Tag: මා හද තුළ ඔබ

නුගේගොඩ හන්දියේ බෝ ගසෙහි පත් සොලවා ගෙන උඩු සුළඟක් හමා ගියේ ය. මිතුරියන් තිදෙනා සිටියේ හයිලෙවල් පාරේ අනිත් පැත්තෙහි, ඉන්ධන පිරවුම්හල දෙසට වන්නට යි. නටු වලින් ගිලිහුණු බෝ පත්, සුළඟත් එක්ක ඉහළ අහසෙහි වටයක් ගසා යන අතක ගසා යන්නට හැර නිසල වෙන හැටි, තඹරු පියුම්රා දිවාකර බලා සිටියේ දෑස්...