"අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්.."
භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු...
මාධවී ගෙදර දොර වහලා ඇවිත් වාහනයට නැග්ගා.සුදේශ් එක්ක කතා නොකර මේ ගෙවෙන්නෙ දෙවනි දවස.තමන්ට නොකියා යාලුවන් එක්ක සාදයක් පවත්වපු එකයි මාධවීගේ තරහට හේතුව උනේ.
"...
"හෙලෝ ආන්ටි..කොහොමද?"
දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය.
"භාවනා ගෙදර...
මුළු රැයේ ම ආදිත්‍යා ට නින්ද ගියේ නැත. ඇය නො නිදා කල්පනා කළා ය. දැන් ඉතින් සිය ජීවිතය ගැන වගකීම සියතට ගත යුතු ය...
"මේ..ඔයා දැක්කද මේක?"
මල්මි එහෙම ඇහුවේ අනුපමාගෙන්.අනුපමා පෙන්නන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එක සහ කමෙන්ට් තීරුවක්."වැඩියෙන්ම බය මොකටද" කියලා අහපු පෝස්ට් එකේ එක එක අය තමතමන්ගේ...
මාලිකාගේ කල්පනාවට බාධා වූයේ දොර සීනුව වැදෙන හඬ ය.සකුණ හිනැහෙමින් දොරකඩ හුන්නේ ය.ඔහු හදිසියේ දැකීමම හදවතට සහනයක් වීම ගැන සිතමින් මාලිකා ඔහුව පිළි ගත්තා...
විකුම් ඇයට කතා කරන්නේ නිකන් ම නො වන බව ආමන්තා ට නො රහසකි. ආදිත්‍යා මේ මොහොතේ සිටින්නේ දුමාල් සමගිනි. දැන් තත්වය කෙබඳු ප්‍රශ්නයක් වී...
හසාරා බෑග්ස් වල තිබුණු එළවළු අරගෙන ශීතකරණයෙන් අහුරන්න පටන් ගත්තේ සෑහෙන වෙලාවක ඉඳලා.පිළිවෙළකට අහුරාගත්තේ නැත්‍නම් එළවළු පළතුරු ඉක්මනින් නාස්ති වෙනවා.මේ එහෙම නාස්ති කරන්න කාලයක්...






