Tag: අහිමි සිහින

ahimi sihina
නමුත් රක්ෂණ සමාගමත් ඒ වන්දිය ලබා දෙන්න එක පයින් කැමති වුණේ නැහැ.වාහනය විනාශ වී තිබූ අන්දම සහ සමහර කාරණා නිසා ඔවුන් තද විමර්ශනයක් කළා.ඒත් කෙසේ හෝ වන්දි මුදල ලබා ගන්න හැකි වුණා.අවුරුද්දක් පමණ ගරාජයේ තිබූ වාහනය යථා තත්ත්වයට ඊටපස්සේ සෑහෙන ලෙඩ දෙන වාහනයක් බවට පත් වුණා.කොයි මොහොතේ ලෙඩ දෙනවද...
ahimi sihina
අපි මෝටර් රථයේ වාරික ගෙවා දැම්මේ රත්තරන් බඩු උකස් කරලා.වාරික සහ පොලිය ගෙවමින් කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා.මගේ බැංකු කාඩ්පත් සියල්ලමත් තිබුණේ චමල් ළඟ.ඔහොම ඉන්නකොට මට දවසක් බැංකුවෙන් ලැබුණු ලිපියක් හමු වෙනවා.මගේ රත්තරන් මාලයක්,වළලු,අම්මාගේ රන් ආභරණ කිහිපයක් සියල්ලම උකස් වෙලා.ඒ රිසිට්පත් නිසා තමයි ඒවා ඇත්තටම සින්න වූ බව මම...
ahimi sihina
මම ජීවිතයේ ඉතා සුන්දර සිදුවීමක් ලියා තැබූ නමුත් ඔබෙන් එක් ප්‍රශ්නයක් මතුවන බව මම දන්නවා.ඒ ප්‍රශ්නය වර්තමාන ලෝකයේ වඩාත් හොඳින් ගැටළු දෙස බලන ඒවායේ විසඳුම් හොයා ගත හැකි තැන් ගැන බුද්ධිමත්ව සිතා බලන ඔබෙන් මතුවීමත් අතිශය සාමාන්‍ය කාරණාවක්. "ඇත්තටම ඔයා ජීවිතයේ පාඩම් වලින් මට්ටු වෙන්නේ නැද්ද?සුදාරකගේ කතාව සම්පූර්ණයෙන්ම ඛේදාන්තයක් වුණත්...
ahimi sihina
බබා ලැබෙන්න ඉන්නා විට සන්සුන් මනසකින් ඉන්නට අණ ලැබෙද්දී හොල්මන් කතා පොත් කියවූ අම්මා කෙනෙක් මම.දරුවා ලැබෙන්නට ඉන්නා නිසා හැකිතාක් විවේක ගන්නට අණ ලැබෙද්දී මගේ ආයතනය සමඟ රට වටා සංචාරයේ නියුතු වූ ගැහැනියක් මම.බර උස්සාගෙන වැඩ කළ ගැහැනියක් මම.හොඳම අම්මා කෙනෙකුදැයි කියන්නට නොදන්නා නමුත් මේ අම්මාත් ගැහෙමින් බලා සිටි...
ahimi sihina
"කුසේ ඉන්න දුව ගැනවත් ඔයා ගැනවත් කිසිම උනන්දුවක් නැති චමල් ගැන අර පොතේ ලිව්වද?" මගෙන් SmartLady කණ්ඩායම එහෙම ඇහුවා.ඒක හරි සාධාරණ ප්‍රශ්නයක්.සාමාන්‍යයෙන් බොහෝ අම්මලා තාත්තා අතින් වුණු වැරදි දරුවන්ට කියනවා.ඒකේ වැරැද්දක් නැතුවත් ඇති. "ඒත් මම එහෙම කීවේ නෑ.ලිව්වෙත් නැහැ." මම මේ කියන කතාව හරිම සාපේක්ෂ කාරණාවක්.ඔබ ඔබේ සැමියා නිසා මහත් කම්කටොළු විඳිනවා...
