Stories

කනාමැදිරියෙක් එළියක් අරගෙන කළුවර අඳුරේ ගමනක් යමින් හිටියේ ය. ඒ කනාමැදිරියා ගෙන් වුව පාර අසන්නට මම නො පැකිළෙමි. පුංචි හෝ එළියක් ඌ ට තිබෙන්නේ...
හැන්දෑ අහස පඬු පැහැයට හැරෙමින් තිබිය දී තුරුලි දියත උද්‍යානයෙන් පිටතට ආවේ මුහුණ වැහෙන්නට සාරි පොට දවටා ගනිමිනි.ඉදිමී එන කම්මුල ලෝකයෙන් සඟවා ගන්නට ඇයට...
මම මග ට බැස්සෙමි. නමුත් කොහේ කොයි අත යා යුතු දැයි මට පැහැදිළි අදහසක් වූයේ නැත. මහියංගනයෙන් බසයට ගොඩ වෙන විටත් සිදු වෙන්නට නියමිත...
දුරුතු මාසයේ සඳ පායා එන්නට අහස් තලයම පැහැදිලි වූ හැන්දෑවකදිනිඳු නිවසට පැමිණියේ සවස හයේ කණිසම ද ඉක්මවද්දී ය.මෝටර් රථය මිදුලේ නැවතෙද්දී ම හිනා කටක්...
මගේ රහස් පරීක්ෂක ඇස් දෙක මම මතු මහල පුරා දුවන්නට හැරියෙමි. මට නවාතැන් ලැබුණු කාමරයේ දොර විවර වන්නේ පටු කොරිඩෝරයකට ය. මේ කාමරයට සම්මුඛ...
"සාමාන්‍ය බ්‍රේකප් එකකට වඩා ජනිඳු එක්ක සිද්ධ වුණු ප්‍රශ්නෙ සම්පූර්ණ අවුලක් මචං..ඒ වගේ දෙයක් කරපු මිනිහෙක්ගෙ මුළු පවුලම එක්ක තරහ වෙන්න මේඝාට හිතෙන එක...
බස් රිය නගරයට සේන්දු වන විට හිරු පායා විත් තිබිණ. පැය ගණනාවක දිගු ගමන පුරා නින්දත් නො නින්දත් අතරේ විඩා පත් ව සිටි මගීහු...
"මේඝා.." ඒ හඬින් තමන්ගේ නම ඇසුණේ සය මසකටත් පසු බව මේඝාට සිහි විණි.වසරකටත් පෙර දිනයක මුල්ම හමුවේ දී ඇසුණු තරමටම ප්‍රේමණීය හඬකින් ඔහු තමන් අමතනු...
මගේ ඇස් ඇරුණේ මගේ ම හිතිවිලි පරම්පරාවෙන් සිදු කරන ලද පෙළඹීමකට ය. මම ඉක්මනින් නෙතු හැර බැලුවෙමි. කුලාන් ද පුතු ද තද නින්දක පසු...
උඳුවප් සීතල වඩා තදින් දැනෙන්නේ නත්තල ළං ළං ව එද්දී ය.නත්තලට දින තුනක් ඉතිරිව තිබෙන උදෑසනක මේඝා අවදි වූයේ සොම්නසිනි.ඉතා ශෝකය පිරී ගිය දිනයක්...