ඒ පිරිමි ළමයා අහිංසක පාට යයි ඔහු දෙස බැලූ එක ම බැල්ම ජාන්වි ට කීවේ ය. ඇගේ හදවත සුළි සුළඟක් වන් සුසුමකින් පිරී ගියේ...
“ඊයේ අරයා පදිංචියට ගියපු අලුත් ගෙදර කොහොම එකක්ද දන්නෙ නෑ. මට නං කිව්වේ නිවාඩු ගන්නෙ නෑ කියලා. ඒ උනාට අද ඔෆිස් එකට ඇවිල්ලත් නෑ....
" ලියානා මන්දාකිණි එදිරිසිංහ " උදෑසන අටට පමණ අවදි වූයේ යහනේ එහා පසින් නිදා සිටින තම සහකරු දෙස කලකිරීම මුසු බැල්මකින් බලන අතරේය. තමා...
“ඒයි…මේක පාක් එකක්වත් ෆිල්ම් හෝල් එකක්වත් නෙමෙයි. වැඩිහිටියන්ට පමණයි දර්ශන මෙතන පෙන්නන්න තියාගන්න එපා. පොඩි එවුන් ඉන්නවා.” ඉසුරිත් බිනරත් එකටම සේ හිස එස වූයේ මාලිංග...
"වසර හයක් පැරණි අගනා බොන්සායි බෝ පැළයක් විකිණීමට!" සිය ෆේස් බුක් බිත්තියෙහි ඔහේ අරමුණකින් තොරව පහළට ගමන්  කරමින් සිටි ජාන්වී වාසලසූරිය, යළිත් ඒ පහු වුණ...
" කෛලාශ් මේඝණ බාලසූරිය " සැනසිලි දායක හැඟීමකින් මව්බිමට පා තැබුවේ උදෑසන හතයි තිහට පමණ වූ අතර ඒ මොහොතේ පටන් ඔහු හට දැනුනේ මව්බිම...
චමරි විසිපස් වියැති ගුරුවරියක්. තාත්තා ගේ මරණයෙන් පස්සේ ඇය අම්මත් එක්ක ඇගේ මහ ගෙදර තනිවම ජීවත් වුණා.චමරිට උවමනා වුණේ සාමකාමී ජීවිතයක්.ඇයයි අම්මයි විතරයි හිටපු...
*නාද්‍යා සොනාලි සල්වතුර*  පහුගිය කාලෙ පුරාවටම මම හිත අස්සෙ හිරකරගෙන උන්න ඒ සියලුම වේදනාවල් කඳුළු වලට හරවලා මට පිට කරන්න පුලුවන් උනේ අපේ අම්මා මාව...
කෝසල ජයවර්ධන විසින් පැදවූ වාහනය  රාජගිරිය පසු කරමින් නාවල දෙසට ඇදී ගොස් අතුරු පාරකින් හරවන තුරුත් බිනර උන්නේ ජංගම දුරකථනය දෙස බලාගෙනය. අම්මා පිටරටක...
*නාද්‍යා සොනාලි සල්වතුර* “මං පොඩ්ඩකට එලියට යනවා හරිද? අමරසූරිය එක්ක යන්නෙ. ඔයා පරිස්සමෙන් දොර වහන් ඉන්න. අද ඔෆිස් යන්නෝන නෑ. දැන් ඒකට මාකටින් ස්ටාෆ් එකක්...