Tag: තාදී

තාදී උන්නේ කම්පනයෙනි. තම ජීවිතයේ අර්ධයක් බිමට කඩා වැටුණා වැනි හැඟීමක් ඇයට දැනෙමින් තිබුණි. සැනසීමකට තිබුණේ ධීර ඒ මොහොතේ ළඟ සිටීම පමණි. ධීර විසින්...
රාත්‍රී දොළහ පමණ වනතුරු තාදී ඇඳුම් නිර්මාණ කිහිපයකට අදාළ කටු සටහන් කිහිපයක් අඳිමින් කාලය ගත කළාය.ඒ සෑම මොහොතකම ධීර ඇගේ සිත පුරාම ලැගුම් ගෙන...
ධීර සහ තාදී බලාපොරොත්තු වූ පරිදි මිෂෙල් ගජසිංහ නිවසට ගියේ නැත. එහෙත් මිෂෙල් ආපිට නිවසට ආවේ පරාජය භාර නොගන්නා බවට තමාගේම සිතට පොරොන්දු දෙමිනි. "...
මිෂෙල් උන්නේ ඉදිරියට පැන ධීර ගේ කම්මුලට පහරක් ගැසිය හැකි තරමේ කේන්තියකිනි. ධීර උන්නේද ඉවසීමේ සීමාවේ අගිස්සේ ය. ඔහු තරමක හෝ ඉවසීමෙන් සිටියේ මෙය...
මිෂෙල් උදෑසන සිටම ධීර ව සම්බන්ධ කර ගන්නට උත්සහ කරත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. මිෂෙල් ඇඳෙන් නැගිට සූදානම් වූයේ හෝටලයට ගොස් හෝ ඔහුව...
  වසන්ත ගජනායක සහ ජයමිණි ගජනායක රැගත් රිය Clothez ඉදිරිපිට නවත්වන විට උදෑසන 11 පමණ විය.ජයමිණි උන්නෙ  ගැහෙන හදිනි. වසන්ත ස්වභාවයෙන්ම ඉක්මන් කේන්ති කාරයෙකු නිසා...
ධීර වෙනදාටත් වඩා උදෑසන සූදානම් වී Clothez වෙත ආවේ පෙර දින සිදුවූ සිදුවීම් නිසා බර වූ සිතිණි. තාදීව දුටු විට සියලු දුක් දෝමනස්සයන් පලා...
" මමත් වසන්තට වචනයක් දුන්න නිසා තමයි සද්ද නොකර බලාගෙන හිටියේ. මොනා වුනත් අපේ කෙල්ල නං ඉන්නෙ හොඳටම හිත රිදිලා "  රූපසිංහ කතා කලේ මිෂෙල්...
ධීර හිතට ධෛර්ය ගත්තේ ආයාසයෙනි. කෝපයට පත් වී සිටින පියා පසු පසින් සිට ගෙන මුවත්තියක සේ බියෙන් බලා හිඳින මව ගැන ධීර ට දැනුනෙ...
වසන්ත උන්නේ කෝපයෙන් රත්වී ගෙනය. මිෂෙල් පිටව යන තෙක් ඉවසීමෙන් හුන් වසන්ත ගෙතුළට ආවේ කෝපයෙන් වෙවුලමිනි. ජයමිණි උන්නේ සාලයේ කොනකට වන්නට ඇති හාන්සි පුටුවේ...