ගී තරු තරගයට ඉදිරිපත් වී සිටි දහස් ගණනක් අයදුම්කරුවන් අතරින්, විටින් විට සිදු වූ තරග හා විනිශ්චයන්ගෙන් නොකඩවා තරගකරුවන් ඉවත් කෙරිණි. දහස් ගණනක් අතුරින්...
තිස් හත් වැනි නෙත් සැරිය
සිහිනි තෙවෙනි දිනයටද පාසැල් නොගොස් උන්නාය. එහෙත් අයත්මා තෙවෙනි දිනයේ පාසැල් ගියාය. ඒ චත්‍ර සමඟිනි. ඔහු ඇයව ගේට්ටුව අසලින් ඇරලවා...
මේ ලිපිය මුලින්ම හමුවන්නේ කාටදැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් මෙය කාටවත් නොකියා මගේ ගමන යන්න ගියොත් සමහරවිට මේ සිද්ධිය මහා අභිරහසක්ව සදාකාලික අතීතයේ...
මහජන පුස්තකාලය ඉදිරියේ වන විවිධ හැඩ වලට කැපූ මල් පඳුරු මතට පොද වැස්සක් වැටෙමින් තිබිණ. මේ අකල් වැස්සකි. පුස්තකාලයට එත්දී වැස්සක සලකුණක් හෝ දැකිය...
තිස් හය වැනි නෙත් සැරිය
කලණ කිසිවෙකුට මුහුණ නොදී නිවසින් පිට වූවේය. නැන්දා සහ මාමාද ඉන් ටික වෙලාවකට පසු නිවෙස බලා පිටත් වූහ. නිවසේ ඉතිරි...
“අපේ අම්මයි තාත්තයි දෙන්නම දරුවො හැදුවට ඒ දෙන්නම බලාපොරොත්තුවෙලා තියෙන්නෙ තමන්ගෙ සන්තෝසෙ විතරයි නේද කියල හිතන එක හරිද වැරදිද මං දන්නෙ නෑ නදී. මට...
පසන් ගේ පෞද්ගලික ලිංගික රුචිකත්වය ගැන දැනගැනීමෙන් පස්සේ පාරුල් තුළ ඇතිව තිබුණා වූ ජුගුබ්සාජනක හැඟීම, මඳින් මඳ තුනී ව ගොස් තිබිණ. ඊට පස්සේ වෛද්‍ය...
තිස් පස් වැනි නෙත් සැරිය
අවිශ්ක නිමලා අම්මා රැගෙන ආ කිරි වීදුරු හතර සහිත බන්දේසිය මේසය මත තබන්නට ඉඟි කලේය. ඉන් පසුව දියණිය ඇයට දුන්නේය.
"...
ඩී එන් ඒ පරීක්ශණයේ ප්‍රතිඵල ආවේ වසන්තා කියූ වචන ඇත්තක් කරවමිනි.
“ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම් අම්මා හිතනවද මම ඒ දරුවව ඔහේ තනියම පිට උන් එක්ක...
ගඟුල් විජයවීර නගරාධිපතිවරයා උදයෙන් ම අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ටික අවසන් කළේ ය. ඊළඟට ඒ මේ අතට ඇමතුම් කිහිපයක් ගෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ආශ්‍රිතව වන...




