අසංක ගේ රියෙන් බැස හනි හනික අප වෙත ආ අම්මා, මා ඉදිරියේ නතර වූයේ වත වඩාත් දුක් බර කර ගෙනයි. ඇය මට සුබ පතන්නට...
කලබල මධ්‍යම රාත්‍රියක් උදා විය. ඊෂාගේ අයියා ගෙදර ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියක ය. වැඩි කලබලයක් නැතිව ඊෂාගේ තාත්තා සමඟ ගෙදර ආ ඔහු පිළිගන්නට ඊෂා පහත...
ලොරි දෙකක් පුරා මල් පැළ ගෙනැවිත් නත්තසූරිය පැළ තවානේ ස්ථාන ගත කරත්දී මා තුළ දෝරෙ ගලා යමින් තිබි හැඟීම් වලට නමක් දෙන්නට මම නො...
ජීවිතය විටින් විට විවිධ කුණාටුවලට හසු වනවා.නමුත් කුණාටු සදාකාලික වන්නේ නැහැ.අසීරු සමයක ජීවත් වීමෙන් අප ලබන පන්නරය අපගේ අනාගතය සරුසාර කරනු නියතයි.ඉතින් ජීවිතයේ ගැඹුරු ඉසව්...
ඒ සෙනසුරාදා දිනයකි. දේශන නොපැවැත්වෙන දිනක් වුව ඊෂාත් මමත් සරසවි පුස්තකාලයට ආවේ පැවැරුමකට පොත් කිහිපයක් සොයන්නට ය. දිනුක අප එනතුරු මඟ බැලුව ද හිමල්කට...
රැය පහන් වන තුරා මම කල්පනා කළෙමි. අම්මා මගෙන් උදව්වක් ඉල්ලා සිටී. මීට පෙර කිසිදු අවස්ථාවක මුදලින් ඇයට උදව් කරන්නට මට සිදු වී නැත....
දවස් ගෙවී ගියේ ය.ඊෂා පැවසූ ලෙස ම තනි වී නොසිට පිරිස සමඟ මුසු වීම නිසා මගේ හිත සැකසෙමින් තිබිණ. පුරුද්දට ගාථා කියූ මට අනිත්‍යයේ...
අම්මා කිසි දා මා තේරුම් ගන්නට උත්සාහ කළ කෙනෙක් නොවේ. ඇය මට ආදරය කළ බව ඇත්ත ය. නමුත් යම් යම් ආත්මාර්ථකාමී ගති ගුණ ඇය...
"කෝස් එක බැලුවද?"
වචන තුනකි. මලිඳු හැරුණු විට මගේ ජීවිතයට වඩා සමීප පිරිමි යහළුවන් වූයේ දිනුක සහ හිමල්ක ය. හිමල්ක මටත් ඊෂාටත් වඩාත් සමීප ය....
ශුභ කටයුත්තක දී කඳුළු ඉස්සර කරන එක හොඳ නැති බව දැන සිටියෙන් මම නාඬා සිටියෙමි. නමුත් මා මුළුමනින් ම හැඬුම්බර වූ බව තුෂී සේ...







