑ, විවර වූ කවුළු පියන් පත් අතරින් කරදිය සුළඟ හමා ගෙන ආවේ ය. කඳුළු වලට තියෙන්නේත් එසුවඳ ම යයි වියානා ට සිතිණ. නමුත් මේ මොහොතේ ඇගේ ඇස් වල කඳුළක් වූවා නොවේ. ඒ සුවඳ හමමින් තිබුණේ හිත ඇතුළේ ය. වියානා සිටියේ දියමන්ති ජයකොඩි හිඳ උන් වේවැල් පුටුව අසල...
සියක් සියපත්
'තාත්ති සියපත්ලගෙ කඩේට ඇවිත්' යනුවෙන් වියානා එවා තිබූ කෙටි පණිවිඩය දකින විට සදාතන සිටියේ දිය නා කාමරයට විත් නැවුම් ප්‍රබෝධයකිනි. නමුත් ඒ පණිවිඩය දුටු ගමන් ඔහු ගේ ඉහ මොළ රත් වන්නට ගත්තේ ය. වහ වහා සූදානම් වී ඔහු එතැනට යන විට කඩය වසා දමා තිබිණ. සදාතන වියානා ට ඇමතුමක්...
ජිතේන්ද්‍ර ජයකොඩි 'කෑම කාමරේ' යන පුවරුව දෙස බලා ගෙන මොහොතක් ගත කළේ ය. වියානා කී නම ඒ බව ස්ථිර ය. එදා දියණිය සදාතන හා සියපත් අතර වන පෙම් සබඳකම ගැන කියූ වේලේ ජිතේන්ද්‍ර ගේ සිතේ නැගුණේ එක ම අදහසකි. එනම් සිය දියණිය ගේ බලාපොරොත්තු සිඳ බිඳ දැමූ සියල්ලන්ගෙන් පළි...
මනුල දැන් කහවණුගොඩ මැදුරට එයි, යයි. මයිකල් කහවණුගොඩ හමු වී මදිරා ගැන සිය අදහස කතා කිරීමෙන් පසු ඔහු මදිරා හමු වෙන්නට සතියකට දිනක් දෙකක් ගෙදර ආවේ ය. ඒ නිසා මදිරා උද්‍යානයට යන ගමන් නතර විය.  ඇය දැන් සුළු වශයෙන් ඇවිදින්නී ය. ඒ වෝකරයෙහි ආධාරයෙනි. නමුත් තනිව ඇවිද යාම ගැන ඇගේ...