Tag: beauty

ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම මගින් ස්වාභාවිකවම ඔබේ ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩි කර ගන්න ඔබට පුළුවන්. මොනවද මේ කොලජන් ?  හිසකෙස් , සම, නිය , අස්ථි , සන්ධි සහ මාංශපේශීන් වලට ව්‍යුහයන්...
උත්සව සමයට ඔබට සහභාගි වෙන්න බොහෝ උත්සව අවස්ථාවන් ඇති. ඔබ විවිධ මෝස්තරවල , විවිධ විලාසිතා වල ඇඳුම් අඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබේ කොණ්ඩ මෝස්තරයත් බොහොම ලස්සන එකක් විය යුතුයි. ඔබට පහසුවෙන්ම සකස් කරගන්න පුලුවන් සරල කොන්ඩ මෝස්තර කිහිපයක් තමයි අද අපි ඔබට කියන්නේ. Double braided bun මේ කොන්ඩ මෝස්තරය ඔබට විසිතුරු...
අපි කවුරුත් ඔෆිස් ගියාම වැඩිපුර ඉන්නෙ ඒසී එකේ. දවසේ වැඩිකාලයක් ඒසී එකේ ඉන්නකොට ඉක්මනින්ම සම වියළීමකට ලක්වෙන්න බලනවා. ඒ වගේම තමයි තොල් පැලීම් උනත් ඇතිවෙන්න පුලුවන්. ඉතින් නිතරම ඒසී එකේ ඉන්න , සම ගැන හිතන කෙනෙක් නම් ඔයා ඔයාට මේ ලිපිය හුඟක් වැදගත් වේවි. අද අපි කියලා දෙන්නේ ඒසී...
දෙතොල් ඉරිතැලීම සහ පැලීම හුඟක් දෙනෙකුට තියෙන ගැටලුවක්. මේ සඳහා විවිධ සත්කාර , ආලේපන සහ විසඳුම් තිබෙනවා. නමුත් ඔබ ඔබේ තොල් වල තිබෙන ගැටළුව හරියාකාරව හඳුනා ගෙන , ඒවාට නිසි ප්‍රතිකාර  භාවිතා නොකරනවා නම් ඔබ හොඳ විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනා අතර කථා බහ වෙන මේ ගැටලුව ගැන...
මේ දවස්වල ඔබේ මූණ කෝමද ?  නත්තල් කාලෙ වගේම 2024 අලුත් අවුරුද්දත් ලඟ ලඟම එන නිසා මූණට පොඩි වෙනසක් කරොත් හොඳයි නේද?  ඔන්න අද අපි ලෑස්ති වෙන්නෙ ගෙදරදිම හරිම පහසුවෙන් හොයාගන්න තියෙන පොඩි පොඩි දේවල් කීපයකින් මූණට හොඳ දීප්තියක් ගෙනල්ල දෙන ස්ක්‍රබ් එකක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි.  ස්ක්‍රබ් කිරීම මඟින්...
ඔබට ඔබේ සම ඉතා හොඳින් පවත්වා ගන්නට නම්, ඒ සඳහා සුදුසු සත්කාර කරන්නට නම්  ඔබේ සමෙහි වර්ගය කුමක් දැයි අනිවාර්යයෙන්ම දැන ගත යුතු වෙනවා.ඒ විතරක් නෙමෙයි , ඔබේ සමට භාවිතා කළ යුතු පිරිසිදුකාරක ඇතුළු නිෂ්පාදන වර්ග තීරණය කිරීමට පෙරත් ඔබ ඔබේ සම කුමන ආකාරයේ එකක් දැයි හරියාකාරයෙන් සොයා ගත...
ඕනම කෙනෙක් ආසයි පැහැපත් සහ දීප්තිමත් සමක් පවත්වා ගෙන යන්න. මේ සඳහා ඕනෑ තරම් ක්‍රම , ආලේපන සහ සත්කාර තිබුනත් බොහෝ වේලාවට ඒවායේ ප්‍රතිඵල පවතින්නේ සුළු කාලයකට පමණයි. ඒ නිසා ස්වාභාවිකවම දීප්තිමත් සමක් පවත්වා ගෙන යා හැකි ක්‍රම පිළිබඳව ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න  නිරෝගී , දිදුලන...
දිනෙන් දින වැඩි දියුණු වන ලෝකයත් සමඟ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පැතිකඩයන් ද සීග්‍රයෙන් දියුණු වනවා. ඒ අතරින් Lip blushing කියන්නෙත් මේ වන විට ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය , බොහෝ දෙනා කැමැත්තක් දක්වන කලාවක්. නමුත් මේ Lip blushing කරන්නට පෙර ඔබ ඒ පිළිබඳව දැනගත යුතු බොහෝ දේවල් තිබෙනවා.  සෑම කෙනෙකුගේම තොල්...
අපි කෙනෙක් දිහා බලද්දි එක්වරම අපේ අවධානය යොමුවෙන ප්‍රධාන ශරීර අංගයක් තමයි දෙපා කියන්නෙ. අන්න ඒ නිසයි දෙපා පිරිසිදුව ලස්සනට තබා ගැනීම ඉතාම වැදගත් වෙන්නෙ ඒ නිසයි.  පිරිසිදු කර නිය ආලේපන ගල්වා, අනව්‍යශ්‍ය රෝම ඉවත්කර ඉතා හොඳින් රැක බලාගන්න දෙපාවල අලංකාරය සහ ආකර්ෂණීය පෙනුම නැතිකරන්න වගේම පිරිසක් ඉදිරියේ අපිව අපහසුතාවයට...
Makeup කරන එක තරමක් සංකීර්ණ දෙයක් කියලා හිතුවත් ඇත්තටම එය එහෙම නැහැ.  සරල පියවර කිහිපයකින් මේකප් එකක් ඔබට නිවසේදීම තනියම කරගන්න පුළුවන්. සාමාන්‍ය ගමනකට හෝ කාර්යාලයට යන්න කලින් ඔබට තනිවම කරගන්න පුලුවන් මේකප් එකක් ගැනයි මේ ලිපිය . ඔබේ සම සූදානම් කරගන්න  Makeup එක කරගන්න කලින් අමතක නොකළ යුතුම පියවරක් තමයි...