ශයිනි පළමුව කලේ අමයුරු ට මිතුරු ඇරයුමක් යැවීමය. ඒ හා සමඟම කෙටි මැසෙන්ජර් පණිවිඩයක් ද යොමු කලේය. සිංහල අකුරු යොදා ගන්නට පරෙස්සමින් වූවාය. "හායි.. අමයුරු...
මාස කිහිපයකට පසු… මහිල් උන්නේ තායිලන්තය බලා යන්නට සැරසෙමිනි. සමන්ත අයියාගේ උදව්වෙන් තායිලන්තයේම සුප්‍රසිද්ධ හෝටල් ජාලයක ජ්‍යේශ්ට තෙරපිස්ට්වරයෙකු ලෙස යන්නට මහිල්ට තමන්ගේ වසර ගණනක පලපුරුද්දත් කොළඹ...
දින දෙක තුනක් ගෙවී ගියේ ශයිනි යම් නව අදහසක් වෙනුවෙන් සූදානම් වෙද්දීය. ඕ ඒ දින කිහිපයම ගෙවා දැම්මේ කොට්ටාවේ පිහිටි නිවසේදීය. හුදෙකලාව ඇගේ අදහස්...
"ඔයා කෑව නේද? චිරාඋට දැන් කොහොමද බබා? ඔයා වැඩිය මහන්සිවෙන්නත් එපා මැණිකෙ ඔයා ලෙඩ වෙයි ඊලඟට" "ඔයාගෙ වැඩ ඉවර උනාම පුලුවන් නම් මට මැසේජ් එකක්වත්...
මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි....
ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව...
මොණරවිල හොටෙල්ස් හී ඉදිරිපස තොරණ සකසා තිබුණේ ඩැපොග් දමන ලද වී පඳුරු යොදාගෙනය. එක් පසෙක මොණරවිල යුවලද,අනෙක් පස ශයිනි මොණරවිල මෙනෙවියද සිනාසෙමින් සිටිනා පින්තූර...
“අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?” සන්ධ්‍යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්‍යාගේ ඇස්...
දින ගෙවුණේ වේගයෙනි. ඒ ඇතැම් දිනවල මහිල්ට කෙටි පණිවිඩයක්වත් යවා ගන්නට නොහැකි පරිද්දෙන් තාරා කාර්‍යබහුල වූ බව ඇත්තකි. එහෙත් මහිල් උන්නේ දරාඅගැනීමේ අවසාන කෙලවරේ...
කනිෂ්ක මතක ඇති කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියේ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න. වැඩි බරසාරකම් නැතිව දවස ඉවර කරන්න. රජයේ රැකියාවෙන් වසර පහක දේශීය නිවාඩු දාලා...