යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන...
"නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ" එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත්...
කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම...
දිනයක් පුරා පැවති මිහිර සේදී ගියේ ඉක්මනින් ය. හිමල්ක අපව නිවසට හැර දා යන්නට ගියේ වදනකුදු නොදොඩා ය. ඊෂාත් මාත් දෙඅත් පටලා නිවසට ඇවිද...
මට තාමත් ඒ සියල්ල සිහිනයක් සේ ය. පවුලක් වශයෙන් ඒ මා එහෙම ගමනක් ගියා ම ය. අම්මා ගේ වෘත්තියේ වූ කාර්ය බහුලත්වය නිසා හා...
මල් ඉහිරී ගිය උපන් දින කේක් එකටත් වඩා මගේ හිතේ මල් ඉහිරෙමින් පැවතිණි. මගේ ළඟම මිතුරන්ට මා සිහි වීම මොනතරම් ආනන්දජනකදැයි සිතමින් මම හිනැහෙන්නට...
'හොරෙක් වගේ ගෙට රිංගලා' යනුවෙන් අසංක කී කතාව යුගාන්ත ගේ හිත රිදවූ බව මට ඔහු ගේ මූණෙන් ම දකිත හැකි විය. ඒ වෙලාවේ යුගාන්ත...
ඉතා කාර්යබහුල කාලයක් උදා වී තිබිණි. අම්මා සම්පූර්ණ කැමැත්ත පළ කළ පසු අමෝද අයියා අපේ ගොවිපොළෙහි එළවළු මිලට ගන්නට ගිවිසුම් සැකසී ය. හිත මිතුරුකම්...