Stories

ඉන්පස්සෙ ඉතින් මියුරු උන්නේ කුරුල්ලෙකු වගේය. නිකන්ම එකෙක් නොවේ ප්‍රේම කුරුල්ලෙකු වගේය. වස්තු කියන්නේ නදීගේ පෙම්වතා නොවන බවත්, ඔහු නදීගේ හිත මිතුරු ත්‍රීවිල් කොල්ලෙකු බවත්,...
" වසරේ නිරූපණ ශිල්පියා " ට හිමි සම්මානය තම දෝතට ගැනීම සඳහා අහස් වේදිකාවට ගොඩ වූයේ මේඝා සිහි කරමිනි. මෙම ජයග්‍රහණයේ සතුට බෙදා ගන්නට...
සඳුදා වෙද්දී නදී උන්නේ හොඳටම බයවෙලාය. වැඩට යද්දී මේසෙ උඩ ටර්මිනේශන් ලෙටර් එක තිබුනොත් මොනව කරන්නද කියා නදී දහස්වර නොහිතුවාය. ඒ උනාට කොහොමකරත් වැඩට...
අහස් වේදිකාව පසුපස ඇති කුඩා තිරයෙන් ප්‍රේක්ෂකාගාරයේ කොනක සිට වේදිකාව දෙස බලා සිටින මේඝා දෙස බැලුවේ ඇයට නොපෙනෙන ලෙසය.  " හරි දැන් ඔයා මේ තකහනියෙම...
“ආහ් කල්පනා කරනවා ඇත්තෙ ඊයෙ නටපු ඩාන්ස් පාට්නර් ගැන වෙන්න ඇති නේද?” කියාගෙන ධම්මිකා රදන්පොල මියුරුගේ කාමරයට ආවේ ඔය ගැන හීන් සීරුවේ කොල්ලා එක්ක...
කලවාන නැමැති පුරාණ ග්‍රාමයේ වැසියන් අස්වනු නෙලීමේ මංගල්‍ය හේතුවෙන් ප්‍රීතියෙන් සිටින ආකාරය නොරිස්සුම් හැඟීමකින් යුතුව බලා සිටි ඇය මාලිනීය.  ඇය ගමේ ජීවත්ව සිටින පැරණිතම...
අහස්ව මුණ ගැසීමට මේඝා බලාපොරොත්තුවෙන් උන්නත් එය සිතූ තරම් පහසු වූයේ නැත. අහස් නිර්දේශ වී උන් සම්මාන උළෙලේ අංගයන් සඳහා පුහුණු කිරීම් යොදා ගෙන...
මියුරු උන්නේ වචනයෙන් කියාගන්න බැරි හැඟුම් සමුදායක් අස්සේ ගිලී පිහිනමිනි. පෙරදා රැයේ වෙච්ච දේවල් ගැන අම්මාවත් තාත්තාවත් කිසිම ආකාරයක දෙයක් ඇහුවේ නැත. ඒ නොඇසීම...
" අඩෝ .. කසුන් ..උඹේ කෙල්ල යූනියන් එකේ ඉන්නවද බං ..?" කසුන්ගේ කාමරේට කඩාගෙන බිඳගෙන ආව මලිත්   එහෙම අහනකොට කසුන් හිනාවීගෙනම ඔලුව වැනුවා. මලිත්  ඒ...
පසු දිනට භාර දීමට නියමිතව තිබෙන හදිසි කටයුත්තක් සම්පූර්ණ කරන අතර මධ්‍යම රාත්‍රිය පසු කරමින් සිටි මේඝාට හදිසියේම අහස්ව සිහි විය. ඒ සමගම ධනුක...