Stories

මේඝා නැවත අහස් අමතන්නට ගියේ නැත. ඔහු නැවත අමතන තුරු සිටින්නට මේඝා සිතුවාය.අනෙක් අතට ඇයට උවමනා වූ එකම දෙය නම් තනි වීමය.ඒ සතියේ කාර්‍යාලයේ...
සිසිමාධවී තිලකරත්න නිවසට ආවේ දෙව්මි සහ චනුක සමගය. ඊයේ රැයේ වුණු සන්තෑසිය කියන්නට සහ උදව්වක් ඉල්ලගන්නට අයිරාංගනී සහ සුමධුර හැරෙන්නට කිසිවෙක් සිසිමාධවීට උන්නේ නැත. උත්පලා...
නිම්නාද Rainbow Eye වෙත පැමිණ තිබුනේ මානව සම්පත් අංශයේ තිබූ ඔහුගේ සහතික ඇතුලත් ලිපි ගොනුව රැගෙන යාම සඳහාය. ඔහු ආ බව මුලින්ම නෙත ගැටුනු...
නිලන්ත එදයින් පසුව එසේ රාත්‍රියේ තම නිවසට රහසේ එන ගමන් නතර කරාවියැයි සිසිමාධවී හිතුවද ඒ සිතුවිල්ල හිත අස්සේ තබාගන්න ඇයට පුලුවන් වුනේ ඉනුත් දවස්...
ඉස්කෝලේ කෑම ටෙන්ඩරේ  පාස් වුනාට පස්සේ දුලානි ගෙදර ආවේ රටක් රාජ්ජයක් ලැබිලා වගේ. මේ ගැන කපිලටත් කියලා සතුට බෙදා ගන්නකල් දුලානිට ඉවසිල්ලක් තිබුනේ නැහැ....
මේඝාව හඳුනාගත් දිනයේ සිට පෙරදින සිදුවූ සිදුවීම දක්වා සියලු තතු අහස් විශ්මිත වෙත පැවසුවේ හිත නිදහස් කර ගන්නට ඇති දැඩි උවමනාවෙනි. " ඒකිට කොල්ලෙක් ඉන්නවද...
ගෙදර අවදියෙන් උන්නේ සිසිමාධවී පමණකි. ඒ රැයේ නිහඬතාවය බිඳලනු පිණිස නැගී ආ මහන මැශිමේ හඬත්, අන්ධකාරය මකාලනු පිණිස දල්වා තිබුන විදුලි ආලෝකයේ එළියත් හැරෙන්නට...
ධනුකත් නිකිනිත් එක්ව මේඝා සඳහා ලංකාවේ දක්ෂතම විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගෙන තිබුණි. එය අසා මේඝා කලබල වෙතැයි සිතුවද එසේ සිදු වූයේ නැත. සිදුවූ බොහෝ...
මයුමි බසයෙන් බැස්සාය. මාතර මුහුදු තීරය තෙක් ඇවිද ගියාය. සවස පහට ආසන්න නිසා වෙරල තීරය යම් කාර්‍යබහුල කමකින් පිරෙමින් පවතියි. එහෙත් ඇයට  එහි වගක්...
“මම කැමති නෑ පුතා” අයිරාංගනී එසේ කියා සුමධුර දෙසම මොහොතක් බලා උන්නාය. අම්මා අකමැති වනු ඇතැයි හිතමින් උන්නද එය ඇගේම හඬින්, ඇඟේම වචනවලින් ඇහෙද්දී සුමධුරට...