*තාරානාත් දහම් වංශනායක*
ඇත්තම කියනවා නම්, ලෝයර් දිහා බලන් ඉද්දි මගේ හිතට දැනුනේ පුදුම පීඩනයක්.
මේ කාමරේ කොච්චර ලොකු වුණත්, මට දැනුනේ හුස්ම ගන්නවත් ඉඩක් නෑ...
මනුජ පියවි සිහියත්, අඩ සිහියත් අතරේ දෝලනය වෙමින් යහනේ හිඳ උන්නේය. සින්දුපා යහනේ කොනක හිඳ උන්නේ මනුජ දෙස නොබලාය. මනුජ විටින් විට සින්දූපා දෙස බලමින්,...
“පූජනී මොනවා හරි වරදක් උනානං ඔයා ඇත්ත කියන්න. අපි මෙතන වැඩ කරන්නේ සහෝදරයෝ පිරිසක් වගේ. ඔයාගේ ජීවිතේ ගොඩක් අමාරු අවස්ථාවලදී අපි ඔයත් එක්ක හිටියා....
*නාද්‍යා සොනාලි සල්වතුර*
“රස්සාවක් කියලා ඉතින් අපිට කරන්න පුලුවන් එකම දේ කිචන් හෙල්පර් කෙනෙක් විදියට කුස්සියෙ වැඩට අරගන්න එක තමයි. ඒ වගේ රස්සාවක් කරන්න පුලුවන්...
සින්දූපා පියවි සිහියට එලැබෙන්නට යම් වේලාවක් ගත්තාය. ඉන් පසුව සාලයට ගොස් කිසිඳු වෙනසක් නොපෙන්වාම අම්මා සහ තාත්තා සමඟ උදෑසන ආහාරය ගත්තාය. ඉන් පසුව සිනාමුසු...
සුලක්ශාව හමුවීමට අවැසි බව පවසමින් ඉසුරි දුරකථන ඇමතුමක් ලබා දුන්නේ තාත්තාත් ඉන්පසු අම්මාත් නිවසින් නික්ම ගියාට පසුවය.
“එන්න ඉසුරි අද උදේ වරුවේ මම මගේ ප්‍රයිවට්...
මනුජ නිවැසියන් මඟ හරිමින් සති අන්තය ගෙවා දමන්නට උත්සාහ කලේය. ජංගම දුරකතනය සතුව නොවූ නිසා, ඔහු යම් බලාපොරොත්තුවක් සඳහා වන බීජය පැල කරමින්ද උන්නේය.
“...
එදා හවසත් 138 බස් එක තිබ්බෙ පුදුම විදියට පිරිල. කොහොමත් ඔෆිස් ඇරෙන වෙලාවට 138 බස් එකක නුගේගොඩ ඉඳලා මහරගම පැත්තට යනවා කියන්නෙ එසේ මෙසේ...
*නාද්‍යා සොනාලි සල්වතුර*
මමයි කාන්ති අක්කයි තිස්සමහාරාමෙදි නොවිඳිනා දුක් වින්දා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. කාන්ති අක්කගෙ නෑයෙක් එහෙ උන්න හන්දා කන බොන ඒව එහෙම ශේප්...
“යාන්තං අපේ ජීවිත පිළිවෙලක් වීගෙන ආවා විතරයි..”
රාජිනී පැවසූයේ උතුරන වතුර කේතලය තේ කොළ දමා තිබූ සිල්වර් පැහැති ජොග්ගුවට දමනා අතරේය. ඇගේ කටහඬ බිඳී ගොස්...




