Stories

ඒ විනෝද ගමන මට තනිකර ම සිහිනයකි. විදුලි කොටන පිරිමි ඇස් දෙකක්  මෑතක පායා තිබියදී ඒ තරම් දිගු ගමනක් මා ඒ ගියා ම ය....
මේඝා උදෑසන අවදි වූයේ හිරුගේ පළමු රැස් කැරැල්ල පොළොවට එබෙන්නටත් කලිනි.ඈ මුවකට දොවා මුළුතැන්ගෙයට එබෙද්දී මාධවී වෙද හාමිනේටත් යසාටත් සහය වෙමින් සිටියා ය.මේඝා කරන්නට...
කුෂ්ලානි ගේ මානසික ප්‍රතිකාර වෙනුවෙන් ටික දිනක් ලංකාවේ නතර වන්නට ඇගේ මාපියන් තීරණය  කොට තිබිණි. පුතු ගේ අයිතිය ඉල්ලා පැවරූ නඩුවේ ප්‍රථම උසාවි දිනය...
සාලයේ ඇති ගුවන් විදුලියේ සිහින් සරින් පිරිත් වාදනය වෙද්දී වෙද ගෙදර නිහඬතාවයේ ගිලී ගොස් තිබිණ. දවස පුරා සෙනුරිගේත් සෙනුජගේත් සිනා කෙළි කවට දරා ගනිමින්...
මහරගම අහස අරා පායා තිබූ සූර්යයා, උදේ කාලය වුණත් දැඩි රශ්මියක් විදා හළේ ය. නමුත් කුලාන් ගේ සෙවනැල්ල යට මට මුවහ විය හැකි හෙවනක්...
දෙසැම්බරයේ සීතල සුළඟ වැව් දිය හා මුහු වී හමන්නේ ගත හිරිගඩු නංවමිනි. මේඝා සැඳෑ අඳුර ගලා එන්නට හැර මිදුලේ ඇවිදිමින් හුන්නේ කුඩා සෙනුජ ඔසවාගෙන...
ඇස් පිය සලන පමාවට විදුලි එළියක දීප්තිය මට දැනිණ. එ්, මා ඉදිරියේ අසුනෙහි හිඳ ප්‍රශ්නාර්ථයෙන් මදෙස බලා ඉන්නා කුලාන් ගල්හේන ගේ ඇස් වල විදුලි...
මේඝා කිරි වීදුරුව එකහුස්මට පානය කළ සාලයට එබිකම් කළා ය.ඒ බිනර විය හැකි බව ඈ දැන සිටිය ද ඊයේ වෛද්‍යවරිය පැවසූ සියල්ල ඔහු සමඟ...
වෛද්‍යවරිය විසින් කුෂ්ලානි ගැබිණියක නොවේ යි ප්‍රකාශ කිරීම අප තුළ ඇති කරන්නට ඇත්තේ වියවුල් සහගත බවකි. වෛද්‍ය පරීක්ෂණ වලින් ඒ බව ස්ථිර වී තිබිණි. "ඒ...
නිමාෂා ඉතා කාර්යබහුල හෝරා අතර පැටලී සිටියා ය.දූෂණ නඩුවක වින්දිතයෙකු බවට පත් කුඩා දැරියක වෙනුවෙන් කළ හැකි සියලුම යහපත කරන්නට ඉටා ගත් ඈ සිටියේ...