Stories

ahimi sihina
ඒ මම උසස් පෙළ අවසන් වෙලා හිටිය කාලය.soft toys මහන්න උගන්වන පන්තියකට දෙල්කඳට ගිය කාලය.උසස් පෙළ අවසන් වෙලා හිටියත් මම ගෙදර වාහනයකින් පුංචි එක්ක යා යා යුතුයි.එහෙම තමයි නීතිය. සුධාරක පන්තියේ දොර ගාවට ඇවිත් මාව වාහනයට නංගා ගත්තේ එවැනි මොහොතක.අවුරුදු තිස් ගණනක හිටිය ගුරුතුමී බයෙන් මුසපත් වෙලා බලාගෙන ඉන්නවා.ඇය මගේ...
sanda kath mini as
'සිනමන්' ආයතනයේ ගිනුම් අංශය ඇතුළු කාර්යාලීය කටයුතු සිදු කෙරෙන ගොඩනැගිල්ල පිහිටියේ බත්තරමුල්ලේ ය. මහල් දෙකකින් සමන්විත එම ගොඩනැගිල්ල, ආලෝක විසින් බද්දට ගනු ලැබූවකි. එහි මතු මහලේ විශාල කාමරයක් ආලෝක වෙනුවෙන් වෙන් වී තිබේ.  සූර්යා ව පිළිගනු ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය, ඇය ව ආලෝක ගේ කාමරයේ දොරකඩ වෙත ඇරලා ආපසු ගියා ය. සූර්යා...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ පුතේ.." මම්මා මට අනතුරු ඇඟවූවා ය.අම්මාට වඩා මා ගැන දන්නේ ද මගේ සිතුම් පැතුම් වටහා ගන්නේ ද මම්මා වීම නිසා මම මේ පය තබන්නේ අගාධයකට බව ඇය හොඳින් වටහා ගන්නට ඇත.ඇයට මා ගැන බිය දැනෙන්නේ මා ඇය සේ අප්‍රකාශිත ප්‍රේමයකින් විඳවීම නිසාම නොවේ. "මේක මගේ කතාවට...
ආදරයේ විරහව ඒ ආකාරයට කිසිම ගෑනු ළමයෙක්ට දැනෙන්න හොඳම නෑ.තමන්ගේ ආදරවන්තයා තමන්ව අත් හැරීම සහ ඔහුගෙන් කිසිම ආරංචියක් නැති වීම කියන්නේ කාරණා දෙකක්.අත්හැරීම කොහොම වුණත් ඔහු ගෙන් කිසිම ආරංචියක් නෑ කියලා දැනෙන එක හරිම අමාරු දෙයක්.ඒ වගේ දෙයක් කිසිම ගෑනු ළමයෙකුට නොවිය යුතුයි කියලා මම හිතනවා. මම හිටියේ කරකියාගන්න දෙයක්...
sanda kath mini as
හයිලෙවල් පාරේ වේගයෙන් ඇදී යන වාහන සූර්යා ට පෙනේ. ඇය බලා සිටියේ මහල් හතක් ඉහළ සිට ය. පහළ සිට දකිත්දී මේ කලබලකාරී නගරය පෙනෙනාකාරයත්, ඉහළ සිට එතැන ම පෙනෙනාකාරයත් අතරේ මොන තරම් වෙනසක් වේ ද? එක ම දෙයක් දෙස බලන්නට ඕනෑ තරම් කෝණ තිබේ. අප යමක් දෙස බලන්නේ අපට...
happy family
"ඊයේ අපේ පුතාලගේ කොන්සර්ට් එක බලන්න ගියාම මාරම විකාරයක් දැක්කනෙ.." මධූ එහෙම කියාගෙන ආවේ අලුත් ඕපාදූපයක් මුණ ගැසීමේ රසය කාර්යාල මිතුරියන් එක්ක බෙදා ගන්න.පෙර පාසල් කොන්සර්ට් එකක අපූරු දේවල් ඕන තරම් වෙන්න පුලුවන් නිසා හැමෝම මධූ වටේ එකතු වුණා. "කෝ සජානා..ඇවිල්ලා නැද්ද?" කතාව පටන් ගන්න කලින් මධු හිස හරවලා ඕපාදූපය සුරක්ෂිතව කියන්න...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"ඒ සචිර වුණත් දෙනෙත් නෙවෙයි.නංගි දෙනෙත්ට කැමති වෙන් නෑ.." අයියාගේ හඬ අවධාරණාත්මක විය.නමුත් එය අම්මාට අවධාරණාත්මක වූයේදැයි මට සැකයකි.අම්මා එතැන් පටන් මා දෙස බැලුවේ සැකයෙනි.සෑම මොහොතකම මා හැරුණ ද ඇයට මගේ වරදක් පෙනිණ.ඇය නොදන්නා නමුත් ඇයට සැකයක් ඇති වූ කාරණාවක් සම්බන්ධයෙන් නොනවත්වාම ඇය මා සමඟ පැටලෙන්නට තැත් දැරුවා ය. "අපි දුක්...
ahimi sihina
ඒ කාලේ මට ඉස්කෝලේ යන්න කලින් අම්මගේ පරීක්ෂා කිරීමට ගොදුරු වෙන්න සිද්ධ වුණා.මුළු පාසල් බෑගයම එයා පරික්ෂා කරනවා.පොතෙන් පොත පිටුවෙන් පිටුව පෙරලලා ලියුම් තියනවද කියලා බලන තරම් අම්මා හිටියේ සැකයෙන්.ඒ විතරක් නෙමේ මම සුදු ගවුම ඇඳලා ඇඟේ කොහේ හරි ලියුම් සඟවගෙන ඇති කියලා අම්මා මාව ඉහෙ ඉඳලා දෙපතුලට ම...
sanda kath mini as
සූර්යා වූ කලී අති දක්ෂ සිසුවියක නොවූවා ය. අදක්ෂ එකියක ද නොවූවා ය. ඇය විටෙක ඉගෙනීමේ විශාල උනන්දුවක් පෙන්වූවා ය. විටෙක නැගී සිටිය නො හැකි තරමින් අධෛර්යමත් වූවා ය. ඇය ට උගන්වන එක ලෙහෙසි දෙයක් ද අසීරු දෙයක් ද කියා හෝ ආලෝක ට සිතා ගත නො හැකි වූයේ ඒක...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
ඒකපාර්ශ්වික ආදරය හට ගන්නේ එය යථාවක් කළ හැකිදැයි නොහැකිදැයි පෙර මං බලා නොවේ.දෙනෙත් කෙරෙහි ප්‍රේමය මෙවැනි වේදනාවක මා ගිල්වා තබන්නට සමත් වේයැයි මම නොසිතුවෙමි.නමුත් එය එසේ වී අවසන් ය.කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එය ජීවිතාන්තය දක්වා රහස් හැඟීමක් ලෙස පවත්වා ගන්නට ද තිබිණ.නමුත් එය දැන් එසේ කරන්නට අසීරු වන්නේ දෙනෙත්...