Tag: beauty

ලස්සනට ඉන්න ආසා කරන බොහෝ යුවතියන් මේ දිනවල සැෆ්‍රන් කෙරෙහි නැඹුරු වෙමින් පවතිනවා. සැෆ්‍රන් සිරුරට අහිතකර බව වගේම සැෆ්‍රන් වලින් ඉතා ඉක්මනින් පැහැපත් සමක් ලබා ගන්නට පුලුවන් බවට විවිධ මත පැතිරෙන බව ඔබත් දැක ඇති. ඉතින් සැෆ්‍රන් ඇත්තටම අපිට අවශ්‍ය ද? සැෆ්‍රන් ලෙස හඳුන්වන්නේ මලකින් ලබා ගන්නල්නා කුළුබඩු විශේෂයක්. Crocus Stivus නමින්...
පාරතොටේ කුණු දුහුවිළි අධික බැවින් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝදෙනා අතර Facewash භාවිතය ඉතාමත් ජනප්‍රියයි. නමුත් මේ අයුරින් Facewash වලින් නිතරම මුහුණ සේදීම සමට එතරම් සුදුසු නොවන බව වෛද්‍ය මතයයි. බොහෝ විට කාන්තා පාර්ශවය නිතරම මුහුණ සේදීම සම්බන්ධව විශාල උනන්දුවක්  දක්වනවා.  ඔවුන් මීට ඇබ්බැහි වෙලාද කියනවා නම් කාර්යාලවල රාජකාරී වෙලාව...
මේකප් කළත් නැතත් දෙකම්මුල්වල blush ස්වල්පයක් ආලේප කලවිට කෙතරම් පියකරුද? රූපලාවන්‍ය නිෂ්පාදන අතර blush ප්‍රමුඛස්ථානයක් දරයි. නමුත් බොහෝ දෙනාට blush වර්ග පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. මේ වෙළඳපලෙහි දක්නට ලැබෙන ප්‍රධානතම blush වර්ගයි- ක්‍රීම් (Cream) Blush මෙය වඩාත් තද පැහැයක් ලබාදෙයි. ආලේපකිරීමට බ්‍රෂ් එකක් අවශ්‍ය නොවන අතර ඇඟිළිතුඩු භාවිතයෙන් ආලේප කළහැක. මෙම...
ලස්සන කැරලි කොණ්ඩයකට ඕනම ගෑණු ළමයෙක් කැමතියි. සාමාන්‍ය ගමනට බිමනට වගේම උත්සව අවස්ථාවන්ටත් curl කරපු කොණ්ඩයක් අගේට ගැලපෙනවා. බොහෝදෙනා කොණ්ඩෙ curl කරන්නෙ curling ironවලින්. නිතර කොණ්ඩෙ curl කරනවා නම් එය එතරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. අධික රස්නයට නිතරම කොණ්ඩෙ නිරාවරණය වුණොත් කොණ්ඩය ඉක්මනින්ම නාස්තිවෙන්න පුළුවන්. මෙන්න කොණ්ඩෙ පුච්චගන්නෙ නැතිව ලස්සන curl...
දෙනෙතට අලංකාරයක් ලබාදෙන මේකප් අතරින් ප්‍රධානතම තැනක් හිමිවන්නේ eyeshadows වලටයි. නා නා මාදලියේ eyeshadows වෙළඳපලේ දක්නට ඇති නිසා eyeshadows මිලදීගන්නට ගියවිට බොහෝදෙනාට කුමක් මිලදී ගතයුතුද යන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මේ අත්වැල, වෙළදපලේ ඇති අසීමිත eyeshadow වර්ග අතුරින් ඔබට ගැලපෙනම eyeshadow වර්ගය තෝරා ගැනීමටයි. පවුඩර් (Powder) Eyeshadow මූලිකම eye shadow වර්ගයයි....
මේකප් ගැන හොඳ දැනුමක් තබෙන අයටත් අමතකවෙන පුංචි කරුණක් තිබෙනව. ඒ තමයි රූපාලංකරණ නිෂ්පාදනවලටත් කාලය ඉකුත්වීමේ දිනයක් තිබෙනබව. කාන්තාවන් හරිම කැමතියි දකින දකින අලංකාර අලුත් රූපාලංකරණ නිෂ්පාදන එකතුකරගන්න. ගොඩක්දෙනා ප්‍රියකරන විනෝදාංශයක් බවට මෙය පත්වෙලා. නමුත් ඔබ නිකමට හරි කල්පනාකරල බැලුවද මෙම නිෂ්පාදන කොපමණ කාලයක් භාවිතයට සුදුසුද කියල? ඒ නිසා මෙන්න...
ආභරණවලට පුළුවන් ඔබේ පෙනුම වැඩි දියුණුකරන්නත් එහෙම නැත්නම් තොරොම්බල් කරත්තයක් වැනි පෙනුමක් ලබාදෙන්නත් පුළුවනි. ආභරණ පමණක් නොව ඒ සමඟ පැළඳිය යුතු අනෙකුත් උපාංග පිළබඳවත් නිසි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. ගැලපෙන ආභරණ තේරා ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත්වෙන්න. වර්ණය කළු, සුදු සහ මධ්‍යස්ත වර්ණයක ඇඳුමක් නම් ඔබ අඳින්නේ, කිසිම ගැටලුවක්...
ඔබ නිතරම තොල් අලේපන භාවිතාකරන කෙනෙක් නම් හෝ තොල් අලේපන භාවිතාවට කැමති කෙනෙක් නම් තොල් අලේපන භාවිතාකරන්නට පෙර මෙන්න මේ මූලික ද්‍රව්‍ය 3ගැන දැනගත යුතුමයි. ලිප් ලයිනර් (Lip liner) තොල්වල හැඩය ලබාගැනීමට භාවිතාකරන මෙය පැනසලක් හෝ ස්වයංක්‍රීය පෑනක් ලෙසත් ලබාගත හැක. මතක ඇතිව තොල්වල වටේ පමණක්නොව මැදත් ආල්පකරන්න. මන්ද තොල් අලේපනය...
නියපොතු අලංකාරව තබා ගන්න යුවතියන්,කාන්තාවන් කවුරුත් කැමතියි.ඒ වගේම අද නිය අලංකරණ තාක්ෂනය ඉතාමත් දියුණු තත්වයක පවතිනවා.විවිධ වර්ණ සායම් කිරීමට අමතරව කැටයම්,මල් මෝස්‌තර යෙදීමද අද බහුලව දක්නට ලැබෙනවා.ඒ වගේම ඇඳුමේ පැහැයෙන්ම නියපොතු වර්ණ ගැන්වීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.ඉතින් නියපොතු කියන්නේ රූපලාවන්‍ය පිලිබඳ සැලකිල්ලක් දක්වන සැමගේම අවධානය යොමු වූ ශරීර කොටසක්...
හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ... හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි..  ඒක නිසා...