සැරිසරන්නී

sarisaranni - Ganga Shainie Gamage
එක් වරක් හැඬවෙත්දී ම රවීන් දුරකතනයට පිළිතුරු දුන්නේ ය. මගේ හිත හෝස් ගා දැවිණ. ඔහු ඉන්නට ඇත්තේ මට කතා කොට ප්‍රශ්නයක් ඇති වෙතැයි පසු බාමින්, නමුත් මා කතා කරතැයි මග බලමින් විය යුතු ය. "මට ඔෆිස් යන්නත් දෙන්නෙ නෑ" මා කීවේ පොඩි කාලේ දී චමත්කා මට කළ නොමනා කමක් ගැන තාත්තා...
sarisaranni - Ganga Shainie Gamage
ලොකු අයියා ගේ පපුවේ මට මගේ ම සොයුරා ය යන හැඟීම විය. මට ඕනෑ තරම් හඬන්නටත්, ඕනෑ තරම් දුක කියන්නටත් අවකාශ වූයේ ය. ඒ වෙනුවෙන් පෙරලා හෙතෙම කිසිවක් කිසි දා බලාපොරොත්තු නො වන බව ද මම දැන සිටියෙමි. "හරි හරි. දැං ඔය ඇඩුවා ඇති. මට මේවගෙ ඇත්ත නැත්තයි දැනගන්න ඕන..මොකද...උඹ...
sarisaranni - Ganga Shainie Gamage
පිරිමින් ට මේ තරම් නින්දිත ව හැසිරිය හැකි දැයි සිතන්නට මට ඕනා විය. අප කුඩා කල සිට ම, අපේ පවුල් වල පිරිමින්ට ගැහැනුන්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වනු මම දැක ඇත්තෙමි. ගැහැනියක වූ, පවුලේ වැඩිහිටි ම තැනැත්තිය වන ආච්චා පවා පිරිමි පුතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූවා ය. එක ම මහ ගෙයි...
sarisaranni - Ganga Shainie Gamage
දිලුම් ව දුටු මගේ අත වහා රවීන් ගේ අත අත් හැරියේ ය. නමුත් ඒ වෙත්දී දැකිය යුතු දේ දැක සිතිය යුතු දේ සිතා ගන්නට ඔහු ට ඕනෑ තරම් හැකියාව වූ බව නො තේරෙන්නට තරම් මා බබෙකු නොවේ. දැන් ඉතින් ඒ දේ සිදු වී හමාර ය. ඉදිරියේ දී වෙන්නට නියමිත...
sarisaranni - Ganga Shainie Gamage
මගේ ජීවිතයේ දී මට හමු වී ඇති පිරිමින්ගෙන් වැඩි දෙනෙකු හොඳ අය ය. තාත්තා, ලොකු අයියා, සුනෙත්, රවීන්! ඒ අය මගේ හදවත මත බර අඩි තබා ගියේ, එක් එක් ආකාර වලින් මා මත ආදරණීය මතකයන් ඉතිරි කොට ය. ඔවුහු මා කෙරේ දයාර්ද්‍ර වූහ. නමුත් හැම පිරිමියා ම එසේ නො...
sarisaranni - Ganga Shainie Gamage
දෙවෙනි මාමා ගේ පුතා වන දිලුම් විදේශ රැකියාවක නිරත ව හිඳ යළි ගෙදර පැමිණියේ මේ අතරේ ය. ඔහු ශෙහාරා ගේ අයියා වන අතර මට වඩා වසරකින් වැඩිමහල් වූයේ ය. ඉගෙන ගත්තේත් නැතිව කල්ලි ගැසී සිටියදී මාමලා ඔහු ය රට පැටෙව්වේ බලයෙන් සේ ය. සෙල්ලක්කාරයෙකු වූ ඔහු ට අඩු වයසින්...
sarisaranni - Ganga Shainie Gamage
දීර්ඝ සති අන්ත නිවාඩුව නිමාවට පත් කරමින් හැම කෙනෙක් ම යළි ඔවුන් ගේ සාමාන්‍ය ජීවිතය ට පිළිපන්හ. නමුත් ඒ චාරිකාව හා දීර්ඝ සති අන්තය මගේ මතක පුරාණයේ කිසි දා අමතක නොවෙන පිටුවක දීප්තිමත් ව ලියවිණි.  රවීන් වූ කලී තව දුරටත් මට මගේ පෙම්වතා ලෙස ලෝකයට හඳුන්වා දෙමින් නිදහස් ව ඇසුරු...
sarisaranni - Ganga Shainie Gamage
නංගී ගේ මුහුණේ වූයේ සමච්චල් සිනහවක් ද කියා මට සිතිණ. සමච්චලයක් වුණත් එය සංකේතාත්මක එකක් පමණක් වන බව මම දනිමි. ඇයත් මා ත් දෙ ආකාර ය. නමුත් එහෙම ය කියා අපේ සහෝදර බැඳීමේ කිසිදු අඩුවක් නැත. සමච්චල් සිනහවක් මේ මොහොතේ ඇය වෙත ටවනවා නම් ඊට හේතුව මේ මොහොතට අදාල...
sarisaranni - Ganga Shainie Gamage
ඊළඟ දවස උදා වූයේ මට නම් ප්‍රේමයේ මිහිරි චමත්කාර හැඟීම් ද සමගිනි. නමුත් විනෝද ගමනක් යන්නට කට්ටියට වූ උනන්දුව සහ ප්‍රබෝධය මේ වෙත්දී ක්ෂීණ වී යමින් තිබිණි. සින්දු කියනු දඟලනු වෙනුවට ළමයි හැම කෙනෙක් ම සිය ජංගම දුරකතන වලට මූණු ඔබා ගෙන ද, ඇතැම් අය දුරකතන ජාලයේ සංඥා අඩු...
sarisaranni - Ganga Shainie Gamage
 "ආ..." තනි අකුරකින් මම ලොකු ප්‍රශ්නයක් ඇසුවෙමි. චමත්කා කී දෙයෙහි අරුත හා අදහස යන සියල්ල ප්‍රශ්න කිරීමක් ඒ තනි අකුරේ ප්‍රශ්නයෙහි වන්නට ඇත. මගේ ඇස් වල හා මුහුණේ වූ ප්‍රශ්නාර්ථය ත් වෙනසක් නැති ව එසේ ම වන්නට ඇත. "මං ඇහුවෙ අපේ දිහා ඉන්න රවීන් එක්ක ඔයාට මොකද්ද තියන ගනුදෙනුව කියල" ඇය 'අපේ...