Tag: Crime
ඇෆ්ගනිස්තාන ජාතික මොහොමඩ් ශෆියා 1980 දී රෝනා මොහොමඩ් එක්ක විවාහ වෙන්නේ යෝජනාවක ප්‍රතිපලයක් විදියට. විවාහයෙන් අවුරුදු කිහිපයක් ගත වෙන තුරුත් මේ යුවලට දරුවන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම රෝනා මොහොමඩ්ගේත් අවසරය සහ කැමැත්ත එක්ක මොහොමඩ් ශෆියා විසින් ටූබා යාහියාව විවාහ කරගන්නවා. ඒ තමන්ගේ දෙවන බිරිඳ විදියට. රෝනාට වඩා රූමත් සහ...
ඉස්සරට වඩා ලෝකය දැන් කුඩා වෙලා නිසා කෙනෙක්ගෙ ජීවිතය ගැන අපිට දැනගන්න තියෙන ඉඩකඩ හරිම පහසු එකක් බවට පත් වෙලා තියෙනවා. කෙනෙක් හොඳින් ඉන්නවද, මේ දවස්වල මොකද කරන්නෙ, මොකද එයාගෙ ජීවිතේ වෙන්නෙ කියන දේවල් ගැන අංශුමාත්ර දැනුමක් හරි ලබාගන්න අපිට මේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හරිම පහසු කරලා...
පුංචි දරුවො කියන්නෙ මල් වගේ කියලා අපි කියනවා. තමන්ගෙ දරුවන්ව හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම පරිස්සම් කරන්නෙ හරිම ආදරයෙන්. ඒ වගේ තමන්ගෙ දරුවන්ව පරිස්සම් කරන අම්මලා තාත්තලා ඉන්න ලෝකයක අම්මලා තාත්තලගෙ රැකවරණය යටතෙ ඉන්න පුංචි මල් කැකුළුත් හරිම ඉක්මනට දිව්‍යලෝකෙ බලන්න යනවා.
දිව්‍යලෝකේට ගිය පුංචි Faviola
Faviola Rodriguez කියන්නෙ අවුරුදු දෙකක් වයස පුංචි...
අද මේ කියන්න යන කතාව ගැන නම් ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති. ඒත් ඒ සිදුවීම මතකයට නඟන්නවත් අකමැතිත් ඇති. කොහොම වුනත්, අද අපි ස්මාර්ට් ලේඩ් තුළින් මේ කතාව ඔබට කියන්නේ, සමාජයේ ජීවත් වෙනකොට අවධානයෙන් ජීවත් වෙන එක කොයි තරම් වැදගත්ද කියලා කියන්න.
මේ සිදුවීම වෙන්නේ 2012 අවුරුද්දේ ඉන්දියාවේ දිල්ලි වල. සිදුවීමේ කතා නායිකාවට...
1977 අවුරුද්දේදී ඔක්ලොහෝමා වල ස්කොට් කියන කෑම්ප් එක කුඩා බාලදක්ෂිකාවන්ගෙන් පිරිලා යනවා.සති දෙකක් පුරාවට තියන්න සැලසුම් කරලා තිබුන සමර් කෑම්ප් එකේ පලවෙනි දවස වෙනුවෙන් තමයි කට්ටිය එහෙම එකතු වෙන්නේ. එදා හවස ඔක්ලොහෝමා වලට බලාපොරොතු නොවුන මහ වැස්සකට මුහුණ දෙන්න වෙනවා. කෑම්ප් එකේ ක්‍රියාකාරකම් බාරව උන්න ආචාර්යවරුන් වහාම එදා හවස් වරුව...
ආදරේ කියන්නේ ජීවිත වලට වස්සානය විතරක් ගේන දෙයක් නෙවෙයි. ඇතැම් වෙලාවට ජීවිත වලට ඇතුලු වෙන වැරදි මිනිස්සු ආදරේ ඉස්සර කරගෙන ජීවිත ගිණි තියලා යන්නම යනවා.
මේ කියන්න යන කතාව තමන් එක්ක ඉතාම ආදරයෙන් ජීවිතය ආරම්භ කරපු ස්වාමිපුරුෂයාගේ ජීවිතේ විනාශ කරලා දාලා අනියම් ප්‍රේමවන්තයා එක්ක ජීවිතය තෝරගත්ත බිරිඳක් ගැන.
ස්වාති කියන්නේ ඉන්දියාවේ...
ලෝකය රඳා පවතින්නේ දෙමාපියන් සහ දරුවන් අතරේ ඇති බැඳීම් වලින් කියලා මම කිව්වොත්, ඔබලා අතරින් කිහිප දෙනෙක් හරි මාත් එක්ක එකඟ වේවි. තමන්ගේ දරුවන්ට ලස්සන අනාගතයක් හදන්න වෙහෙසෙන දෙමාපියන් වගේම, තමන්ව ලස්සන අනාගතයකට එක්කගෙන ආව දෙමාපියන්ට කලගුණ සලකන දරුවනුත් මේ ලෝකය ලස්සන කරනවා. හැබැයි මේ කියන්න යන කතාව නම්,...
ගාල්ල කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ගාලු කොටුව. ඊට පස්සේ සුන්දර මුහුදු තීරය. ඊටත් පස්සේ ගාල්ල අවට තියෙන සුන්දර හෝටල්. අද අපි ඔබට කියන්නේ මේ නේක විධ සුන්දරත්වයන්ගෙන් වැහිලා ගිහින් තියෙන අඳුරු කතන්දරයක් ගැන.
මීට අවුරුදු 57කට කලින්, ගාල්ලේ සමුද්‍රසිරි කියන නිවසේ සිදු වුණ පද්මිණි කුලරත්න ඝාතනය ගැන සමහර විට ඔබ...
අපරාධයක් කරලා හැංගිලා ඉන්න කාටවත් බෑ කියලා කිව්වට, සල්ලි වල බලයෙන් අපරාධ ගොඩක් කරලා, කිසි ගාණක් නැතුව මේලෝකේ ජීවත්වෙච්ච මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. ඉතින් අද මේ ලිපියෙන් කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ මනුස්සයෙක් ගැන තමයි.
මේ දවස්වල Social Media වල එහෙට මෙහෙට යද්දි ඔයාලට මේ P Diddy කියන නම නිතර දකින්න ලැබෙන්න ඇති....
මීට කාලෙකට කලින් ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිදුවුන කාන්තා මරණ ගැන සිදුවීම ඔබට අමතක නැතුව ඇති. මේ සිදුවීමට සමාන සිදුවීමක් ඉන්දියාවේ නිතාරි වලත් මීට අවුරුදු කිහිපයකට කලින් වෙලා තියෙනවා. අවුරුදු කිහිපයකට කලින් නිතාරි වල ගැහැණු ළමයි එක පාරටම අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය මේ සිදුවීම...