ධීර හිතට ධෛර්ය ගත්තේ ආයාසයෙනි. කෝපයට පත් වී සිටින පියා පසු පසින් සිට ගෙන මුවත්තියක සේ බියෙන් බලා හිඳින මව ගැන ධීර ට දැනුනෙ...
අන්තරා ගිය ත්‍රිරෝද රිය ගේ ඉදිරියෙහි නතර වන විටත් යුගාත්ම ගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරියේ නතර වී තිබිණ.
"නවය වෙද්දි ගෙදරට එන්න"
කියා ඔහු වට්සැප් පණිවිඩයක්...
උදෑසන වන විටත් ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන...
මොනතරං අමාරුවෙන්ද මං එයැයිව මුලිච්චි වෙන්න ක්‍රමයක් හොයාගත්තෙ එයැයි අපෙ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ. සුදේ අක්කව බෝම අමාරුවෙන් මනාප කොරගත්තෙ එයැයිට මාව මුලිච්චි වෙන්න...
වසන්ත උන්නේ කෝපයෙන් රත්වී ගෙනය. මිෂෙල් පිටව යන තෙක් ඉවසීමෙන් හුන් වසන්ත ගෙතුළට ආවේ කෝපයෙන් වෙවුලමිනි. ජයමිණි උන්නේ සාලයේ කොනකට වන්නට ඇති හාන්සි පුටුවේ...
අන්තරා මහගෙදරින් පිටතට පියතැබුවේ දික්කසාද තීන්දුවෙන් දින හතරකට පස්සේ ය. වස්සාන සමයේ දැඩි වර්ෂාපතනයට හා සුළඟට හසු වූ ඇගේ මිදුලේ ගහ කොළ තෙතබරිතව පහළට...
ධනුක නුරාන් සොයා පිටව ගියේ මධ්‍යම රැය පසු වීය. එහෙත් ඔහුට නුරාන් ගැන කිසිඳු ඉගියක් ලැබුනේ නැත. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි. පැය...
"ඔය ළමයගෙ නම හෙම මක්කද කිව්වෙ?"
බුලත් විඩේ හපන ගමන්, කට දෙපැත්තට ඇඟිලි දෙකක් තියල පුටුව අද්දර තිබිච්ච පඩික්කමට බුලත් කෙල පාරක් විදපු තාත්තා එහෙම...
මිෂෙල් කැබ් රියක් ගෙන නිවසට යාමට පිටත් වූයේ කෝපයෙනි. ධීර අවසාන තීරණය දී ගියත් එය පිළිගැනීමට මිෂෙල් සූදානම් වූයේ නැත.
" මේ හැමදේම අර ගර්ල්...
අන්තරා ස්වරාවී ගාන්ධාරා උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණියේ බරැති හදක් දරාගෙනයි. සියල්ල සිදු වූයේ මේ අවසානය වෙනුවෙන් දැයි සිතෙත්දී දැනෙනුයේ ඉහිළිය නො හැකි වේදනාවකි. නමුත්...





