Stories

sanda kath mini as
නටාෂා යනු ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පවුලකින් පැවත ආ තරුණියකි. ඇය ගේ මව බර්ගර් පරපුරක කාන්තාවක වූ අතර, සූර්යා ගේ දුර ඥාතියා වූයේ ඇගේ පියා ය. කොළඹ කන්‍යාරාමයක උගත් නටාෂා පාසල් ජීවිතයෙන් සමු ගත් පසු ඩග්ලස් ගෝමස් සමගින් විවාහ වූවා ය. ඊට පෙර ඇය තරුණයන් දෙතුන් දෙනෙකු ම ඇසුරු...

හමුවීම

0
රාස්සිගේ අව්‍ රශ්මියෙන් මුලු මුහුදු වෙරළම වසා ගනිද්දි ක්ෂිතිජය දෙසවත් නොබලා නිලේකා රැල්ල පාගමින් පුංචිත්තෙක් සේ විනෝදවන සැටි සිනිඳු වැලි පොළොව මත හිඳගෙන බලාසිටි නිසල් නැගිට තම කලිසමේ ඇලී තිබූ වැලි කැට දෑතින් ම ගසා දමමින් ඇය වෙත පියමැන්නේය. "බබා, දැන් හොඳටම හවස් වුණානේ… අපි යමුද?" "මොනාද නිසල්.. ඔයාට මාත් එක්ක...
පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුණාට අතීතයේ ගම්වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ..ඉතා ඈත අතීතයේ ඉර බහින්න කලින් ගම්වල පිරිමි යන එන ගමන් බිමන් අහවර කරලා ගෙවල් ඇතුළට වෙලා හිටියා .ඒ බෝදිලිමාලට බයෙනුයි . මේ කතාවෙ සත්‍ය අසත්‍ය බව...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
මම දුරකථනය විසන්ධි කළෙමි.දෙනෙත්ගේ කර්කශ වචන දරා ගන්නට සවියක් මා තුළ ඉතිරි නැත.මට මා ඇවිලවූ ගින්නෙන් මා දැවී යන බව දැනේ.උසුළාගත නොහැකි වේදනාව ද ලැජ්ජාව ද මා අසරණ කරමින් තිබිණ. "දෙනෙත් කියන එකා හසරැලිව කඳුලැලි කරනවා.." යෙත්මිගේ වචන මට දෙසවන් හි දෝකාංර නැගේ.මම මාවත දිග ඉදිරියටම ඇවිද ගියෙමි.යෙත්මිට හෝ උවනිට අමතා...
ahimi sihina
දෙදහස වසරේ දික්කසාදය මට ලැබෙන්නේ එහෙම.දරුණු ලෙස යුද්ධය පැවති කාලයක සුධාරක ජීවතුන් අතර ද නැතිව ද පවා නොදැන මම ඔහුගෙන් එසේ වෙන් වෙන්නේ. වර්ෂ ගණනාවකට පසු මට ඔහු දවසක් මුණ ගැහුණා.එදා වෙනතෙක්ම ඔහු සිතා සිටියේ මා ඔහු හැර ගිය බවක්. "ඇයි මැණිකේ මාව දාලා ගියේ.." ඔහු එදා විමසුවා. මේ කතාව ඔබ විශ්වාසයට පවා...
sanda kath mini as
ආලෝක එත්දැයි සූර්යා බලා සිටියා ය. ඔහු ගේ දවස දිග බව ඇය දැන සිටියා ය. කාර්යාල කටයුතු වලින් පස්සේ ඔහු ව්‍යාපාරික සගයන් හමු වෙන බව ද දැන් ඇය දනී. ඒ නිසා ළද බොළඳ පෙම්වතියක සේ ඔහු ට නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙන්නට ඕ නො පෙළඹුණා ය. රෑ කෑමට එන්න යයි...
"මට අනූව මාරම අප්‍රසන්නයි.." නුලාරා එහෙම කිව්වේ ලතිකා හදාගෙන ආව තේ එක බොන ගමන්.ලතිකා නුලාරා දිහා බැලුවේ පුදුමයෙන්. "එයා හැමතිස්සෙම කියවන්නේ එයාගේ නැන්දම්මා කරන වෙනස්කම් ගැන.මට මහ විකාරයි ඒවා.." අනූෂා සමහර වෙලාවට ජීවත් වෙන්නෙ පුදුමාකාර වේදනාවකින්.එයාට තියන ප්‍රශ්න වෙනුවෙන් මානසික ප්‍රතිකාර පවා ලබා ගන්න සිද්ධ වුණා කියලා දන්න ලතිකා මොකුත්ම නොකියා ටික...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"ඔලුව අවුල් වෙලාද හසරැලි.." ඔහු දුරකථනය විසන්ධි කර දමා පණිවිඩයක් එවී ය.එය එසේ වී අවසන් ය.ඔහු මගේ හිත සහමුලින් ම අවුල් කර දමා ඇත. ආදරය අතරමඟ අතැර යන යෞවනයන් ද ආදරයේ නාමයෙන් ප්‍රේමවන්තියන් රවටන ආදරවන්තයන් ගැනද මම අප්‍රමාණව අසා ඇත්තෙමි.ඒවා මිනිසෙකු අතින් සිදුවිය හැකි වැරදි බව මම විශ්වාස කරමි. ඕනෑම කතාවකට...
ahimi sihina
අම්මා කෙනෙක් කියන්නේ දරුවන් ගැන හිතන දරුවන් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්න කෙනෙක් විය යුතු බව මම විශ්වාස කරන දෙයක්.මම එහෙම කියන්නේ මම එහෙම අම්මා කෙනෙක් නිසා.මේ සටහන ඔබට දෙන්න ස්මාර්ට්ලේඩි කණ්ඩායමේ ලියන්නියට මගේ කතාව කියද්දී මට බාධා කරන කෙනෙක් ඉන්නවා.ඇඳට යා යුතු බවට මතක් කරන කුඩා තරු දෑසක්...
sanda kath mini as
සූර්යා අපාට්මන්ට් එකේ සත් වන මහළේ සිට නුගේගොඩ නගරය දෙස බලා සිටියා ය. වචන වලට පෙරළිය නො හැකි පුදුමාකාර සැහැල්ලුවක් දැන් ඇය ට දැනේ. හෝරා දෙක තුනක් වෙහෙස වී ඕ දිවා ආහාරය පිස නිම කළා ය. ඒ ඉමහත් බලාපොරොත්තු සහගත ප්‍රීතිමත් බවකිනි. ගැහැනියකට බතක් උයා ගන්නට වුව සිතෙන්නේ එයින්...