Tag: Ayurveda

යුවතියකගේ ජිවිතයේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සිදුවිම්ක් ලෙසඇගේ මල්වර වීම (puberty) හදුන්වන්න පුලුවන් .එහෙම එය නැත්නම් ප්‍රථමයෙන් ඔසප් චක්‍රය ඇරඹුනු දිනය ලෙසත් අපිට හදුන්වන්න පුලුවන් . මේ සංසිද්ධිය නොකඩවා ක්‍රමානූකූලව ආර්ථවහරණය ( Menopause ) තෙක් නිරෝගීව පවත්වා ගැනීම වැදගත්.මාසික ඔසප් චක්‍රය තුල( Menopause ) ඇතිවන සෞඛ්‍ය ගැටලු වගේම ඒ හා...
අද වනවිට සුලබවම හමුවන රෝගී අවස්ථාවක් විදියට අධි රුධිර පීඩනය ( High Blood Pressure ) එහෙමත් නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන අධි රක්තචාපය රෝගය ඇතැම් විට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අවස්ථා වගේම වෙනත් රෝගයක ලක්ෂණයක් විදිහට ද ඔබේ සිරුරේ තිබීමට පුළුවන්. ඒ නිසාම මේ රෝග තත්ත්වය සුළු...
ඔබ දරුවෙක් පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරනවා නම් ඔබට හොඳ ආහාර පුරුදු තිබිය යුතුමයි. ඔබේ සිරුරේ ඇති පෝෂණය සහ සිරුරේ උණුසුම් ගතිය අඩුවීම දරුඵල ලබා ගැනීම ඉක්මන් කරන බව ඔබ දැනගෙන හිටියා ද? ඒ වගේම ආයුර්වේදයට අනුව ඔබ දරුවෙක් අපේක්ෂා කරනවා නම් දවසේ ආහාර වේල් තුන ලබා ගන්නා වෙලාව හැමදාමත් එකම...
දරුවෙක් බලාපොරොත්තු වෙනකොට අපි නිතරම සැලකිලිමත් වෙන්නේ කාන්තාවන් හැටියට අපේ සෞඛ්‍යමත් බව ගැන.අපි ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙමින් ගර්භාෂයේ නීරෝගීතාවය සහ සිසිල් බව පවත්වා ගන්නත් අපි උනන්දුයි. නමුත් සමහර පරීක්ෂණ වලින් සැමියාගේ ශුක්‍රාණු වල දුර්වලතා නිසා දරුවන් පිළිසිද ගැනීමේ ගැටලු ඇතිවෙනව. පිරිමින්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහල දමන ක්‍රම...
කෙට්ටු වෙලා සිරුර හැඩ කරගන්න අපි බොහෝ දේවල් කරනවා.ඩයට් ප්ලෑන්, එක්සයිස් කිරීම් වගේ දේවල් අතරට කළ හැකි දෙයක් ගැන තමයි අද ඔබට කියන්න අපි හිතුවේ. මේ අපේ සිංහල අත් බෙහෙත් අතර තියෙන සිරුරේ මහත අඩු කරන දේවල්.මේ දේවල් වලින් ඔබේ සිරුරට හානියක් නොවෙන නිසාම මේ දේවල් අත්හදා බලන්න ඔබට අවිශ්වාසයක්...
වෛද්‍ය ප්‍රතිකාර වලට යන වියදම රක්ෂණ ආවරණය මගින් ගෙවන එක සාමාන්‍ය දෙයක්.මේක කියවන ඔබත් බාහිර ප්‍රතිකාර වගේම රෝහල් ගත වීම් වලදී ඒ පහසුකම ඕන තරම් අත් විදලා ඇති.හැබැයි ඒ බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට විතරයි.නමුත් දේශීය , ආයුර්වේද වගේ පිළිගත් දේශීය වෛද්‍ය ක්‍රම වලින් තමයි සමර රෝග නිට්ටාවටම සුව කරගන්න...
අපේ ගම්බදව තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි අසනීප වැලඳුණු විට රෝගියාගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බැඳීම සිරිතක්ව තිබෙනවා පෙරුම්කායම් වලින් ඔබ නොදන්නා ප්‍රයෝජන අතීතයේ සිටම මිනිසා ලබා ගෙන තිබෙනවා. බොහෝ ඖෂධ ගුණයකින් යුතු නිසා මිනිසුන් food of the gods හෙවත් දෙවියන්ගේ ආහාරය යන අන්වර්ථ...
ඔසප් සමයේ අපහසුතා බොහෝ දෙනා අතර තිබෙනවා. සමහරුන්ට තදබල වේදනා දුන්නත් සමහරුන්ට එසේ වන්නේ නෑ. දෛනික වැඩ කටයුතුවලට බාධා එන තරමේ වේදනාවක් නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය ඔසප් වේදනා තත්ත්වයකදී එය මග හරවා ගැනීමට නිවසේ සිටම කළ හැකි දේවල් පිළිබඳවයි. සරල වේදනා නාශකයක් ගැනීම. ඔබට...
රෝගවලින් ආරක්ෂා වන්නට සිරුර තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙනවා. ධාරක ජීවී සෛලවලට (අපේ සිරුරේ පවතින සෛල) රෝගකාරක ආසාදනය වීම සහ ධාරක සෛල ඒවාට හුරු වීම නිසා නිතර වෙනස් වීම මත එම රෝගකාරක හඳුනාගැනීම ඉතා අපහසුයි. මේ දිනවල ලොව පවතින වසංගත තත්ත්වය හමුවේ අපි සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු...
අමුකහ ප්‍රබල විෂබීජ නාශකයළ්. හමේ රෝග සඳහා තම්බා හම සේදීම මඟින් තුවාල වේලෙනවා. එසේම තැල්මට අමුකහ, බැලතණ, පොල් සමඟ කොටා බඳින්න. ලුණුවිල හමේ රෝග සඳහා ගුණදායකයි . එසේම මතක ශක්තිය වැඩිකරයි. කුඩා දරුවන්ගේ හමේ රෝග සඳහා තම්බා බීම සහ සේදීම භාවිතා කරයි. දෙහි වමනයට. අජීර්ණයට,උදරාබාධ වලට දෙහි ඇඹුලින් මිරිකාගෙන පානය කිරීමෙන් වේදනාවන් නැති වෙනවා....