Stories

දක්ෂිණ විතානගේ අන්තරා ජීවත් වන නිවස ඉදිරියට පැමිණෙන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණ. ඔහු සිටියේ බීමතිනි. අන්තරා යහන මත වැතිරී, ඇය ඉදිරිපිට තිරයෙහි...
නුරාන්  මුළුතැන්ගෙයට  යන විටත් ඉසිනි මුලුතැන් ගේ තුළ එහෙ මෙහි ඇවිදිමින් ආහාර සකස් කරන්නට සූදානම් වෙමින් උන්නාය. නුරාන් යමක් සිහිවී මෙන් යලි නිවසින් පිටතට...
“තමුසෙට හැබෑවටම ඔල්මාදෙද?” කියලා ජයබාහු මහත්තයා නන්දාගෙන් ඇහුවෙ නන්දා අංජනමක් බලලා ඇවිල්ලා ඒ මනුස්සයා දේවාරූඪෙන් කිව්ව ළඟම කෙනා සමුද්ර වෙන්න පුලුවන් නේද කියල ඇහුවම. “ඔව්...
" උඹ ඕක තාදීගෙන් අහන්න ඉක්මන් උනා වැඩි නැද්ද ? "  ආයුශ් උදෑසනම හෝටලයට පැමිණියේ ධීර ගේ කීමට අනුවය. ධීරට ඕනෑ වූයේ හිත නිදහස් කර...
"සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ... හදවත දලු සෙලැවේ..." අත්‍යන්ත වූ දැවීමක් යුගාත්ම කාශ්මීර අමුණුගම ට දැනෙමින් තිබිණ. ජංගම...
ගෙදර යන්න ලෑස්තිවෙලා නන්දා සප්තමීව හෙව්වට මොකෝ සප්තමීගේ හෙවණැල්ලක්වත් මූණට වැටිච්ච නැති කොට තමයි නන්දා මාලවීගෙන් වසන්තගෙන් එහෙම ගිහිල්ලා සප්තමී එයාලා ඉන්න තැනක ඉන්නවද...
වත්සලා පැවසූ කිසිවක් නොවැටහුනු බව නුරාන් පවසද්දී ඉසිනි යළි සෝමා ඇමතුවාය. " අනේ ඒකිට පිස්සුද කොහෙද තාරා.. කොහොම හරි නැන්දා ගෙදර ඉන්නවා කිව්වා..." නුරාන් ඇගේ  ජංගම...
  " ඔයා කැමති තරං කාලයක් අර ගන්න. මං බලාගෙන ඉන්නවා "  ධීර දුරකථන ඇමතුම අවසන් කලේ තාදී ගෙන් පිළිතුරක් නැති තැනය. තාදී නින්දක් නැතිව කල්පනා...
භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි කාමරයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. කිශෝරි යහන මත හිඳ සැමියා දෙස බලා සිටියා ය. හැත්තෑ වන විය සපුරා...
නුරාන්ගේ ඇමතුම බලාපොරොත්තුවෙන් උන්නද, ඉසිනි කාර්‍යාලයෙන් බැහැර වන තුරුම ඉසිනිගේ බලාපොරොත්තු ඉටු වූයේ නැත. ඉන් රිදුමක් දැනුනි. දින කිහිපයක් ඇතුලත තමා වෙනස් වි ඇත්තේ කෙලෙසින්දැයි...