Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: beauty
Beauty
අවුරුදු දහයකින් තරුණ පෙනුමක් ලබා ගැනීමට ෆේස් මාස්ක්
හර්ෂි සේනාධීර
-
නොවැම්බර් 5, 2024
0
වයසට යාමත් සමඟ මුහුණේ රැලි ඇති වීම සාමාන්‍ය දෙයක්. මෙම රැළි ඇතිවීම පාලනය කිරීම සඳහා නිෂ්පාදන ඕනෑ තරම් තිබුණත් ස්වභාවික සත්කාර වලින් ලැබෙන ප්‍රතිඵල...
Read more
Beauty
කුරුලෑ ඇති වීම පහසුවෙන් පාලනය කරන ක්‍රමයක්
හර්ෂි සේනාධීර
-
නොවැම්බර් 4, 2024
0
Acne එහෙමත් නැත්නම් කුරුලෑ කියන්නේ බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක්. කුරුලෑ සඳහා ඕනෑ තරම් ප්‍රතිකාර , ආලේපන සහ නිෂ්පාදන තිබුණත් නිසි ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් සොයා...
Read more
Beauty
ලේසියෙන්ම නිර්මාණයකරගත හැකි nail arts
හර්ෂි සේනාධීර
-
නොවැම්බර් 1, 2024
0
Nail art කියන්නේ මේ වන විට ලෝකයේ කාන්තාවන් බහුතරයක් අතර බෙහෙවින්ම ජනප්‍රිය දෙයක්. Nail art විවිධ ආකාරයෙන්,විවිධ මෝස්තර වලින් සහ විවිධ වර්ග වලින් කළ...
Read more
Beauty
ඇස් වල හැඩය අනුව Eyeliner අඳින්නේ මෙහෙමයි
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 21, 2024
0
මේකප් එකක සුන්දරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයක් තමයි අයි මේකප් එක කියන්නේ. අයි මේකප් එකක හොඳ අවසානයක් ලබාගන්නට පුළුවන් වෙන්නේ ඔබ ඔබේ ඇස් වල...
Read more
Beauty
අපේ ලස්සනට බාධාවක් වෙන ඉන්නන් ඉවත් කරන ක්‍රම
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 16, 2024
0
ඉන්නන් කියන්නේ කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශ්වයටත් බොහෝ වෙලාවට ඇති වන ගැටලුවක්. ඉන්නන් ලෙස හඳුන්වන්නේ මානව පැපිලෝමා වෛරසයේ ( Human papilloma virus - HPV...
Read more
Beauty
කොලජන් සපිරි ආහාර ගැන ඔබ දැනුවත්ද?
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 14, 2024
0
කොලජන් කියන්නේ ඔබේ ශරීරයේ පටකවල ව්‍යුහයට ආධාරකයක් ලබාදෙන ඉතා හොඳ ප්‍රෝටීනයක්.එමගින් සම, හිස කෙස් සහ සන්ධිවල සෞඛ්‍යමත් බව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා....
Read more
Beauty
කෝපි වලින් ලස්සන වෙමු
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 11, 2024
0
කෝපි කියන්නේ ලෝකයේම ජනප්‍රිය පාන වර්ගයක්. නමුත් එය පානය කිරීම සඳහා පමණක්ම නොව රූපලාවන්‍ය කටයුතු සඳහාද ස්වභාවික අමුද්‍රව්‍යක් ලෙස බහුලව භාවිතා කරනවා. මේ ලිපියෙන්...
Read more
Beauty
පිග්මන්ටේශන් තත්වයකට නිවසේදීම කළහැකි ප්‍රතිකාර
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 10, 2024
0
සම ආශ්‍රිත ඇතිවිය හැකි ගැටලු වලින් කාන්තාවන්ට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි Pigmentation කියන්නේ. පිග්මන්ටේෂන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් මේ වන විට ලෝකයේ භාවිතා...
Read more
Beauty
Flax seeds hair mask එකක් ගෙදරදීම හදාගමු
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 7, 2024
0
Flax seeds එහෙමත් නැත්නම් හණ ඇට කියන්නේ අපගේ ආහාර වේලට එකතු කරගත හැකි තන්තු සහ ප්‍රෝටීන්වල විශිෂ්ට ප්‍රභවයක්. ඒ වගේම හිස කෙස් වල ඇති...
Read more
Beauty
එක රැයකින් සම පැහැපත් කරගමු
හර්ෂි සේනාධීර
-
ඔක්තෝබර් 4, 2024
0
සම පැහැපත් කර ගැනීම සඳහා ඕනෑ තරම් ක්‍රම ඒ හැම එකක්ම සෞඛ්‍යාරක්ෂිත වන්නේ නැහැ. අපට පහසුවෙන් සොයා ගැනීමට හැකි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් වුවත් අපට...
Read more
1
...
4
5
6
...
17
Page 5 of 17