Stories

මීදුම් මාරුත by Nibandhika Wanninayake
එතරම් වේගයකින් රිය ධාවනය කරන්නට තමාට හැකියාවක් ඇතැයි සකුණ සිහිනයකිනිදු සිතා තිබුණේ නැත.කාව්‍යා හිඳින්නේ අනතුරක බව සිතුණු ඔහු රිය ධාවනය කළේ වේගයෙනි.කාව්‍යාගේ නිවසට යන්නට ඔහුට එතරම් වෙලාවක් වැය නොවූයේ එනිසා ය. "කවී,දොර අරින්න.මං ආවා." සකුණ ගෙමිදුල පරීක්ෂා කරන අතර දැන්වී ය.මිදුලේ අඩි සලකුණු කිහිපයකි.නමුත් සුළු ඉඩක් ඇති ගෙඋයනේ කිසිවෙකු නොසිටියේ ය. "කාව්‍යා..මං...
මුතු බෙලි හදවත
"ආදිත්‍යා එයාගෙ ළමය සනීප කර ගන්න ඩොක්ටර්ස්ල කියන විදිහට වැඩ කරන්න වෙනවනෙ. ඒකට සහයෝගය දක්වන එක අනිත් අයගෙ වැඩක්. විකුම් ට වගකීමක් තියනව ආදිත්‍යා ට අවශ්‍ය පහසුකම් සලස්සන්න" සේනක ගේ සත්ව කරුණාව ට හේතුව කුමක් ද කියන එක ආදිත්‍යා නො දන්නවා නොවේ. ඇගේ කට කොනක් සමච්චල් සිනහවකට ඇද වූයේ ඒක...
"අප්පේ ඉතිං..කළුකුමාර දෝසෙ කියන්නෙ සුළුපටු දෝසයක්ද නංගි.." එහාවැටේ සිරිමලී නැන්දාගේ කටහඬ ඇහෙනකොට පාරමී ලැප්ටොප් එක වහලා නැගිට්ටේ ඒ ඕපාදූපේ අහන්න හිතාගෙන.වෛද්‍ය උපාධිය හදාරමින් ඉන්න තමන්ට වඩා බොහොම ඉක්මනින් රෝග නිර්ණය කරන සිරිමලී නැන්දාගේ ආටෝප කතා අහන්න කොහොමත් පාරමී හරිම කැමතියි. "මටත් තිබ්බෙ ඔය සන්තෑසියනෙ.ජීවිතේම කඩාකප්පල් වෙනව ඉතිං.." ලොකු නැන්දගෙ කටහඬත් ඒ එක්කම...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
ජීවිත ගමන එක්ව යන්නට අත අත නෑර අල්ලා ගත යුත්තේ සමාන හැඟීම් සහ සිහින ඇති කෙනෙකු වග සකුණ නොදැන සිටියා නොවේ.නමුත් භාවනා එකම සිතුවිල්ලකින්වත් ඔහුට නොගැළපෙන බව සකුණට වැටහෙමින් තිබිණ.ඈ හිඳින ලෝකය තමන්ගේ ලෝකයට එපිටින් ඇති බව වැටහෙද්දී විවාහය ගැන සකුණට ඇති වූයේ තිගැස්මකි. "අම්ම අපේ මැරේජ් එක ඉක්මන් කරන්නෙ...
මුතු බෙලි හදවත
සවස් වන තුරු උද්‍යානයට වී සිටි ආදිත්‍යා, මින්දුල සමගින් රියට ගොඩ වීම ප්‍රතික්ෂේප කළා ය. දිගින් දිගට ම තරුණයෙකු ඇසුරු කිරීම ගැන නිකරුණේ කතාවක් හදා ගන්නට ඇය ට ඇත්තට ම ඕනෑ වූයේ නැත. සැමියා ගේ රැකවරණයෙන් තොර ව දරුවෙකු සමගින් ලෝකයේ තනි වෙන ගැහැනියක වෙත එළඹිය හැකි සියලු ම...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"කාව්‍යා අකමැති නම් දැන්ම එයාට මැරි කරන්නයි අරවටයි මේවටයි බල කරන එකෙන් වෙන්නෙ එයා තව අවුල් වෙන එක.." සකුණ මිතුරෙකු වූ කලන සමඟ පැවසුවේ භාවනා ගෙන ආ මංගල යෝජනාවක් නිසා කාව්‍යා හිඳින්නේ වේදනාවෙන් බව මාලිකාගෙන් දැන ගත් පසුව ය. "අනිත් එක කාව්‍යා හොඳ රස්සාවක් තියන කෙල්ලෙක්නෙ.ජීවිත කාලෙම තනියම ඉන්නවනම් ඒකත් බැරි...
අසේල ආභරණ අලෙවිසැලෙන් එළියට ආවේ නොසන්සුන් වූ හිතින්.ඒත් රසිකා නම් හිටියේ සතුටින් ඉපිලෙමින් " ඔයාට හිතෙන්නේ නැද්ද රසිකා අපි ජුවලරි වලට වියදම් කළා වැඩියි කියලා ?" " මොකක්ද අනේ ? wedding එකක් ගන්නෙ ජීවිතේටම එක පාරයිනෙ ? ඒකට ලෝබකම් කරලා වැඩක් තියෙනවද ? " " අපිට මීට වඩා දේවල් තියෙනවා වියදම් කරන්න....
විවාහක ගැහැනියක ගේ වඩාත් ම හද බිඳවන ඛේදවාචකයක් වනුයේ සිය සැමියාට තවත් පෙම්වතියක, අනියම් බිරිඳක සිටිනවා ය යන්න දැන ගැනීමයි. එය ඈ තුළ දනවන්නේ සිය අභිමානය බිඳ වැටීම පිළිබඳ හැඟීමකි. ප්‍රතික්ෂේප වීම පිළිබඳ හැඟීමකි. හීනමානය පිළිබඳ හැඟීමකි. ආදිත්‍යා ගේ සිත ද මේ සියල් සිතිවිලි වලින් කීතු කීතුවට ඉරී ගොස්...

කෙට්ටු කෙල්ල

0
"මේ ෆොටෝ එක හරියට අරන් නෑ සමීර.අනේ ආයේ ගන්නවද?" මල්ෂා සමීරගෙන් ඇහුවේ ආදරෙන්.විනෝද චාරිකාව අතරමැද ලස්සනම තැනක හැමෝම ඡායාරූප ගන්නේ පුදුමාකාර ආසාවකින්.ඒත් සමීර අරන් දෙන එකම එක ෆොටෝ එකක්වත් පිළිවෙලකට නැති වීම නිසා මල්ෂාට දැනුණේ දුකක්. "මං හරියට අරන් නෑ නෙවෙයි.තමුසෙ කැතයි.ඒකයි අවුල.." සමීර පුලුවන් තරම් නපුරු හඬින් එහෙම කිව්වේ මල්ෂාව අසරණ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා වඩවඩාත් ඇය තුළ ගිලෙන්නට පටන් ගත්තේ තනිකම මිස වෙන ඔසුවක් තමාට නැතැයි සිතමිනි.කිකිණි සිනා විසිරවන්නට තැනක් නොතැනක් නොවූ ඈ සිනාව ඈ තුළම සිර කර ගත්තා ය.නවතම විලාසිතා ගැන විශාල උනන්දුවක් තිබූ ඇය ක්‍රමයෙන් අතට අසුවන ඇඳුමක් හඳින්නියක බවට පත් වූවා ය.කාලයකින් සැකසීමට අමතකව ගිය හිස කෙස් ද අපිළිවෙලට...