Tag: මතකයක සේයා

මන්දාකිණි ඉතා සන්සුන්ව ආහාර ගන්නා ආකාරය කෛලාශ් දුර හිඳ බලා උන්නේය.පැහැපත් ඇඟිලි අතර දැවටුණු ඇලුමිනියම් හැන්ද සහ ගෑරැප්පුව තාලයකට එහා මෙහා යන ආකාරයත් අවන්හලේ...
" තමුසේ ඒ පාර ගෙදර එන්න රෑ වෙන්නේ මාව මගාරින්නද ? "  දුරකථන ඇමතුමට සම්බන්ධ වූ සැණින් ශෙනාල් ගෝරනාඩුව ආරම්භ කළේය. " මම ටිකක් බිසී ශෙනාල්...
" උඹ මන්දාකිනි ගැන හිතාගෙන හිටපු දේ එතනට ගිහින් එයාව හම්බ උනාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද ? " සත්සර ඇසුවේ චේතනාන්විතවය.දැන් මේ සිටින්නේ පැය...
රියදුරු අසුනට එහා අසුනේ වාඩි වී හුන් කෛලාශ් තමා පසුකර ඇදෙන ගොඩනැගිලි සහ වාහන දෙස නිසොල්මනේ බලා උන්නේය. " මට මේ වැඩ ටික ඉවර කරන්න...
හමුවීම සඳහා වේලාව ලෙස කෛලාශ් දහවල් තුන ලබා දී තිබූ අතර ඒ හමුවීම මන්දාකිණිගේ කාර්යාලයේ පැවැත්වීමට හැකිදැයි ඔහු විමසීමක් ද කර තිබුණි.මන්දාකිණි ඒ සඳහා...
ඇන්ඩ්‍රියා හවස් වරුවේ කෛලාශ් හට දුරකථන ඇමතුමක් ගන්නා විට ඔහු උන්නේ රාත්‍රී අහාරය ගනිමිනි. "හෙලෝ අම්මා " කෛලාශ් ගේ හඬෙහි තැවරී තිබූ උදාසීන බව හඳුනා ගන්නට...
කෛලාශ් හවස් වරුවේ සූදානම් වී සත්සර සමග බෙන්තොට නගරයේ සුන්දර ඉසව්වක ඉදි වෙමින් පවතින හෝටල් සංකීර්ණය වෙත පැමිණියේය.ගොඩනැගිලි කිහිපයකින් සමන්විත එහි පිහිනුම් තටාක දෙකක්ද...
කුඩා ලියානා සති දෙකක පමණ කාලයක් පාසලට පැමිණියේ නැත.දකුණතේ වැලමිට ප්‍රදේශයේ අස්ථි බිඳීමක් සහ දරුණු තුවාලයක් ඇති වීම එයට හේතු වූ අතර කෛලාශ් මෙන්ම...
" මිස්ටර් සත්සර මං කියන්නේ අපිට තව එක චාන්ස් එකක් දීලා බලන්න කියලා.වෙලා තියෙන හැම අඩුපාඩුවක්ම අපි බලලා sort out කරලා දෙන්නම් "  මන්දාකිනි වෙනුවෙන්...
කාර්යාලයේ මේසය මත දිගහැර ඇති ලැප්ටොප් පරිගණකයේ තිරය මත දිස්වන උදෑසනම පැමිණ තිබූ ඊමේල් පණිවිඩය දෙස මන්දාකිණි බලා උන්නේ කඳුළු පිරි දෙනෙතිනි. මන්දාකිනි මේසය...