"ඔයා මොනවා ගැනද කියන්නේ?"
මා සැබෑවටම සිටියේ වියවුල් ව ය. ඊෂාට මා සමඟ හදිසියේ අමනාප වෙන්නට ද හේතුවක් තිබිය නොහැක. අප ඊයේ රාත්‍රිය ද ගෙවූයේ...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ...
පැළ කිහිපයක් බඳුන් ගත කරමින් උන් නිසා ඒ වෙලාවේ මගේ දෑත් හි මඩ තැවරී තිබිණ. අත්තම්මා පෙන්වූ කළබලය මගේ තිගැස්ම උත්සන්න කළ නිසාවෙන් දෑතින්...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි.
"කොහෙන් එන මිනිස්සුද...
"මට ප්‍රපෝසල් එකක් ආවේ කාගෙන් ද?"
අමෝද අයියා සිනාබර වතකින් හදිසියේ අප සොයා පැමිණීම සමඟ නංගිගේ ආරංචිය සමපාත කරමින් මම ඇසුවෙමි.
"මාලිනී නැන්දා ආවා.එයා ගෙනාවේ.."
නංගි කියන්නේ...
යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන...
"නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ"
එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත්...
කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම...







