Tag: තාදී

තාදී ෂෙරීන්ව වැළඳගෙන බොහෝ වේලා හැඬුවාය.ධීර ද ඒ දෙස බලා උන්නේ කඳුළු පිරි දෑස් වලිනි. තාදී දැන් තනි නැත යන සතුටුදායක හැඟීම ධීර ගේ...
මිෂෙල් කාමරයට වී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරමින් උන්නාය. වසන්ත කුමන පොරොන්දුවක් දී තිබුණත් ධීර ව නම්මා ගැනීම පහසු නැත. තම පියා පැවසූ ආකාරයට...
මිෂෙල් නිවසේ පිහිනුම් තටාකය අසලට වී ඔහේ බලා උන්නාය.තමා දින දෙකකින් පමණ නිවසින් එළියටවත් ගියේ නැත. ධීර ට කතා කළේ හෝ නැත.අඩුම තරමේ වසන්තවත්...
වසන්ත ගේ අසාධාරණ වචන හමුවේ ධීර සූදානම් වූයේ ඇත්තටම නිවසින් පිටවන්නටය.ඔහු වහාම කෑම මේසයෙන් නැගී සිටියේ එහෙයිනි. " අනේ පුතා "  ජයමිණි හඬමින් ධීර ගේ අතේ...
" මිෂෙල් අච්චර විනාසයක් කරල තියෙද්දිත් තාදී ගිහින් එයාව බේර ගත්තා. ඒත් මිෂෙල්ට එයා කරපු දේ ගැන කිසිම ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් තිබ්බෙ නෑ...
තාදී ධීර සමඟ පොලිසියට යන විට මිෂෙල් ව සිර මැදිරියට දමා තිබූ අතර ඇය උන්නේ හැඬූ කඳුලෙනි. රූපසිංහ , වසන්ත සහ රූපසිංහ ගේ නීතිඥවරයා...
මිෂෙල් උන්නේ තමා කළ වැරැද්ද පිළිබඳව පසුතැවීමෙන් වුවත් ධීර සහ තාදී කෙරෙහි වූ අසීමාන්තික වෛරය ඇගේ සිතෙන් පහව ගොස් තිබුණේ නැත. තම පියා වැඩි...
වසන්ත ජයමිණි සමඟ මිෂෙල් ගේ නිවසට ගියේ විවාහය පිළිබඳව වැඩි දුර තොරතුරු සාකච්ඡා කර ගැනීම සඳහා ය. වෙන කරන්නට දෙයක් නොමැති කමට මේ ගමනට...
" නාලක කියලා පොරක් එක්ක තව පොරක්ව arrest කරලා මචං. උඹට දැන් එන්න පුළුවන්ද? අපිට පොලිසියට යන්න වෙයි "  ආයුශ් දුන් ආරංචිය අනුව ධීර තවත්...
" ඇයි ? "  වසන්ත කෑම සාලයේ සිට ඉදිරියට ආවේ ධිර ගේ හඬ ඇසීය. ඔහුගේ මුහුණේ වූ වෙහෙසකර බවත් එය පරදා නැගෙමින් තිබෙන කෝපයත් හඳුනා...