Tag: කලුවර රෑ සඳක් වගේ

“උඹට ඔය මගුල කරගන්න කලින්ම මං කිව්වනෙ ඔය කලින් ගෑනි නම් මේ ඩිවෝස් නෙවෙයි මැරිලත් ඔය මිනිහගෙන් ගැලවෙන්නෙ නැති විත්තිය.උඹට ඉතින් ඒ කාලේ අපි...
“අනේ මනුසත්... මං මුකුත් කිව්වෙ නෑ ලිහිණීට ඔච්චර අඬන්න. ඇයි අනේ ඉතින් තමුන්ගෙ ගෙදර පාටි එකක් තියෙද්දි ඒ ගෙදර එක්කෙනානෙ ඔක්කොම දේවල් හරියට තියෙනවද...
පළමුවැන්නා කියන්නේ හැමදාම පළමුවැන්නා කියන එකයි, දෙවැන්නා කියන්නේ හැමදාම දෙවැන්නා කියන එකයි මට හොඳටම තේරිච්ච දවසක් තමයි මනුසත්ගේ පුතාගේ පාටි එක තිබ්බ දවස. මනුසත්ගේ පුතා,...
මනුසත් ඒ කතාව ඉවර කළේ හරියට මම මේ ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරිය කරලා වගේ.  මම හදපු කෑම ටිකම බෙදාගෙන, මම බෙදපු හොදි ටිකම රස කර...
"හැමදාම මට මේ විදිහට ගෙදරට වෙලා ඉන්න බෑනේ මනුසත්... ඔයා ඔෆිස් යනකම් විතරයි මට වැඩක් කියලා දෙයක් තියෙන්නේ. ඔයා ගියාට පස්සේ මේ මාලිගාව ඇතුළේ...
"මං ඉතුරු ටික කියන්න කලින් උඹ ෆෝන් එක කට් කරානෙ. තිදස් අයියා මගෙන් උඹේ නම්බර් එක ඉල්ලුවා. ඒත් මම ඌට නම්බර් එක දුන්නේ නෑ...
“තිදස් අයියව උඹට අමතක නැතුව ඇති නේද?” උෂාණි ඒ නම කියද්දී මගේ පපුව ගැස්සුණා.  කාලයක් තිස්සේ මගේ මතකේ කොනක දූවිලි වැදි වැදි තිබ්බ ඒ නම ආයෙත්...
“මහ ලොකුවට උඩ පැනගෙන කරගත්ත කසාදෙ අස්සෙ උඹ ඉන්නෙ සන්තෝසෙන්ද කියලා මං අහන එක වරදක් වෙන්න පුළුවන්, ඒ උනාට මට එහෙම අහන්නෙ නැතුව ඉන්න...
පිරිමින්ට හිතෙන්නෙ ගෑනියෙක්ට ඉන්න හිටින්න ලොකු ගෙයක් දොරක් හදලා දීලා, කන්න බොන්න අඩුවක් නොකරනවා නම් ඒ ගෑනිට තවත් මොනවා අඩුද කියලා.  පිරිමි හිතන්නෙ කසාද බැඳලා...
“ඔයා දැන් කසාද බැඳලා හන්දා භානුකී එක්ක ට්‍රිප් එකක් යන එක වැරදි නේද? මිනිස්සු මොනවා නොකියාවිද?” කියලා මම ඇහුවෙ ඇත්තටම මනුසත් ඒ අලුකුත්තේරු කතාව...