ahimi sihina
එදා චමල්ගේ ඥාතීන් ඇවිත් මාව ගෙදර එක්කගෙන ගියා.ඒ මහා පාළු මොහොත වුණත් ධෛර්යමත්ව පහු කරගන්න මට මගේ කුසේ හිටිය පුංචි ජීවියා උදව් වෙන්න ඇති කියලා.එයත් මමත් බොහොම ආදරණීය තත්පර තමයි එයා මා ළඟට ආව දවසේ ඉඳන්ම බෙදා ගත්තේ. ඇත්තටම එයා මා ළඟට ආවෙත් මම ජීවිතේ බොහොම වැදගත් කඩයිමක් ගැන සිහින...
ahimi sihina
චමල් නොනවත්වාම මත්පැන් පානය කරමින් ඉන්නකොට අපිට ඔහුගේ නිවසින් ඇමතුමක් ආවා.ඒ ඇමතුමෙන් කියැවුණේ රාත්‍රී ආහාරය ඔහුගේ ඥාති නිවසක සූදානම් කර තිබෙන බවක්.ඉතින් අපි එහෙට යා යුතු වුණත් චමල් මෙලෝ සිහියක් නැතුව බොන්න පටන් අරන් තිබුණා. "අපිට නෑදෑ ගෙදරකටත් යන්න තියන නිසා ඔය බිව්වා ඇති නේද?" බැරිම තැන මම ඇහුවා.නමුත් චමල් ඒ...
ahimi sihina
මගේ වෘත්තිය ජීවිතය සම්බන්ධයෙන් ඔබට කියනකොට තමන්ගේ පාර වෙනස් කරගැනීම ගැන,තමන්ගේ සිහිනය කෙසේ හෝ හඹායාම ගැන ධෛර්යය ගත් සහෝදරියන් ඕනෑතරම් සිටියා.මාව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ඔවුන් ඔවුන්ගේ ගමනට මගෙන් බොහෝ අවවාද ඉල්ලා සිටියා.මගේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් ඔබට සුබවාදී ආදර්ශ ලබා දෙන්න මට පුළුවන්. "මෙච්චර රැවටෙන මනුස්සයෙක්ගේ කතාවකින් අපිට මොනවද අපේ ජීවිතයට...
ahimi sihina
ඒ මම ජනප්‍රිය වෙමින් පැවතුණු කාලය.තමන්ගේ බිරිඳ යම් ක්ෂේත්‍රයක දක්ෂතා දක්වමින් රටේ ආදරයට සහ ගෞරවයට ලක් වීම සැමියෙකුට ආඩම්බරයක් බව ඇත්ත.නමුත් චමල් මම ගැන ආඩම්බර වීමට වඩා තරමක් එහාට ගියා.ඔහු මගේ ජනප්‍රිය වීම අපි හරි ලොකු මිනිස්සු කියලා රටට පෙන්වන්න පාවිච්චි කළා.රූපවාහිනි වැඩසටහන්වල පෙනී සිටීම සහ ප්‍රමුඛ පෙළේ ආයතනයක...
ahimi sihina
විවාහ වුණා කියලා චමල් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ.ඔහු හිටියේ නොනවත්වාම සාද පවත්වමින්.නොනවත්වාම යාලුවෝ එක්ක එහෙමෙහෙ යමින්.ඒක වෙනස් කරන්න කියලා ඔහුට මොනතරම් කිව්වත් ඔහු ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.ඒත් මම ඔහුව වෙනස් කරන්න හැදුවේ සීමාසහිතව.කෙටියෙන් කීවොත් ඔහුට සමලිංගික යාළුවෝ බොහොමයක් හිටියා.ඒත් ඒවාට තහංචි දාන්න මට ඕනෑ වුණේ නැහැ.මම දැනගෙන හිටියා එහෙම...