යසස්වී උදෑසන අවදි වී මුළුතැන්ගෙට පැමිණෙන විට එය කිරිබත් සුවඳින් පිරී ගොස් තිබිණ. වජිරා, පැන්ට්‍රි මේසය මත එලූ කෙසෙල් කොළයක් මත කිරිබත් වඩවමින් සිටියා...
“සතුටින් නේද..”
යුගාෂ් ඇසුවේ රාත්‍රියේ අපූර්වාද දුරකථන ඇමතුමක් ගෙනය. අවිවේකී දවසක් වූ නිසා වෙනදා තරම් ඇය ගැන සොයා බලන්නට ඔහුට අවස්ථාවක් වූයේ නැත. එහෙත් හෝරාවකට...
කොළඹ නගරයම දෙවනත් කරමින් වැස්ස ඇද හැලෙමින් තිබුණි.
එවන් මහ වැස්සක කොළඹ නගරයේ මහ මාවතක කිසිවෙකු ගමන් කරනු දැකීම පුදුමයට කාරණයක් වන බව සැබෑය. එහෙත්,...
ආදිත්‍ය හට අශිකා ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ආදිත්‍ය මෞර්යා සමගින් ඇවිදින මං තීරුව අසල කතා කරමින් සිටිනා මොහොතේය.
" පුතා , ශීලා ඇවිල්ලා ඉන්නවා රවින්ද්‍ර...
අඩිතාලමේ වැඩකටයුතු නිමා කළ බාසුන්නැහේලා නික්ම ගියේ සවස හයට පමණය. ජීවිතයට කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහී වූ අපූර්වා අඩිතාලම දැමූ බිම් කොටස දිගේ ඇවිද...
රිය පැදවීම හුරු පුරුදු වන්නට යසස්වි තුළ වන්නේ දැඩි ආශාවකි. වරක් ඒ හීනය බිඳී ගියේ රිය පුහුණු පාසලෙහි පුහුණුකරු ගේ අසීමිත අහේතුක කෝපය නිසාවෙනි....
දින තුන හතරක කාලයක්ම ආදිත්‍යයට කාර්යාලයට යාමට ඉඩක් ලැබුණේම නැත. ඒ කාලය තුළදී සියලු වගකීම් කරට ගෙන අභිමන් කටයුතු කළ අතර වචනයකින් වත් ඔහු...
යසස්වී රියදුරු පුහුණුව ලැබීම, ඉරිදා සිට අරඹන්නට තීරණය විය. එ් තීරණය අනිත් අයටත් වැඩිය, ඇය විසින් ම ගනු ලැබූවක් කීවාට වරදක් නැත. පහළ මහළේ...
“කොහෙද බං මේ…”
තීක්ෂණ විමතියෙන් විමසූයේ මේ ඔහුට හුරු පුරුදු තැනක් නොවූ නිසාය. ඊයේ පෙරේදා සිට යුගාෂ්ගේ සමහර මැඩ හරි අමුතු ඒවාය. විටෙක ඔහුගේ විලාශය...
“හෙලෝ සමුධ්‍යා නේද?” කියා එහා පසින් ඇහෙද්දී සමුධ්‍යා “රංජනී මිස් නේද? කියන්න” කියා ඇමතුවේ හිත මදක් කලබල වෙද්දිය.
“සමුධ්‍යා බිසී නෑ නේද ටිකක් කතාකරන්න පුලුවන්...





