Stories

මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ...
මිතුන්ගේ විවාහ මංගල්‍යය අතරතුරේ බොහෝ වැඩ රාජකාරි අස්සේ සිරවී උන්නද තාරා මහිල්ගේ හිතේ උඩම කෙලවරක රැඳී හිඳ හිනැහෙමින් උන්නාය. මහිල් උන්නේ කා සමගවත් බෙදා...
ඉනික්බිති උදා වූ දවස් වලට යශෝදර වඩාත් රිසි වූයේ ය. පෙර කවර කලෙකවත් නොවූ විරූ තරම් වගකීම් සහගත බවක් ඔහු ගේ හිස මත පැටවී...
කලනිට  දැනෙන්නේ මුලු ලෝකේම ගිණි අරගන්නවා වගේ. ඇඳෙන් නැගිටගන්න තරමට වත් පණක් නැහැ. ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක විශ්වාස නොකර ගර්භණී බව පරීක්ශා කරගන්න රෝහලට ගියේ...
"ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහෙම යන්න" අදිවේගී මාර්ගයේ පවබට බඳු වේගයෙන් රිය ඇදි යද්දී තාරා උන්නේ බොහෝ නිදහස්ව රිය පදවන මහිල්ගේ පුලුල් උරහිසට හේත්තු...
ජීවිතය අපට අවැසි පරිදි, අප බලාපොරොත්තු වන පරිදි සැලසුම් කළ හැකිසීමාවක් තිබේ. ඒ සීමාවෙන් එපිට වන්නේ අපේ පාලනයෙන් තොර කලාපයයි. එහිදීදේවල් සිදු වන්නේ යම්කිසි...
ඒක මහ කාලකන්නි ජීවිතයතක්.ඉස්සර ඕන උනේ එක ශොට් එකයි.ඒකත් දසම ගානක්.. දැන් දවසට ෆුල් ශොට් දෙකක් ඕනෙ. නැත්තං දැනෙන  වේදනාව.. අපේ මුඩුක්කු පේළියට ඉහළින් කලින්...
"සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ ඔබ වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ" මහිල් උන්නේ පුදුමාකාර...
ලංකාව තුළ පැහැදිලි ඍතු භේදයක් නැත ද මේ උදා වී තිබෙන්නේ ශරත් සමය යයි මිදුල අමදින ගමන් සයුරංගනා ට සිතිණ. ඉඩම් කට්ටි කිහිපයකට එපිටින්...
ධනුද්දරගේ පෙම්වතියකගේ මුහුණු පොතට මට එබෙන්න ඉඩ ළැබුණේ අහම්බෙන්. ඇය සහ ධනුද්දර අතර අවුරුදු හයක විතර සම්බන්ධතාවයක් තිබුණ බව මම ඔහු එක්ක විවාහ වෙනකොටත්...