වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්‍රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත්...
ඊෂා ඇත්තේ හඬමින් විය යුතු ය. මලිඳු මහත් වැර වෑයමකින් ඈ සනසන්නට තැත් දරමින් සිටියේ ය. ඊෂා හඬද්දී නැළවීම අසීරු බව මම දනිමි. පෙම්වතා...
අසංක ගේ මෝටර් රථය මූල්‍ය සමාගමෙහි වාරික නො ගෙවීම මත ඔහු ගෙන් ලබා ගෙන තිබිණි. සීයා එය ඇසූ කල කට කොනකින් හිනැහෙනු මම දුටිමි....
මම අම්මාත් අමෝද අයියාත් මඟ හැර මුළුතැන්ගෙයින් පිටතට ආවෙමි. මගේ හිතට දැනුණේ අප උගුලකට හසු වන්නට යන බව ය. මිනිසුන් තමාගේ කාර්යය වෙනුවෙන් අනෙකා...
අම්මා ගේ හිත නො රිදවනු වස් මගේ හිත රිදවා ගන්නට වුව සූදානමින් ළමා හා නව යොවුන් විය ගෙවූ දැරියක වන මම, වැඩිහිටි ලෝකයට අවතීර්ණ...
අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා. "අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?" ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා....
මලිඳු මහත් සැහැල්ලුවෙන් අම්මා සමඟ කියවමින් සිටියේ ය. අපේ ගෙදර පිරිමි දරුවෙකු සිටියා නම් මෙවැනි සැහැල්ලු දසුනක් විරල නොවනු ඇතැයි හිතට දැනෙද්දී මට අඬන්නට...
නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී...
අමෝද අයියා වහා ආපසු හැරුණේ කිසිවක් අමතක ව ගිය බවක් හඟවමිනි. "මොනවද අනේ ඔයාලා මේ බලන මලකෝලං.. වැඩකට නැති මිනිස්සු ඇවිල්ලා ඕප දූප කියෝනවා.. ඔයාලත්...
අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ...