රවීන් ට නීත්‍යානුකූල දික්කසාදය ලැබී තිබිණි. එදා දවල් ඔහු මට දුරකතනයෙන් කතා කළේ ය.
"ඔයා බිසී ද.."
"නෑ. ඇයි අයියෙ..."
"මට කතා කරන්න ඕනෙ. මට ටිකක් අවුල්...
"මට නම් ලක්ෂිව අප්පිරියම වුණා.."
මිතුරියන්ගේ හමුව අහවර කරලා ගෙදරට ගිය කුමලි මුලින්ම කරේ ඒ විදියේ පණිවිඩයක් දෙව්මිට යවපු එක.කාලෙකට පස්සේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෝ...
"සින්දුවක් කරන්න කලින් කන බොන ක්‍රමයක් හොයා ගන්න වෙනව.."
ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් සකසමින් මාධව එසේ කියද්දී එරන්ද සිගරට්ටුවක් අලු කරමින් අසා හුන්නේ ය.මාධව කියන්නේ කුමක්දැයි...
දෙමව්පියන් විසින් දරුවන් ගේ ජීවිත මත්තේ ගනු ලබන තීරණ අසාධාරණයි කියා මට කිසි දා සිතී නොමැති ය. දෙමව්පියන් තරම් සිය දරුවන්ට වෙන කිසිවෙකු ආදරය...
"මං කෙනෙක්ට ආදරේ කරනව මනූ.."
නිලැසි හැඬුම්බර ස්වරයකින් පැවසුවාය අනෙක්පස හුන් මානවි දිගු සුසුමක් හෙලන හඬ ඇසිණි.ඒ සුසුම නිලැසිගේ කතා කිරීමේ ශක්තිය අවදි කළේ ය.
"අපි...
මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ ය. පපුව...
බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න ගත්තා.
"නිපුනි සුරවීර"
කාලයක්...
" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."
තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ සටහන් වන්නට ඇතැයි සිතූ රසාදරී සැනසුම්...
එය චෙරි වලින් සැරසිලි කරන ලද චොක්ලට් ගැටෝ එකකි. කපන්නට ලෝබ කමින් මම එදෙස බලා සිටියෙමි. ගැටෝ ගෙන ඒමෙන් පෙනෙන්නේ රවීන් මගේ කැමැත්ත ඉටු...
සහේලි වෙනදාටත් කලින්ම කාර්‍යාලයට ඇවිත් අසුන් ගත්තා.ඇයට ඕන උනේ තනිවම කල්පනා කරන්න.ගෙවුණු හවස් වරුවේ සිදුවුන සිදුවීම් නිසා සහේලිගේ හිත ගොඩක් බිඳිල තිබුනා
" ඇයි සහේලි...




