Stories

හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මේ අංකල් තමා මාව හොස්පිටල් එකට එක්ක ආවේ." සුගත් අංකල්ව මිතුරියන්ට පෙන්වා කියද්දී මගේ දෑස් දිලිසිණ.දියණියක දකින්නට එන තාත්තා කෙනෙකු සේ අතින් කටින් එල්ලාගෙන ආ ඔහු දෙස මිතුරියන් බැලුවේ පුදුමයෙනි. "ඔයාව හැප්පුවෙත් මෙයාද දන් නෑ.." උසස්පෙළ විද්‍යා විෂයන් හැදෑරූ නමුත් ඉන් සරසවි යන්නට ප්‍රතිඵල නොලැබෙන බව නිතරම කියවන නීතිය හදාරන්නට සිහින දකින...
ahimi sihina
සාර්ථක විවාහයක් අපිට තිබුණේ නැහැ කිව්වම ඒකට මූලිකවම වගකියන්න ඕන මම කියන දේ හැමෝටම හිතෙන සාමාන්‍ය දෙයක්.ළාබාල වයසේ හිටියට මට හොඳ නරක ගැන අවබෝධයක් තිබුණා.මම සුධාරක සිහි නොකළේ ඒ නිසා. "මතක් වුණේ නෑ?? හරි පුදුමයිනෙ!" නෑ මට එයාව මතක් වුණා.නැතිවා නෙවෙයි.නමුත් කිසිම දවසක මට නොලැබෙන ඔහුට මම හිතට එන්න ඉඩහැරියේ නැහැ.අනිත්...
sanda kath mini as
දිව්‍ය විමානයක් සේ විදුලි එළියෙන් ආලෝකවත් වී ඇති බර්ලින් නුවර දෙස බලමින් සූර්යා කාමරයෙහි සක්මන් කළා ය. ඇගේ සිත් හි සියුම් පසුතැවීමක් විය. ප්‍රවීන් ට කම්මුල් පහරක් දෙන්නට තරම් ඉක්මන් නොවී ඉන්නට තිබිණි! ඔහු ගේ හැටියට කම්මුල් පහරක් නොතරම් ය. ඊට වඩා විසල් වූ දඬුවමක් ලැබිය යුතු ය. ඔහු ඒ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.." මා දකින්නට ආ යෙත්මී පැවසුවේ කෝපයෙන් ය.ඇගේ හඬ සැබෑ කෝපයක් තැවරී තිබිණි. "ගෙයින් එළියට බැහැලා ගියේ කොහේ යන්න හිතාගෙනද දන් නෑ.." උවනි ඇයට එක් වූවා ය.පාසල් කාලයේ දී ඔවුන්ගේ ගැටළු විසඳුවේ මා ය.සමාන්තර...
ahimi sihina
සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම් සාම්ප්‍රදායික ලේලියක් වෙන්න මට හිතුණද කියලා කියන්නත් මම ඊයේ පොරොන්දු වුණා.හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ හරියටම ලැබෙන්නේ මම අසංකට ආදරය කළාද නැද්ද කියන කාරණාව උඩ. මම අසංකට කවදාවත් ආදරය...
sanda kath mini as
සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ දැරියකි. ඇය ට ආලෝක හමු වන උසස් පෙළ ශිෂ්‍යාවක සමයේ දී සිසුන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන උපකාරක පන්තියකට සහභාගී වන්නට පවා ඇයට අවසර ලැබුණේ නැත. ගුරුවරුන් ගෙදරට ගෙන්වා...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මම්මේ…." රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි මම්මා මා දෙස බැලුවේ විමසුම් නෙතිනි. "අම්මටයි සුගත් අංකල්ටයි මොකද උනේ?" මම්මා පිළිතුරක් නොදී තාවර වූවා ය.අම්මාගේ රහස් දියණියට හෙළි කිරීම අකටයුත්තක් බව ඈ සිතන බව මට දැනිණ.ඇය ඇගේ ප්‍රථම සහ අවසන් ප්‍රේමය...
ahimi sihina
යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක ගෙන් මගේ අම්මත් තාත්තත් මාව වෙන් කළේ සැපවත් ජීවිතයක් ලබා දෙන්නයි.නමුත් එයාලගෙ තේරීම වුණු මට වඩා අවුරුදු දොළහක් විතර වැඩිමල් රටේ නම ගිය ව්‍යාපාරිකයා ඒ වෙද්දී හිටියේ...
sanda kath mini as
සඳ කිනිත්තක් පායා විත් තිබිණි. සඳැල්ලෙහි තිබූ යුගල අසුනේ හිඳ, සූර්යා ආලෝක ගේ උර මඬලෙහි හිස හොවා සිටියා ය. ඔවුන් ගේ අතිනත් තදින් පැටැලී තිබිණි. සූර්යා සන්සුන් ව හුස්ම ගත්තා ය. ආදරය තිබේ නම් සියල්ල ඇරඹෙන්නේත් අවසාන වන්නේත් එතැනිනි. "මං බය වුණා නටාෂා කෝල් කළහම...ඔයා කොහේ යයිද කියල" ආලෝක සිය ඇත්ත...
Daughter and mother love
එදා උදේ ඇහැරෙනකොට අද දවසේ මොකක්ම හරි විශේෂත්වයක් ඇති බව මට මතක් වුණා.ඒත් ඒ මොකක්ද කියලා මට මතක නැහැ.අවුරුද්දේ හැම දවසක්ම කාටහරි වැදගත්.ඔය හැමදෙයක්ම මතක තියාගන්නවට වඩා කරන්න අප්‍රමාණ වැඩ තියෙනවා.මම මුළුතැන්ගෙයට ආවේ එහෙම හිතමින්.අම්මා එතැන නෑ.අම්මට නින්ද ගිහින් ඇති.කලබල දවසට හදිසි දවසට අම්මටත් නින්ද යනවනේ! "සර්වන්ට් කෙනෙක් ගන්න තියෙන්නේ...