Tag: Crime
අපරාධ සහ මිනීමැරුම් ගැන කතන්දර අපි ඕනෑ තරම් ඔබ එක්ක බෙදාගෙන තියෙනවා. අද මේ කියන්න යන කතාවත්, ඉතිහාසයේ ඉතාම අපැහැදිළි තීණ්දුවක් එක්ක ලියැවිලා තියෙන කතාවක්. ඔබ දන්නවානේ, සාමාන්‍යයෙන් ඕනෑම අපරාධයකට පස්සේ අපරාධකාරයා උත්සාහ කරන්නේ තමා නිදොස් වෙලා නිදහස් වෙන්න. ඒ වෙනුවෙන් ඇතැම් අපරාධකරුවන් තමාගේ ස්වරූපය පවා වෙනස් කරගෙන, ගම...
කතාව කෙටියෙන්
ඒ 2017 අවුරුද්දෙ අප්‍රේල් මාසේ.
2017 අප්‍රේල් 29 වන දා ඊජිප්තුවේ නිවාඩුවක් ගත කරමින් ඉද්දි පෝලන්ත ජාතිකයෙක් වුන 27 හැවිරිදි Magdalena Zuk අභිරහස් තත්ත්වයන් යටතේ මිය ගියා. එයාගෙ මරණය පෝලන්තය පුරා පැතිරී ඇති ගැටලු, ජාවාරම් සහ වෙනත් කුමන්ත්‍රණ පිළිබඳ කටකතා වලට උඩට එන්න ලොකුම ලොකු හේතු කාරණාවක් බවට පත් වුණා. මේක තමයි සරලම කතාව. හැබැයි අපි බලමු...
“Don’t Judge a Book By It’s Cover” කියලා අහලා තියෙනවනෙ. ගොඩක් වෙලාවට අපි මිනිස්සුන්ව මනිනව එයාලගෙ මතුපිට පෙනුමෙන්. කතාකරන විදියෙන්. අඳින පලඳින විදියෙන්. එහෙම මිනිස්සුන්ව විශ්වාස කරල වරද්දගත්ත තැන් ඕන තරම් මගෙ ජීවිතෙත් තියෙනවා. ඔයාලගෙ ජීවිත වලත් ඇති.
ඉතින් අද කතාවක් අන්න ඒ වගේ කෙනෙක් ගැන. මෙයා නම් එසේ මෙසේ කෙනෙක්...
“පීතු පාදං නමා මහං” කියල නොවැන්දට දරුවො තමන්ගෙ තාත්තලට හරි ආදරෙයි. ඕනම දරුවෙක් වගේ පුංචි කාලෙදි තමන්ගෙ ලෝකෙ වීරයා විදියට දකින්නෙ තමන්ගෙ තාත්තාව. ඕන දෙයක් ෆික්ස් කරන, කාර් එහෙම හදන, ඉණිමග තියල උඩට නැගලා වැඩ කරන, බර දේවල් උස්සන තාත්තා කියන්නෙ ඕනම දරුවෙක්ට සුපිරි වීරයෙක්.
විශේෂයෙන්ම පොඩි පුතාලා තමන් පුංචි...
මරණය කියන්නේ අපි ඉපදෙනකොටම අරගෙන එන දෙයක් වුනත්, ඒ මරණය බලාපොරොත්තු නොවෙන විදියට, බලාපොරොත්තු නොවෙන අය අතින් සිදුවෙනකොට ඒක හරිම අපහසුයි. ඒ වගේ අත්දැකීම් දරාගන්න එක පවා ලේසි නැහැ.
ස්මාර්ට් ලේඩි තුළින් ඔබ ජීවිත වල අවිනිශ්චිතතාවය ගැන වටහා ගන්නට ඉඩ ලැබෙන කතන්දර ඕනෑ තරම් කියවලා තියෙනවා. මේ කියන්න යන්නේත්, තවමත්...
ආදරේ උපරිමයෙන්ම දැනෙනකොට අපි නිකමට වගේ කියනවා නේද, මම ඔයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් ලෑස්තියි කියලා. ඒ වගේම සමහර වෙලාවට කියනවා මම ඔයා වෙනුවෙන් මරන්නත්, මැරෙන්නත් ලෑස්තියි කියලා. අපි කට වචනේට මෙහෙම කියනවා වුනාට මෙන්න මේ කතාව කියවලා ඉවර වුනාම නම් ඔයාලාට හිතෙයි එහෙම කියන එකත් ලේසියෙන් සුලුවෙන් ගන්න...
අද ලෝකය ඉස්සරට වඩා හරිම වෙනස්. ඉස්සර කාලෙ නම් ගොඩක් වෙලාවට කාන්තාවන් ගෙදරටම වෙලා ගෙදර දොරේ වැඩ පල කරගෙන දරුවන් බලාගෙන ඉන්න එක තමයි කලේ. ඒත් අද ලෝකයේ සහ ජීවිතවල තියෙන තරගකාරිත්වය එක්ක පිරිමින් එක්ක හරි හරියට වැඩ කරන්න කාන්තාවන්ට සිදුවෙලා තියෙනවා.
පිරිමි පාර්ශ්වය වගේම රෑට වැඩට යන්න, වැඩ ඇරිලා...
තමන් විශ්වාස කරපු යාළුවන්ගේ අතින්ම මරණයට පත්වෙන්න සිදුවුණු තරුණ ළමයෙක් ගැන කතාවක් අපි පහුගිය සතියක ස්මාට් ලේඩ් තුළින් ඔබට කිව්වා මතක ඇති. අද මේ කියන්න යන්නෙත් තමන් වැඩිපුරම විශ්වාස කරපු, ලෝකේ තමන් වැඩිපුරම ආදරය කරපු කෙනා අතින් මියයන්න සිදුවනු කෙනෙක් ගැන. ඔබ මෝස්තර නිරූපණ ශිල්පයට කැමති කෙනෙක් නම් සමහරවිට...
ජීවිතවල ඉරණම් ලියැවී තියෙන්නේ එක එක විදිහට. සමහර ජීවිත හරිම සුන්දරව ගලාගෙන යන අතරේ සමහර ජීවිතවලට උරුම වෙන්නේ දුකයි වේදනාවයි කඳුළුයි විතරයි. අපි ස්මාර්ට් ලේඩි ඔබට ගෙන එනවා ඒ වගේ කඳුළු කතන්දර බොහෝමයක්. මේ කතන්දර කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබව අධෛර්යමත් කරන එක නෙවෙයි. සමාජෙ මෙන්න මේ වගේ...
යාලුවෝ කියන්නේ අපේ ජීවිතේ කොයිතරම් වැදගත් අය වුණත්, තමන්ගේම යාළුවෝ අතින් තමන්ගේ ජීවිතයේ අවසානය සිදු කරගන්න වෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. අපි අද ඔබට කියන්න යන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ගැන ප්‍රාන්තයේ හිටපු චෙස්ටර් කියන පිරිමි ළමයා තමන්ව විශ්වාස කරපු තමන්ගේ යාළුවො නිසා තමන්ගේ ජීවිතයට කරගත්ත විනාශය ගැන.
ස්මාර්ට් ලේඩි කියවන ඔබටත් අපි මතක්...