Tag: beauty

කාන්තාවන් පැහැපත් සමක් ලබා ගැනීම සඳහා ෆවුන්ඩේෂන්, කොන්සීලර් සහ වෙනත් ආලේපන භාවිතා කරයි. කෙසේ වෙතත්, මෙය සමට අහිතකර ලෙස බලපායි. තවද, සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන කාබනික සූත්‍රයක් සහිත නිෂ්පාදන භාවිතා කිරීම සැමවිටම හොඳ සහ ආරක්ෂිත වේ. ගෙදර හැදූ සම පැහැපත් කිරීමේ සබන් නිර්මාණය කිරීම සරල වන අතර විවිධ ආකාරවලින් ද්‍රව්‍ය යොදාගෙන සකස නිශ්පාදන වලට...
කොණ්ඩෙ පාට කිරීම කියන්නෙ අද වෙද්දි වයස් බේදයකින් තොරව කාන්තා පිරිමි අපි හැමදෙනෙක් අතරම ඉතාම ජනප්‍රිය විලාසිතාවක්නෙ.  ඉතිං අද මේ ලිපිය කියවන ඔබත් ඔබේ කොණ්ඩය පාට කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති.  නමුත් ඒ සඳහා රූපලාවන්‍යාගාරයකට යන්න ඔබට වෙලාවක් නැතිවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රූපලාවන්‍යාගාරයකින් ඒ සේවාව ලබාගන්න මේ වෙලාවෙ ඔබේ අතේ මුදල්...
Makeup කියන්නේ තරුණියන් බොහොම කැමති දෙයක්. ඒ වගේම මේකප් කරන එක කියන්නේ කලාවක්.ඒ කලාව හරියටම දැනගෙන කලොත් ඒකේ ප්‍රතිඵලය බොහොම සුන්දරයි. විවිධ අවස්ථාවන් වලට සහබාගි වෙනකොට ඒකට ගැලපෙන ආකාරයේ මේකප් එකක් කලොත් තමයි ඔබව බොහොම සුන්දරව පෙනෙන්නේ. ඉතින් රාත්‍රී උත්සවයකට ගැලපෙන මේකප් එකක් කරන විදිය දැනගන්න ඔබ කැමතිද ?  Primer...
රැකියාවලට යන සහ වෙනත් අවස්ථාවන් වලට සහභාගී වන ඔබ සරල මේකප් එකක් හෝ කර ගන්නට කැමැත්තක් දක්වනවා ඇති. නමුත් උණුසුම් කාලගුණයක් සහිත දින , එහෙමත් නැත්නම් රස්නෙ කාලෙදී මේ වගේ මේකප් එකක් කරගෙන කාලය ගත කරන එක තරමක් අපහසුයි. මේකප් එක දියවීම , ඉරිතලා යාම හෝ එහි පෙනුම වෙනස්වීම...
අපි හැමෝටම එකිනෙකාට අනන්‍ය වූ විශ්වාස සහ පිළිගැනීම් තියෙනව. දේහ ලක්ෂණ විද්‍යාව කියන්නෙත් එහෙම විශ්වාසයක්. ඔබත් දේහ ලක්ෂණ විද්‍යාව පිළිගන්නවා නම් ඔන්න අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඒ සම්බන්ධ බොහොම රසවත් කාරණාවක්. අපි අද බලමු ඔබේ තොල් වල හැඩයෙන් පෙන්වන ඔබේ පෞරුෂත්ව ලක්ෂණ මොනවද කියල. පිරුණු තොල් (Full lips)  ඔබට තියෙන්නෙ ඉහළ...
"YOUR SKIN ROUTINE IS BANK ACCOUNT.INVEST WISELY " මේ ප්‍රසිද්ධ කියමන ගැන ඔබ දන්නවා ඇති.සරලව කියනවා නම් මෙයින් කියවෙන්නේ ඔබ සම මත ආලේප කරන සෑම ආලේපනයක් ම සුන්දරත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා වඩාත් හොඳ ප්‍රතිඵල වෙනුවෙන් පරිස්සමින් ,ඒ ගැන මනා අවබෝධයකින් යුතු ව තෝරා ගැනීම කළ යුතු බවයි .ඔබේ සතුට,ඔබේ...
පරිප්පු රස කෑමක් මිසක් ඔබව ලස්සන කරන්න පුලුවන් පැක් හදන කෙනෙක් කියලා ඔබ හිතුවා ද.. මෙන්න මේ පැක්ස් ට්‍රයි කරාම ඒ ගැන දැන ගන්න පුලුවන් දීප්තිමත් සමකට අවශ්‍ය ද්‍රව්‍ය: මයිසූර් තේ හැඳි 2ගාගත් ලෙමන් ලෙල්ලක්ලෙමන් යුෂ බිංදු කිහිපයක් සාදන ආකාරය: පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට ගාගත් ලෙමන් ලෙල්ල සහ යුෂ එක්කොට තරමක ඝනකමක තලපයක් සාදා ගන්න....
ලස්සනට ඉන්න ආසා කරන බොහෝ යුවතියන් මේ දිනවල සැෆ්‍රන් කෙරෙහි නැඹුරු වෙමින් පවතිනවා. සැෆ්‍රන් සිරුරට අහිතකර බව වගේම සැෆ්‍රන් වලින් ඉතා ඉක්මනින් පැහැපත් සමක් ලබා ගන්නට පුලුවන් බවට විවිධ මත පැතිරෙන බව ඔබත් දැක ඇති. ඉතින් සැෆ්‍රන් ඇත්තටම අපිට අවශ්‍ය ද? සැෆ්‍රන් ලෙස හඳුන්වන්නේ මලකින් ලබා ගන්නල්නා කුළුබඩු විශේෂයක්. Crocus Stivus නමින්...
පාරතොටේ කුණු දුහුවිළි අධික බැවින් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝදෙනා අතර Facewash භාවිතය ඉතාමත් ජනප්‍රියයි. නමුත් මේ අයුරින් Facewash වලින් නිතරම මුහුණ සේදීම සමට එතරම් සුදුසු නොවන බව වෛද්‍ය මතයයි. බොහෝ විට කාන්තා පාර්ශවය නිතරම මුහුණ සේදීම සම්බන්ධව විශාල උනන්දුවක්  දක්වනවා.  ඔවුන් මීට ඇබ්බැහි වෙලාද කියනවා නම් කාර්යාලවල රාජකාරී වෙලාව...
මේකප් කළත් නැතත් දෙකම්මුල්වල blush ස්වල්පයක් ආලේප කලවිට කෙතරම් පියකරුද? රූපලාවන්‍ය නිෂ්පාදන අතර blush ප්‍රමුඛස්ථානයක් දරයි. නමුත් බොහෝ දෙනාට blush වර්ග පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. මේ වෙළඳපලෙහි දක්නට ලැබෙන ප්‍රධානතම blush වර්ගයි- ක්‍රීම් (Cream) Blush මෙය වඩාත් තද පැහැයක් ලබාදෙයි. ආලේපකිරීමට බ්‍රෂ් එකක් අවශ්‍ය නොවන අතර ඇඟිළිතුඩු භාවිතයෙන් ආලේප කළහැක. මෙම...