විසල් ගෙදර පැමිණියේ රෑ වී ය. ඔහු පැමිණෙන තුරු ම මේධා වරින් වර අඳුරෙහි දෑස් පා කරමින් මග බැලුවා ය.
'මොනාද ඔච්චර බලන්නෙ... විසල් කියන්නෙ...
කෛලාශ් හවස් වරුවේ සූදානම් වී සත්සර සමග බෙන්තොට නගරයේ සුන්දර ඉසව්වක ඉදි වෙමින් පවතින හෝටල් සංකීර්ණය වෙත පැමිණියේය.ගොඩනැගිලි කිහිපයකින් සමන්විත එහි පිහිනුම් තටාක දෙකක්ද...
ජාන්වී විසින් එවන ලද වට්සැප් පණිවිඩය, කීවෙනි වතාවට ද මන්දා විසල් යළිත් කියවූවේ ය. එ'හැම වතාවක සේ ම මේ මොහොතේත් ඔහුගෙන් සුසුමක් ගිලිහුණේ ඔහුටත්...
කුඩා ලියානා සති දෙකක පමණ කාලයක් පාසලට පැමිණියේ නැත.දකුණතේ වැලමිට ප්‍රදේශයේ අස්ථි බිඳීමක් සහ දරුණු තුවාලයක් ඇති වීම එයට හේතු වූ අතර කෛලාශ් මෙන්ම...
පුතු ගේ මූණ දෙස බලා සිටිනා ජාන්වී ගේ කොපුල් තලා දිග කඳුළු දෙපෙළක් ගලා යන්නට විය. පපුව පැලෙන්නට එන රිදුමක් ඇයට දැනේ. ඒ රිදුම්,...
" මිස්ටර් සත්සර මං කියන්නේ අපිට තව එක චාන්ස් එකක් දීලා බලන්න කියලා.වෙලා තියෙන හැම අඩුපාඩුවක්ම අපි බලලා sort out කරලා දෙන්නම් "
මන්දාකිනි වෙනුවෙන්...
නිශානි අන්තරස්දාන උනේ එකපාරටම වගේ.
හැබැයි එහෙමයි කියලා ගමේ මිනිස්සුන්ට පුලුවන් උනේ නෑ තමන්ගෙ වැඩපල ඔක්කොම නතර කරලා නිශානිව හොයන්න උදව් වෙන්න. මේ ගමේ මිනිස්සු...
විසල් ගේ ඇස් මත වූයේ මහත් බලාපොරොත්තුවකි. දවල් නගරයේ සරණ විට ඔහු එක් තරුණියක දුටුවේ ය. ප්ලාස්ටික් බංකුවක් මතින් කෑම පාර්සල් ටිකක් තබාගෙන ඇය...
කාර්යාලය තුළ හදිසියේ සවස පවත්වන්නට යෙදුණු සේවක හමුවක් පිළිබඳව පණිවිඩය ලැබුණේ උදය වරුවේය.
පූජනී ජයවර්ධන මහතාගේ කාර්යාල කාමරයට ගියේ ඔහුගේ ඇමතුමෙන්ය.
“පූජනී…මුලින්ම මං ඔයාට ස්තූතිවන්ත වෙනවා...
කාර්යාලයේ මේසය මත දිගහැර ඇති ලැප්ටොප් පරිගණකයේ තිරය මත දිස්වන උදෑසනම පැමිණ තිබූ ඊමේල් පණිවිඩය දෙස මන්දාකිණි බලා උන්නේ කඳුළු පිරි දෙනෙතිනි. මන්දාකිනි මේසය...




